කියමු බලන්න උබලගෙ බයික් එක මොකක්ද කියල?
මගෙනම් තාම තියෙන්නෙ 2010 Bajaj Discover 135 එකක්. තෙල් කරනව 40, 45 වගේ.
මගෙනම් තාම තියෙන්නෙ 2010 Bajaj Discover 135 එකක්. තෙල් කරනව 40, 45 වගේ.
ඕක මරු බාන්ඩෙ බන්. තියන උන් ලේසියකට දෙන්නෙ නෑ.cd 125 benly ekak. gn ekakta ynda kiyala baluwe
ඕක මරු බාන්ඩෙ බන්. තියන උන් ලේසියකට දෙන්නෙ නෑ.

senaro eka neda gatte.moko thathwe dan. haojue ena hinda ekak gnda kiyala bluwe mathGN125
Na Ranomoto.. thaama nam awlak na mokuthsenaro eka neda gatte.moko thathwe dan. haojue ena hinda ekak gnda kiyala bluwe math
mata dennaGN125 / Suzuki Volty
patta gahuwa rata watema
dan nan dura yanne naha