කිරියෙ බයික් පදින උන් කවුද ඉන්නෙ?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,329
    6,116
    113
    කියමු බලන්න උබලගෙ බයික් එක මොකක්ද කියල?

    මගෙනම් තාම තියෙන්නෙ 2010 Bajaj Discover 135 එකක්. තෙල් කරනව 40, 45 වගේ.
     

    nostalgia

    Well-known member
  • Sep 29, 2026
    177
    474
    63
    දුවන ඒවා තියනවනම් එන්න
    1790842966718.png
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,519
    25,574
    113
    tracing Geo-location.. ... ...
    අවුරුදු 5ක් බයික් 2ක් පැද්දා.. දැන්නම් එකක්වත් නෑ.. දෙකම ඉන්දියන්.. පලවෙනි එක FZ v2 එකක් 2016 දි. ඊලඟට CB hornet 160r එකක් 2019 දි.. දෙවනි එකනම් දුන්නේ අපරාදෙ කියලා දැන් හිතෙනවා..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,635
    35,618
    113
    මවුන්ටන් බයික් කට්ටක් තියෙන්නේ.
    කකුල් දෙකේ පිහිටෙන් පාගගෙන යන්නේ
     
    • Like
    Reactions: nostalgia