තව මිනිස්සුන්ව උසිගන්නපු මෝඩ තරිඳු ලා දෙන්නටත් දඬුවම් දෙන්න ඕන.
අර සිරසේ කැමරාවට මෙලෝ ආදරයක් නැති කැමරා කාරය කැමරාවෙන් පොලිසියේ එක්කෙනාට නෙලනවා හොඳටම වීඩියෝ වෙලා තියෙද්දිත් ඕකුන් දෙන්නා පොලවේ පස් කනවා ඒකෙ වැරද්දත් රනිල්ට දාන්න. මේ හොඳට පේන ඇත්ත කණපිට ගහන උන් නම් ඇත්තටම සාපයක්.