කෙදිරිය හොදටම වැඩි වෙලා ඇයි

handley

Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    මහ එකා එලියෙ අඩනවා, මැක්කො ඇවිත් දුක තුනී කරගන්න පුක කසන් නූල් දානවා 😅
    එකම දුක 160ක් ගත්ත්නම් පොඩි ගැම්මක් තියනව, දැන් ඉතින් 159 තියන් 2030 වෙනකම් ඉන්න එපයි 🤭
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,345
    5,680
    113
    අදට පනිට්ටුව ලැබුනේ, අන්න මාලිමාව නානව ඉක්මනට පලයන්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    2/3 කුත් හම්බෙලා තව මොනාද ඕනෙ මේ පොන්ස්ලාට. යකෝ සිරා දින 100 සුපිරි ගේමක්
    ගැහුවනෙ
    පළාත් සභා,ප්‍රාදේශීය සභා ටිකත් නැතුව බෑ යාලු සිස්ටම් චේන්ජ් කරන්න..
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,192
    27,558
    113
    මෙහෙම කෙදිරි ගාන්න වෙනව කියල තෙරුම් ගනිල්ල පොන්න ටොය්යනෙ බය්යනෙ

    බලු කෙඳිරි Pro Max :lol:

    VQkNBwq.jpeg


     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බලු කෙඳිරි Pro Max :lol:

    VQkNBwq.jpeg



    ඇත්ත කිව්වා නම් ඔහොම වෙන්නේ නෑ..මොකද ඇත්ත කියලා දෙක තුනක් මතක තියාගන්න ඕනේ නෑනේ..මුන් අනාගත්තේ ඒ ඒ වෙලාවට කටට එන එකක් කියලා දාන නිසා..වසන්තයා නම් නාන්නේ වාචාලකම නිසා.හැබැයි මුන්ගේ වාචාල කතා හරි ආසාවෙන් රසවිදින දායක සභාවක් ඉන්නවා..
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    මාලිමාව ආන්ඩුව මාසෙන් දෙකෙන් වැටෙයි කියල හින දැකපු උන්ට දැන් reality එක තෙරිගෙන එන නිසාද බන් මෙච්චර අඩන්නෙ මුන්, අවුරුදු 15ක්, 20ක් මෙහෙම කෙදිරි ගාන්න වෙනව කියල තෙරුම් ගනිල්ල පොන්න ටොය්යනෙ බය්යනෙ
    රටේ නීතිය හරි විදියට කවුරු කරන්න ගියත් නීති විරෝධී වැඩ කරන කට්ටියට ගොඩක් රිදෙනවා ඉතින් තමන්ගෙ හොර ආදායම් මාර්ග නැතිවෙන නිසා. ඒකට මොන රජයද අදාල නෑ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මහ එකා එලියෙ අඩනවා, මැක්කො ඇවිත් දුක තුනී කරගන්න පුක කසන් නූල් දානවා 😅

    සිරස සටනෙන් කෙදිරිලි සද්දයක් ආවා..
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,376
    6,251
    113
    2/3 කුත් හම්බෙලා තව මොනාද ඕනෙ මේ පොන්ස්ලාට. යකෝ සිරා දින 100 සුපිරි ගේමක්
    ගැහුවනෙ

    දින 100න් පස්සේ මොකද උනේ
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    රටේ නීතිය හරි විදියට කවුරු කරන්න ගියත් නීති විරෝධී වැඩ කරන කට්ටියට ගොඩක් රිදෙනවා ඉතින් තමන්ගෙ හොර ආදායම් මාර්ග නැතිවෙන නිසා. ඒකට මොන රජයද අදාල නෑ.
    මුන්ට මුන් ඉන්න ත්ටත්වෙ දැන් තම ටික ටික තෙරිගෙන එන්න, මහ එක ගෙදරින් එලියට ඇදල දානව කියපු ගමන් තමා තෙරෙන්න පටන් ගත්තෙ, තාම පටන් ගත්ත විදිරයි හෙට අනිද්ද වෙද්දි මෙක මල ගෙයක් වෙනව :lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,117
    8,158
    113
    රූකඩ රාජ්ජේ
    2030 ජනාදිපති අනුර පොන්නයො, උබ මොකද කරන්නෙ ඉට කලින් උව එලවන්න, ගොල් ෆෙස් ගිහින් හට් එකක් ගහන් උත්ගොසනයක්වත් කරපන් මෙකෙ ඉදන් කෙදිරි ගානෙනෙ නැතුව


    අනුර ආවෙ බය්යන්ට ටොය්යන්ට ඔන එව කර්න්න නෙමෙ යකො, මාලිමවට චන්දෙ දුන්න මිනිස්සුන්ට ඔන එව කරන්න
    ------ Post added on Jan 23, 2025 at 6:41 PM

    පරීක්‍ෂණ නොකර පිටකල බහාළුම් 373 නීති විරෝධි දෙයක් තිබුණොත් ආණ්ඩුව වගකීම බාර ගන්නවා..- නි. ඇමති​


    ඔය කරලා තියෙන්නේ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    පරීක්‍ෂණ නොකර පිටකල බහාළුම් 373 නීති විරෝධි දෙයක් තිබුණොත් ආණ්ඩුව වගකීම බාර ගන්නවා..- නි. ඇමති​


    ඔය කරලා තියෙන්නේ
    හොරබඩු ජාවාරම්කාරයොත් ඉන්නවානේ බන් එලකිරියේ බලන් ගියාම
     
    • Haha
    Reactions: KDH

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,600
    7,669
    113
    මාලිමාව ආන්ඩුව මාසෙන් දෙකෙන් වැටෙයි කියල හින දැකපු උන්ට දැන් reality එක තෙරිගෙන එන නිසාද බන් මෙච්චර අඩන්නෙ මුන්, අවුරුදු 15ක්, 20ක් මෙහෙම කෙදිරි ගාන්න වෙනව කියල තෙරුම් ගනිල්ල පොන්න ටොය්යනෙ බය්යනෙ
    paw ban
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ubalage maha eka anik unta kediri ganna epa gaga awa dawase idan u kediri ganawa iwarayak na :lol: