Amilap1

Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    Driving license exam eken passe hambena L eken lankwe oni thanaka yanna puluwanda ?
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,889
    2,928
    113
    රජරට
    ලංකාවේ ඔ්නි තැනක යන්න බෑ බං. වෙඩි කන්න වෙයි. වාහනයක් ඩ‍්‍රයිව් කරගෙන යනවනම් හරි වාහනයක නැගල යනවනම් හරි සාමාන්‍යයෙන් වාහන යන පාරවල්වල යන්න පුලුවන්. පයින් යනවනම් පයින් යන්න අවසර තියන ඔ්න තැනක යන්න පුලුවන්.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,453
    26,025
    113
    Fantasy
    අනික L board ගහගෙන යද්දී පොලිසියෙන් නවත්තන්න තියෙන සම්භාවිතව වැඩියි. නීතිය අනුවම යමන්
     
    • Like
    Reactions: Inigo Montoya