කසාගලට සල්ලි දාපු මිනිස්සු මාද්‍ය ඉදිරියේ අඬයි

Tonto

Well-known member
  • Apr 23, 2023
    5,295
    5,360
    113
    රජය 100%ක් වගකිව යුතුයි.

    මිනිස්සුන්ගෙ බැන්කු පොලියට බදු නිදහස් සීමාවක් නොදීම නිසාත් Interest 10% හෝ ඊටත් වඩා බදු ගහන නිසා මිනිස්සු බැන්කුන්වල ආයෝජනෙන් ඈත් වෙනවා එන්න එන්න.
    බැන්කුවලින්මිනිස්සු ඈත් කරල වෙන කූට වියාපාර වලට උඩගෙඩි දුන්න. කසාගල කියන්නත් මාලිමා හෙන්චයියෙක්ද
     
    Last edited:

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    545
    452
    63
    40
    Colombo
    ලංකාවේ මිනිස්සුන්ට භාෂා 3න්ම කියලත් තේරෙන්නේ නෑ.

    මාස දෙක තුනකට සැරයක් කොහේ හරි ඉන්න පිරමිඩ කාරයෙකුට අහුවෙනවා.

    හදුන් කූරු කාරයෝ, වගා කාරයෝ, ඉලෙක්ට්‍රික් අය්ටම් මොකෙකුට හරි අහු වෙනවා තණ්හාව නිසා. ඉක්මනට පෝසත් වෙන්න ගිහිල්ල තියෙන එකත් නැති කරගන්න සීන් එකක් තියෙන්නේ.

    අනිත් එක ඕව දැන් මීඩියා ඉස්සරහ කිවුව කියල වැඩකුත් නෑ, සේරම ටික එකතු වෙලා හොරට වැඩේ කරගෙන ගිහිල්ල කෙල උනාම අඩාගෙන එනවා.

    ඔන්න බලපන් තව මාස 2කින් 3කින් තවත් එකෙකුට අහුඋන කියල නිවුස් එන්නේ නැද්ද කියලා.

    ඕව රජයකට විතරක් නවත්තන්න බෑ බන්.

    ඒක තමයි මිනිස්සුන්ව හැමදාම දැනුවත් කරන්නේ. පත්තරේ ගත්තොත් අඩුම තරමේ සතියකට එක පාරක් හරි දානවා ඕවට අහු වෙන්න එපා කියල.

    අනිත් එක ඕව එලියට එන්නේ ගොඩක් කල් හොරට ගිහිල්ල, එතකොට මොනවා කලත් වැඩක් නෑ. අරුන් සල්ලි ටික අරගෙන කරන්න ඕන දේවල් කරලා ඉවරයි. අපහු ගන්න විදියකුත් නෑ.
    ------ Post added on Oct 1, 2026 at 6:42 PM
     
    But government Tax Policy for Interest income is discouraging innocent Interest Depended people
     
    TrashPanda

    Active member
  • Feb 23, 2026
    119
    164
    43
    සෙලින්කෝ, ETI කාලෙදි නම් ඇඬුවට කමක් නෑ. මිනිස්සුන්ගෙ දැනුවත් බව අඩු හින්දා. දැන්නම් මේවා අහන්න වෙන අපි තමයි පව්
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,108
    12,249
    113
    රජය 100%ක් වගකිව යුතුයි.

    මිනිස්සුන්ගෙ බැන්කු පොලියට බදු නිදහස් සීමාවක් නොදීම නිසාත් Interest 10% හෝ ඊටත් වඩා බදු ගහන නිසා මිනිස්සු බැන්කුන්වල ආයෝජනෙන් ඈත් වෙනවා එන්න එන්න.
    බැන්කුවලින්මිනිස්සු ඈත් කරල වෙන කූට වියාපාර වලට උඩගෙඩි දුන්න. කසාගල කියන්නත් මාලිමා හෙන්චයියෙක්ද
    Wadi poli deela ratak diyunu karanne kohomada hutto?
    Tho wage ekek haduwata thoge ammai eha gedara uncle ui waga kiyanna ona..
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    545
    452
    63
    40
    Colombo
    But government Tax Policy for Interest income is discouraging innocent Interest Depended people
    රජයකට ඕනවට වඩා ඉතිරි කිරීම් වලට පොලිය දෙන්න බෑ.

    ඉතිරිකිරීම් වලට දෙනවා කියන්නේ ආයේ කිසිම එකෙකුට බිස්නස් එකකට වත් නයක් ගන්න බැරි වෙනවා.

    අනිත් එක රජයක් උපරිම උනොත් 8-10% ගෙවයි පොලිය. මුන් මාකට් කරන්නේ 40% පොලිය.

    ඕක ඔය තණ්හාව වැඩි මිනිස්සුන්ව අල්ල ගන්න දාන ඇමක්.

    තණ්හාය ජායතී සෝකෝ.....
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,085
    11,500
    113
    රජය 100%ක් වගකිව යුතුයි.

    මිනිස්සුන්ගෙ බැන්කු පොලියට බදු නිදහස් සීමාවක් නොදීම නිසාත් Interest 10% හෝ ඊටත් වඩා බදු ගහන නිසා මිනිස්සු බැන්කුන්වල ආයෝජනෙන් ඈත් වෙනවා එන්න එන්න.
    බැන්කුවලින්මිනිස්සු ඈත් කරල වෙන කූට වියාපාර වලට උඩගෙඩි දුන්න. කසාගල කියන්නත් මාලිමා හෙන්චයියෙක්ද
    Wadi poli deela ratak diyunu karanne kohomada hutto?
    Tho wage ekek haduwata thoge ammai eha gedara uncle ui waga kiyanna ona..
    ආන්ඩුව මිනිසුන්ගෙ සල්ලි වලිට පලි නැ (කොයි ආන්ඩුවත්), ආන්ඩුවට පුලුවන් ඔවා නවතා දැනිම, බුද්දි තොරතුරු වලින් ඔවා මුල සිටම නවත්තන්න ඔනෙ, දඩුවම් දෙන්න ඔනෙ, අලාබය උගෙන් අරන් නැති වුන අයට බෙදෙන්න ඔනෙය්, සල්ලි නැති වෙලා නම් දඩුවම වැඩි කිරිම විතරයි.
     
    • Like
    Reactions: waca and NRTG

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,295
    5,360
    113
    රජයකට ඕනවට වඩා ඉතිරි කිරීම් වලට පොලිය දෙන්න බෑ.

    ඉතිරිකිරීම් වලට දෙනවා කියන්නේ ආයේ කිසිම එකෙකුට බිස්නස් එකකට වත් නයක් ගන්න බැරි වෙනවා.

    අනිත් එක රජයක් උපරිම උනොත් 8-10% ගෙවයි පොලිය. මුන් මාකට් කරන්නේ 40% පොලිය.

    ඕක ඔය තණ්හාව වැඩි මිනිස්සුන්ව අල්ල ගන්න දාන ඇමක්.

    තණ්හාය ජායතී සෝකෝ.....
    Interest rate adu eka newe prasney minissu eeth wenna, Taxation
     
    Last edited:

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    545
    452
    63
    40
    Colombo
    ආන්ඩුව මිනිසුන්ගෙ සල්ලි වලිට පලි නැ (කොයි ආන්ඩුවත්), ආන්ඩුවට පුලුවන් ඔවා නවතා දැනිම, බුද්දි තොරතුරු වලින් ඔවා මුල සිටම නවත්තන්න ඔනෙ, දඩුවම් දෙන්න ඔනෙ, අලාබය උගෙන් අරන් නැති වුන අයට බෙදෙන්න ඔනෙය්, සල්ලි නැති වෙලා නම් දඩුවම වැඩි කිරිම විතරයි.
    ඕව මචන් ඔය සෙට් එකම එකතු වෙලා රහසේ ගහන ගේමක් ....

    එලි වෙනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.

    හොදම දේ මිනිස්සුන්ගේ දැනුවත්කම...

    අපේ මිනිස්සුන්ගේ නැත්තෙත් එකම තමයි....
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,108
    12,249
    113
    ආන්ඩුව මිනිසුන්ගෙ සල්ලි වලිට පලි නැ (කොයි ආන්ඩුවත්), ආන්ඩුවට පුලුවන් ඔවා නවතා දැනිම, බුද්දි තොරතුරු වලින් ඔවා මුල සිටම නවත්තන්න ඔනෙ, දඩුවම් දෙන්න ඔනෙ, අලාබය උගෙන් අරන් නැති වුන අයට බෙදෙන්න ඔනෙය්, සල්ලි නැති වෙලා නම් දඩුවම වැඩි කිරිම විතරයි.
    Anduwata mona pakak wath karanna ba minissu complain karanakan..
    Mun normal company widiyata register karala wada karanne. Ehema company ekaka internal operation walata atha danna ba gov ekata..
    Kela wenakan salli dapu kawruth complain karanne na, pyramid eka thawa godak kal yai kiyala thamange wasiyata sadda nathuwa innawa..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,078
    17,734
    113
    35
    Spain
    රජයකට ඕනවට වඩා ඉතිරි කිරීම් වලට පොලිය දෙන්න බෑ.

    ඉතිරිකිරීම් වලට දෙනවා කියන්නේ ආයේ කිසිම එකෙකුට බිස්නස් එකකට වත් නයක් ගන්න බැරි වෙනවා.

    අනිත් එක රජයක් උපරිම උනොත් 8-10% ගෙවයි පොලිය. මුන් මාකට් කරන්නේ 40% පොලිය.

    ඕක ඔය තණ්හාව වැඩි මිනිස්සුන්ව අල්ල ගන්න දාන ඇමක්.

    තණ්හාය ජායතී සෝකෝ.....
    ආණ්ඩුව තරඟකාරී වෙළෙඳ පොලෙන් දිගටම නය ගන්නවා නම් පොලිය ඉහල යනවා බන්. ආණ්ඩුවේ නය ඉල්ලුම තමයි පොලී අනුපාත වලට බලපාන්නේ.
     
    • Like
    Reactions: NRTG

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    545
    452
    63
    40
    Colombo
    Interest rate adu eka newe prasney minissu teeth wenna, Taxation
    ටැක්ස් නැති රටක් තියෙනවද මචන්....

    මේ රටවල් වල තියෙන ටැක්ස් බැලුවොත් ලංකාවේ මොනවද තියෙන්නේ කියල හිතෙනවා. ලංකාවේ ඕනවට වඩා ටැක්ස් තියෙන්නේ වාහන වලට තමයි. අනිත් ඔය වැට් අනම් මනම් හැම රටේම වගේ තියෙනවා. කෙලින්ම නොකිව්වත් හංගල හරි ගන්නවා.

    එහෙම කියල ඔය වගේ හැමදාම එකම දේට අහුවෙන්නේ නම් අපි වගේ දකුණු ආසියාතික රටවල් විතරක් වෙන්න ඕන.

    ආණ්ඩුව තරඟකාරී වෙළෙඳ පොලෙන් දිගටම නය ගන්නවා නම් පොලිය ඉහල යනවා බන්. ආණ්ඩුවේ නය ඉල්ලුම තමයි පොලී අනුපාත වලට බලපාන්නේ.
    අඩෝ එච්චර ඉහල ඉකොනොමි දැනුමක් නෑ බන්.

    මම ඔය කිව්වේ සාමාන්‍ය මනුස්සයෙකුට තේරුම් ගන්න ලේසි වෙන්න.
    ------ Post added on Oct 1, 2026 at 7:07 PM