ඇයි මේ රටේ ගොඩක් උන් බොරුම කියන්නෙ?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,734
    1
    32,572
    113
    - උඩරට -
    Makeup Ai GIF
    බොරුව මිනිසා සම්පූර්ණ කරයි..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,562
    113
    මහ උන් ළමයින්ට උගන්නන්න දඟලනවා... උන් ලොකු ලොකු තැන් වලට ගිහිනුත් බොරුවම තමයි.
    උන්ට ඉගැන්නුවට බොරු නොකියන්න උගන්නල නැත්තෙ ඇයි? මෙහෙම බොරුව දාන රටක්
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,755
    9,197
    113
    Galaha
    එක බොරුවක් වහන්න බොරු ගොඩක්, මුන්ට තේරුම් යන්නෙ නැත්තෙ ඇයි එක ඇත්තයි තියෙන්නෙ මොන බොරුව කීවත්?
    මමනම් බොරු කියන්නෙ නෑ. ඕන හුත්තක් කියල කියන්න තියෙන එක කියල දානව. කියන්නම බැරිනම් කියන්න බෑ කියල නිකා ඉන්නවා. මට ගොඩාක් යාලුවෝ එහෙම නෑ එහෙම අඩුවෙන්න එක හේතුවක් තමයි ඔය මූනටම කියල දාන එක කියල මම දන්නව. මට විහිලුවෙන් හරි කියන්න ඕන එක කියල දාන්න ඕන හිතේ තියන් ඉන්න කැමති නෑ.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,812
    1,037
    113
    පොඩි කාලේ ඉඳලම ළමයින්ට උගන්වන්නේ බොරු
    මේක තමයි ඇත්තම කතාව, මේවයේ ආදීනව ඈස් මනාපිට මේ දවස් වල පේනවා යන නඩු ටික දැක්කහම.
     
    • Like
    Reactions: jhnnwp

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,432
    2,469
    113
    රටේ මහ එකා කට ඇරියොත් කියන්නෙම බොරුනෙ. ඒ පිළිවෙළ ට තමයි ඊට පස්සෙ ඉන්න අයත් කරන්නේ. ඕන්න ඕකයි පස්නේ
     
    • Like
    Reactions: KDH