තවත් ඉල්ලන් කෑමක් සෙට් වෙන පාටයි?
IndrajithGamage Well-known member Oct 6, 2022 14,600 58 15,834 113 Oct 2, 2026 #1 Reactions: Inigo Montoya
Don GasCan Well-known member Nov 3, 2010 44,874 51,098 113 සේදවත්ත Oct 2, 2026 #2 මුස්ලිම් මානුසීය ආධාර කියලා එකක් අටවලා මාලු බෝට්ටු වලින් ගිහින් දෙනවා අපේ ශියා නානලා සද්දයක් නෑ Reactions: Inigo Montoya
jamiezue Well-known member Jul 28, 2008 12,283 1 9,242 113 -~උලක් උඩ-~ Oct 2, 2026 #3 ලන්කාවෙ 1 y-ranigami , 2 y -ranigami කාගෝ සබ්මැරීන් 2 පාවිච්චිකරන්න තමා වෙන්නෙ BUMP Reactions: Inigo Montoya
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,929 10,137 113 ගම මහනුවරයි - Nicaragua Oct 2, 2026 #4 free thel apita denawa nam sambadaka dammata kamak na.. mun ehema denne nane... so denta one na Reactions: Sonik Sonik
Candid-B Well-known member Apr 25, 2019 36,381 1 64,018 113 Mother Earth Oct 2, 2026 #5 අනුරගෙ කොන්ද චෙක් කරන්නෙ.
waca Well-known member Nov 13, 2006 4,089 2,682 113 Nugegoda Oct 2, 2026 #6 Midterm මැතිවරණයෙන් පස්සෙ ට්රම්ප් ගෙ තටු කැපෙනව.
Inigo Montoya Well-known member Nov 15, 2025 10,612 1 20,911 113 35 Spain Oct 2, 2026 #7 ඕක රාජ සන්තක කරලා ඉරාන කාරයෝ ටික හිරේ දැම්ම. වැඩේ විසඳෙනවා. යුද්ධෙය ඉවර වුනාම උන්ගෙන් ෆී එකක් අරගෙන ආපහු යවනවා.
ඕක රාජ සන්තක කරලා ඉරාන කාරයෝ ටික හිරේ දැම්ම. වැඩේ විසඳෙනවා. යුද්ධෙය ඉවර වුනාම උන්ගෙන් ෆී එකක් අරගෙන ආපහු යවනවා.