ට්‍රැක්සාදුගම

Jameson.k

Well-known member
  • May 16, 2025
    1,230
    2,030
    113
    London, United Kingdom
    ට්‍රැක්සාදුගම, ට්‍රැක් තට්ටයෝ ටික

    කනවා කෑමක් ළඟදීම දොඹෙන් යන්නම

    කස්ස ප කා ඇප පිට ඉන්නේ වෙන උසාවියක නඩුවකට ජාතිවාදී කේස් එකකට

    ඇප කොන්දේසි උල්ලංඝනය කරා කියල ඇතුලට දාන්න බැරි නෑ

    කොහොම උනත් වැඩි කල් වැඩේ අදින්න වෙන්නේ නෑ

    අන්රයියා දැනටම ප්ලැන් එකක් ගහල ඇත්තේ
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,380
    2,791
    113
    2022 අරගලයෙන් බයියන්ට වැදිච්ච තරම කොච්චරද කියල පේනවා මුන් ආණ්ඩු එලවන්න අරගලයේ කරපු දේවල් කොපි කර කර ඉන්න එකෙන්. මුන්ගේ කුඩා මොලේට තේරෙන්නේ නැ ඕව කරා කියල ආණ්ඩුව මාරු කරන්න බැ කියල :lol:
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,534
    1,328
    113
    United States
    ඇප පිට ඉඳගෙනත් ඔහොම හැසිරෙනවා නම් වැඩේ අමාරුයි තමයි. කොන්දේසි කැඩුවා කියලා ඔප්පු වුණොත් ආයේ ඇතුලට යන එක නවත්තන්න බෑනේ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,921
    17,096
    113
    🤣🤣👍

    P2wzQBV.jpeg


    ට්‍රැක්සාදුගම, ට්‍රැක් තට්ටයෝ ටික

    කනවා කෑමක් ළඟදීම දොඹෙන් යන්නම

    කස්ස ප කා ඇප පිට ඉන්නේ වෙන උසාවියක නඩුවකට ජාතිවාදී කේස් එකකට

    ඇප කොන්දේසි උල්ලංඝනය කරා කියල ඇතුලට දාන්න බැරි නෑ

    කොහොම උනත් වැඩි කල් වැඩේ අදින්න වෙන්නේ නෑ

    අන්රයියා දැනටම ප්ලැන් එකක් ගහල ඇත්තේ

    වෙන රටක ඉදන් පොර ටෝක්ස් නොදී වරකෝ කුරුස ජෙප්පෝ ලංකාවට. :lol:
     
    Last edited:
    • Haha
    Reactions: Jameson.k

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,888
    9,341
    113
    ඔක්කොටම තියෙනවනෙ අරගලයක් කරන්න ආසාවක්. මේ තමා ගං කාරයොන්ගෙ අරගලේ. ඇත්තටම ඒක උන් දන්න තරමින් ක්‍රියෙටිව් විදිහට කරනවනෙ. වස් කවි, අංගම්, බලි අරිනව, කුලය ඈඳල බනිනව. උන්ගෙ ලෝකෙ හැටියට විරෝධාකල්පයක් ඇරන් එනව. මෙයාලත් කැමති ඇති දැන් කවුරු හරි ඕකට ගහන්න එන එකට. ඒ එන අයව බේරෙ නාවන එක්ස්පීරියන්ස් එක ගන්න.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,792
    1
    15,229
    113
    ඕවා සුළු කාලීන ආතල් බං. මෝඩ ඩයල් අහු වෙනවා. නැත්නම් අර කස්ස පස්සය කියයිද දියවඩන නිලමෙට අලි ඇත්තු ටිකත් අරන් විහාරමහාදේවි එන්න කියලා. 🤣

    කොහොමහරි ඔය වැඩෙන් ඝානසාරයට ඇපත් නැති වෙනවා
     
    • Like
    Reactions: Jameson.k

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,813
    15,141
    113
    Milagiriya
    ඕවා සුළු කාලීන ආතල් බං. මෝඩ ඩයල් අහු වෙනවා. නැත්නම් අර කස්ස පස්සය කියයිද දියවඩන නිලමෙට අලි ඇත්තු ටිකත් අරන් විහාරමහාදේවි එන්න කියලා. 🤣

    කොහොමහරි ඔය වැඩෙන් ඝානසාරයට ඇපත් නැති වෙනවා
    නානසාර සාදු කියන්නේ මෙහෙම පිස්සුවක් නටන්න මෙයාලා තාවකාලිකව ඇපේට තියාගත්ත කෙනා විතරයි.

    දෙසැම්බර් ඉවර වෙන්න කලින් ටික දෙනෙක්ට හොඳටම කෙඳිරි ගාන්න වෙනවා. ඒකයි මේ ටිකක් කලබල කරන්නේ ;)
     
    • Haha
    Reactions: deanXX