වහිනකොට කන්න හොද කෑමක්

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,115
    5,750
    113
    කියපල්ලකො. වොඩ්ක කොටේකුත් තියනව ඒකට බයිට් එකටත් එක්ක සෙට් වෙන එකක්.
    හන්දියෙ කඩේ රෝස් චිකන් කොත්තුවනම් පට්ට යන්න කම්මැලී වැස්ස නිසා.
     
    • Wow
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,882
    113
    වොඩ්කා කොටේ පිටින් Freezer එකේ දාල තියලා හොඳටම කූල් උනාට පස්සෙ නීට් ගහලා දාන්නත් පුලුවන්
    නැත්තං ඔරෙන්ජ් ජූස් එක්ක කලවම් කරලා අයිස් කැටයක් දාල ගහන්න පුලුවන්
    ඔය දෙකටම බයිට් ඕන නැහැ
    ඕනම නං ගෙදර තියන ඕන දෙයක් බයිට් එකට ගන්න පුලුවන් චිකන් පොඩි කෑලි කපලා ෆ්‍රයි කරලා ගන්නත් පුලුවන්
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,633
    113
    Miami
    කියපල්ලකො. වොඩ්ක කොටේකුත් තියනව ඒකට බයිට් එකටත් එක්ක සෙට් වෙන එකක්.
    හන්දියෙ කඩේ රෝස් චිකන් කොත්තුවනම් පට්ට යන්න කම්මැලී වැස්ස නිසා.
    ithin ubata kadeta yannath kammali nam,

    gedara thiyena ingredients monawada kiyala api danneth nathnam

    kohomada suggest karanne?
     
    • Haha
    Reactions: Inigo Montoya

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,115
    5,750
    113
    ගෑනි එක්ක උක් කාපන්
    ගෑනියෙක් නෑ.
    Puke hila thama ban 🥵
    අඩෝ උබ ගෑනිගෙ ඉස්සරහින් වැඩක් ගන්නෙම නැද්ද? :confused:
    වොඩ්කා කොටේ පිටින් Freezer එකේ දාල තියලා හොඳටම කූල් උනාට පස්සෙ නීට් ගහලා දාන්නත් පුලුවන්
    නැත්තං ඔරෙන්ජ් ජූස් එක්ක කලවම් කරලා අයිස් කැටයක් දාල ගහන්න පුලුවන්
    ඔය දෙකටම බයිට් ඕන නැහැ
    ඕනම නං ගෙදර තියන ඕන දෙයක් බයිට් එකට ගන්න පුලුවන් චිකන් පොඩි කෑලි කපලා ෆ්‍රයි කරලා ගන්නත් පුලුවන්
    ඔව් බන් මීට් බෝල්ස් එකක් තියනව ඕක පෑන් ෆ්‍රයි කරල ගන්නව.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,034
    13,646
    113
    35
    Spain
    සෝයාමීට් ඩෙවල් එකක් හදාගනින්. මාළු මිරිස් තක්කාලි එහෙම දාල. ටෝමටෝ සෝස් ටිකකුත් දාන්න.
     
    • Like
    Reactions: olu bakka

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,115
    5,750
    113
    සෝයාමීට් ඩෙවල් එකක් හදාගනින්. මාළු මිරිස් තක්කාලි එහෙම දාල. ටෝමටෝ සෝස් ටිකකුත් දාන්න.
    සෝය නෑ බ්‍රෝ මීට් බෝල්ස් එකක් හදනව.

    • Love
    Reactions: Inigo Montoya