🛑BREAKING🛑"ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ ඇති ඉරාන නෞකාවලට පහසුකම් සැලසුවහොත් ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් සම්බාධක" - WSJ

pramodh87

Well-known member
  • Oct 11, 2007
    4,051
    10,645
    113
    nubL6652RqA.jpg
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,701
    11,054
    113
    Nugegoda, Sri Lanka
    සම්බාධක දැම්මොත් තෙල් හම්බ වෙන්න නෑ කොහෙන්වත්. මහන ඇදුම් රට යවන්න බෑ. දැනුත් එහෙමද??? 😂
    "කොහෙන්වත්" is bit Vague Statement bung.. we are not living in 60s anymore. other thing is Our Jepi Government is always into Communism.. so i guess they don't mind being another Cuba in Asia :lol: 🤌 don't take anything seriously.. nothing will happen.. :yes:
     
    • Like
    Reactions: Inigo Montoya

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,758
    17,934
    113
    Auckland
    දැනටත් සම්බාධක දාපු රටක් වගෙ තමා බලපන් පෙට්‍රල් සලාක ක්‍රමේට. වාහන මිල 500%ක් සාමාන්‍ය මිනිහෙක්ට ආදායමෙන් ජිවිත කාලෙම ගෙදරක් ගන්න තරම් හම්බු කරන්න බෑ. පාස්පෝට් එක ලොකෙ ජරාම එකක්. අමු කොමියුනිස්ට් රටක් වගේම තමා දුවන්නෙ. අඩුම ගානෙ කොන්ද කෙලින් තියන් තීරණ ගන්න පුලුවන් නම් ඒක නම්බුකාරයි. 1952 චීනෙ සම්පූර්නයෙන් ලොකෙන් කොන් කරල තියනකොට උන්ට රබර් දුන්නෙ අපි. එහෙම කරන්න කොන්දක් තිබ්බ ජාතියක් නම් ඔලුව උස්සන්න බලන්න ඉනෙ එක එකාගෙන් හිගා නොකා නම්බු පිටින්.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,701
    11,054
    113
    Nugegoda, Sri Lanka
    දැනටත් සම්බාධක දාපු රටක් වගෙ තමා බලපන් පෙට්‍රල් සලාක ක්‍රමේට. වාහන මිල 500%ක් සාමාන්‍ය මිනිහෙක්ට ආදායමෙන් ජිවිත කාලෙම ගෙදරක් ගන්න තරම් හම්බු කරන්න බෑ. පාස්පෝට් එක ලොකෙ ජරාම එකක්. අමු කොමියුනිස්ට් රටක් වගේම තමා දුවන්නෙ. අඩුම ගානෙ කොන්ද කෙලින් තියන් තීරණ ගන්න පුලුවන් නම් ඒක නම්බුකාරයි. 1952 චීනෙ සම්පූර්නයෙන් ලොකෙන් කොන් කරල තියනකොට උන්ට රබර් දුන්නෙ අපි. එහෙම කරන්න කොන්දක් තිබ්බ ජාතියක් නම් ඔලුව උස්සන්න බලන්න ඉනෙ එක එකාගෙන් හිගා නොකා නම්බු පිටින්.
    සිරාවට, මුන් වගේ පතෝල බේසිකයෝ නම් කරයි පම්කක්...
     
    • Like
    Reactions: War Fighter

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,680
    1,941
    113
    ehema wenne naa iraane apee yaaluwa
    ai ruciyaawa (amrikaawata kadenna gahanna puluwan eeth gahanne naa)
    apee yaaluwo apiwa balaa ganna puluwan eyaata
    amarikaawa wadak naa
    amaraikaawa kiyanne mokaaa da
    uu kohomada apita sambaadaka daaanne

    mehema kiyanna ekkenek nadda ? :D :D :D
     
    • Haha
    Reactions: pramodh87

    Similar threads