අනේ මේ බයිලා අහල එපා වෙලා. රුසියාවේ උන්ව සම්පුර්නෙන්ම යුක්රේනෙන් එලොගත්තම මැසේජ් එකක් දාපන් එතකන් වද දෙන්න එපා
ආ හරි මචං, මම කියන්නන්කෝ ඉතින්, එහෙමවත් උදව්වක් නැත්තන් වැඩක් නෑනේ..අනේ මේ බයිලා අහල එපා වෙලා. රුසියාවේ උන්ව සම්පුර්නෙන්ම යුක්රේනෙන් එලොගත්තම මැසේජ් එකක් දාපන් එතකන් වද දෙන්න එපා
nopeමම හිතන් හිටියේ පලස්තීනෙට සපෝට් කරන උන් යුක්රේනේටත් සපෝට් කරනවා කියල..![]()
මහත්තයෝ ඔක්කොම එස්ටිමේට් නේද.. යුද්ධයේ පලමු කැශුවල්ටි එක සත්‍යය. ඒ නිසා තමයි 2000ක් කියල රීසනබල් ගානක් දෙන්නේ. රුසියාවේ ගනන් හැදිලි ගැන ඉතින් අපි හැමෝම දන්නවනේ..ඇත්ත නේද බන්? නිකමට වගේ අහන්නේ ඔය පන්දාහක් මැරුවා කියන වීඩියෝ එකේ ලින්ක් එකකුත් දාහන්කෝ බලන්න ආදානය?
ඇත්ත නේද? නිකමට වගේ අහන්නේ. රුසියාවේ මැරිච්ච ගාන මම හිතන්නේ මේ වෙනකොට ලක්ශ දෙකහාමාරයි. හැබයි යුක්‍රේනයේ මැරිලා තියෙන්නේ තිස්පන්දාහයි. රුසියාව කියන ගාන මම හිතන්නේ පනස්දාහක් වගේ difference එකක් තියෙන්නේ mod vs independent source අතර.මහත්තයෝ ඔක්කොම එස්ටිමේට් නේද.. යුද්ධයේ පලමු කැශුවල්ටි එක සත්‍යය. ඒ නිසා තමයි 2000ක් කියල රීසනබල් ගානක් දෙන්නේ. රුසියාවේ ගනන් හැදිලි ගැන ඉතින් අපි හැමෝම දන්නවනේ..![]()
නෑ නෑ එහෙම නෑලු. ඒ යුද්දේ මැරෙන උන් අවුලක් නෑලු. පලස්තීන එවුන් මැරෙන එක විතරයිලු අවුල්.මම හිතන් හිටියේ පලස්තීනෙට සපෝට් කරන උන් යුක්රේනේටත් සපෝට් කරනවා කියල..![]()
ඒ වගේ මොලේ කචල් උන් ඉන්නවා තමයිමම හිතන් හිටියේ පලස්තීනෙට සපෝට් කරන උන් යුක්රේනේටත් සපෝට් කරනවා කියල..![]()
එහෙනං උඹ කොටින්ට විරුද්ද යුද්දෙටත් සපෝට් කරන්න එපා මිනිස්සු මැරෙනවානේනෑ නෑ එහෙම නෑලු. ඒ යුද්දේ මැරෙන උන් අවුලක් නෑලු. පලස්තීන එවුන් මැරෙන එක විතරයිලු අවුල්.![]()
රුසියාව දිනන ගමන් ඉන්නේ බය වෙන්න එපා . ඩොනෙට්ස් හන්දිය පේන මානයේ ඉන්නෙ එකා පිට එකා මැරිලා මදිනම් වෙන රටක උන් දාල හරි මේක රුසියාව අල්ලනවා . ඒම නෝවුනොත් පුටින්ව එල්ලනවා ඔලගාඩ්ලා . අවුල වෙලාව නෑ පුටින්ට තව.
80% නේ, ඉතිරි ටික අල්ල ගන්න බැරුව එතන තටමනවා මස් කඩයක් දාගෙනRussia un Donetsk alluwe 2014 bun
මීට් ග්‍රයින්ඩරේට ඉස්සෙල්ලම රුසියන් උන් එව්වා, ඊට පස්සෙ බැරි බැරි වෙනකොට අප්‍රිකානුවෝ එව්වා, නොර්ත් කොරියන්න් උන් එව්වා, අද හෙටම තව ඔය අනාතයෝ ටිකක් එකතු කරලා එවයි... දවස් 3න් යුක්‍රේන් අල්ලනවා කියපු පුටින් කෝ?80% නේ, ඉතිරි ටික අල්ල ගන්න බැරුව එතන තටමනවා මස් කඩයක් දාගෙන
ඒක තමයි ස්මාර්ට් ෆයිටින් VS හාර්ඩ් ෆයිටින් කියන්නේ..ඇත්ත නේද? නිකමට වගේ අහන්නේ. රුසියාවේ මැරිච්ච ගාන මම හිතන්නේ මේ වෙනකොට ලක්ශ දෙකහාමාරයි. හැබයි යුක්‍රේනයේ මැරිලා තියෙන්නේ තිස්පන්දාහයි. රුසියාව කියන ගාන මම හිතන්නේ පනස්දාහක් වගේ difference එකක් තියෙන්නේ mod vs independent source අතර.
මට නිකමට කියන්න බලන්න දවසට fab 500 තිහක් විතර ගහන ඩ්‍රෝන් පන්දාහක් විතර පාවිච්චි කරන කාලතුවක්කු මෝටර් පාවිච්චි කරන රුසියාවෙ ආමි එක දහගුණයකින් විතර මැරෙන්නේ. ඔය මොකුත්ම නැති යුක්‍රේනට වඩා.
මම දන් නෑ ඌ තමා කිව්වේ කියලා දැන් ස්ටැග්නේට් වෙලා ඉන්නවා . අවුරුද්දටම කිලොමීටර් 60 විතර පාලු වගාබිම් අල්ලන් ඉන්නේ . උන්ගේ ජෙනරල අරහේ මෙහේ අල්ලගන්නවා කියලා පුටින්ට කියනවා , පුටින් අම්මට සිරි කියනවා , යුක්‍රෙන් උන් ඒ ස්පොට් වලට මීඩියා එකෙන්ම එක්කන් ගිහින් මේ ඉන්නේ අපි මෙතන කියලා පෙන්නනවා . මන්ඩලේම කචල් වෙලා ඉන්නේ කොල්ලගේ. දැන් ඉතින් බලෙන් බන්දවගෙන හරි කොල්ලො එවන්න වෙනවා ඒ ඇරෙන්න eu රටවලට කොනිත්ත කොනිත්ත ඉන්න වෙන්නේ. ගහන්න බෑ චීනේ තරහ වෙනවා මාකට් කඩලාමීට් ග්‍රයින්ඩරේට ඉස්සෙල්ලම රුසියන් උන් එව්වා, ඊට පස්සෙ බැරි බැරි වෙනකොට අප්‍රිකානුවෝ එව්වා, නොර්ත් කොරියන්න් උන් එව්වා, අද හෙටම තව ඔය අනාතයෝ ටිකක් එකතු කරලා එවයි... දවස් 3න් යුක්‍රේන් අල්ලනවා කියපු පුටින් කෝ?
ඒ වගේ ජෙනරල්ස්ලා දෙන්නෙක්ට ඇතුලෙන්ම ඉන්ෆො ලීක් කරලා යුක්‍රේන් උන් හරියටම ඉන්න තැන දැනගෙන වගේ ශොට් එක දුන්නා කියලා ආරංචියි, මන්ඩලය කචල් බව නම් ඇත්තමම දන් නෑ ඌ තමා කිව්වේ කියලා දැන් ස්ටැග්නේට් වෙලා ඉන්නවා . අවුරුද්දටම කිලොමීටර් 60 විතර පාලු වගාබිම් අල්ලන් ඉන්නේ . උන්ගේ ජෙනරල අරහේ මෙහේ අල්ලගන්නවා කියලා පුටින්ට කියනවා , පුටින් අම්මට සිරි කියනවා , යුක්‍රෙන් උන් ඒ ස්පොට් වලට මීඩියා එකෙන්ම එක්කන් ගිහින් මේ ඉන්නේ අපි මෙතන කියලා පෙන්නනවා . මන්ඩලේම කචල් වෙලා ඉන්නේ කොල්ලගේ
උබට රටවල් දෙක මාරු වෙලාද කොහෙද
කොල්ලා අන්තිම සටනේ ඉන්නේ . "if not they will hang me " . ටෝක් දුන්න ලෙස කිව්ව වෙලාවට පලාත් සභා ටික සම්පුර්ණයෙන් අල්ලගන්න බැරි උනා. මම හිතන්නේ ෆුල් පවර් දාල ඔය ඩොන්ස්ටාක්ද මොකෙද කේ අර 20% අල්ලගෙන මොකක් හරි සමාදානයට එන්න තමා බලන්නේ. ඇදෙන එකෙන් වෙන්නේ,ඒ වගේ ජෙනරල්ස්ලා දෙන්නෙක්ට ඇතුලෙන්ම ඉන්ෆො ලීක් කරලා යුක්‍රේන් උන් හරියටම ඉන්න තැන දැනගෙන වගේ ශොට් එක දුන්නා කියලා ආරංචියි, මන්ඩලය කචල් බව නම් ඇත්ත![]()