🔴 එයාටෙල් පාවිච්චි කරන උන් පරිස්සමෙන්. පෝන් හයි ජැක් වෙනවා.

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    1,135
    628
    113
    Siri Baijan
    මගෙ පේපෑල් ගිණුමේ එයාටෙල් අංකේ අයින් කරන්න බෑ කිව්වා ඉන්දියන් කෝල් සෙන්ටර් ඩස්පයා. ඌ කියනවා මොබිටෙල් අංකේ දාන්න බෑලු සිග්නල් අවුලක් හින්දා OTP එක එන්නේ නෑලු.

    IMG_20261002_133404.jpgIMG_20261002_133832.jpg
     
    Last edited:
    • Wow
    Reactions: Inigo Montoya

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,135
    628
    113
    Siri Baijan
    මම එයාටෙල් එක අයින් කරන්න කිව්වට මේක ඉවර වෙලා බලන කොට පරණ එයාටෙල් නොම්මරේම තාම ප්‍රයිමරි එක විදියට තියනවා.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,507
    1
    53,128
    113
    ප*යාගල
    sorry.com
    oyata wune moke number eka ain karanna gihin da?
    Na. eka pratama OTP ena eka nathara una. Number add karannth log wenna ba OTP nathuwa. eetpasse paypal support ekata call karala wade goda dagatte.Kellek katha kare. ewelema Number eka remove karala dunna account eken

    Call eke inna gamanma log welaa Authenticator app eka daganna kiwwa

    Authenticator da gaththa un mathaka athuwa TOTP code eka or QR eka koleka liyala thiya ganna or print.\

    phone eka wada nathi unoth totp ganna wenne naha
    Thanks bosa
    ------ Post added on Oct 2, 2026 at 3:21 PM
     
    • Like
    Reactions: ekpeters