එමිරේට්ස් ගූ වෙලා

Pundit

Well-known member
  • Oct 18, 2022
    766
    861
    93
    හැබැයි emirates air hostessලාගේ hospitality එක නම් හොඳයි. මට හොඳට සංග්‍රහ කරා
     
    • Love
    Reactions: Yudewwa

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,936
    48,869
    113

    Skytrax’s airlines of the year 2026​

    1. Singapore Airlines
    2. Qatar Airways
    3. Cathay Pacific Airways
    4. All Nippon Airways
    5. Turkish Airlines
    6. Emirates
    7. Air France
    8. Hainan Airlines
    9. Japan Airlines
    10. Korean Air
    11. EVA Air
    12. Qantas Airways
    13. STARLUX Airlines
    14. Lufthansa
    15. Saudi Arabian Airlines
    16. Iberia
    17. Air Canada
    18. Virgin Atlantic
    19. Swiss International Air Lines
    20. Thai Airways
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,772
    8,365
    113
    තෝ වගේ මෝඩ වේසිගෙ පුතෙක්.. ඔහොම පොඩි සින් එකක් හිටපු ගමන් උනා කියන්නේ ගු වෙනවද පයන් බඩ ගාන බල්ලෝ..
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,926
    2,493
    113
    Nugegoda
    හැබැයි emirates air hostessලාගේ hospitality එක නම් හොඳයි. මට හොඳට සංග්‍රහ කරා
    මට නං දැනුනෙ ටිකක් ලොකු ලයින් වගේ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,742
    26,507
    113
    Fantasy
    ලංකාවේ හයි වේ දුවන පරන බස්වල ඔය අත්දැකිම ගන්න අපිට ඕවා නිව්ස් නෙවෙයි
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    766
    861
    93
    මට නං දැනුනෙ ටිකක් ලොකු ලයින් වගේ.
    ලොකු ලයින් නම් මට අල්ලන්නේ නැහැ. අවාසනාවකට උඹට උන් bad experience එකක් දීලා වගේ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,169
    11,552
    113
    හැබැයි emirates air hostessලාගේ hospitality එක නම් හොඳයි. මට හොඳට සංග්‍රහ කරා
    එහෙමතමයි ඩොහ් තම්බි එයාර්ල්යින්ස්, හෙල එකෙ වගෙ මූන හැඩෙ පාටෙ බලලා හිනා වෙන්නෙ නැ