මෙම නුල පහත ලිපය සමගින් සම්බන්දවේ 

https://elakiri.com/threads/
-එළකිරි-සිප්-සවිය-1-ලෝක-ළමා-දිනයට-
.2264693/
ඉතින් වැඩේ පොඩියට, ලස්සනට වුනා.
ලොකු දෙයක් නෙමේ, කිරියේ කට්ටිය, ගමේ අය, අපි හැමෝම එකතුවෙලා

පොඩි කට්ටියට මුලින්ම උදේ ගාථා එහෙම කියලා ඉවරවෙලා ශ්‍රේණි පිලිවලට පුංචි පුංචි තෑගී ටිකක් දුන්නා

ඊටපස්සේ චිකන්, චිලි පේස්ට්, පරිප්පු, වම්බටු, පපඩම් එක්ක කහබත් දුන්නා. ඇතිවෙනකන් දරුවන්ට. ඊළගට අයිස් ක්‍රීම් ටිකකුත්
https://i.ibb.co/xq32G2S3/blurred-04.jpg
ටිකක් වෙලා ඉදලා කට්ටියව දාගත්ත අපි කලින් කතාකරගත්ත ලොරි වලට. බස් එහෙම කොස්ට් එක වැඩි. ප්‍රවාහන පහසුකමක් ඔක්කොම කලාප කාර්යාල වල නිර්දේශය යටතේ. ඒවාට වෙනම පින්තුර සහ ලියුම් ගහලා ගත්තේ

අමතරව චිත්‍රපට ශාලාවට, පාසලේ විදුහල්පති විසින් ලිපියක් මගින් කරපු ඉල්ලීමක් මත තමයි "ක්‍රිකට් සාදු" චිත්‍රපටය විශේෂ දර්ශන වාරයක් ලෙස ඊයේට විතරක් සම්බන්දකරගත්තේ.
https://i.ibb.co/qMkBffTq/blurred-50.jpg
අරගෙන දරුවෝ ටිකව අරන් ගියා පාලවිය Ramoga චිත්‍රපට ශාලාවට. මගදී පුංචි පොප්කොන් එකකුත් දුන්නා පොඩ්ඩන්ට
ඉතින් දරුවෝ ටික හරිම ආසාවෙන් "ක්‍රිකට් සාදු" චිත්‍රපටය නැරබුවා වගේම උදව් කරපු හැමෝටම ස්තුති කරන්න අමතක කරේ නැහැ එයාලා

https://i.ibb.co/RpD24Q2B/blurred-39.jpg
ඉතින් ප්‍රථමයෙන් ස්තුති කරන්න ඕන අපේ @Dharatha අයියට. එයාගේ පුංචි පුතාගේ උපන්දිනය වෙනුවෙන් තමයි එයා ටිකට්පත් සහ අයිස්ක්‍රීම් වලට මුල්‍ය ප්‍රතිපාදන ලබාදුන්නේ. ඊළගට අපේ @Batfleck @wissnshaftler @Pools සහෝදරයෝ ටිකට නන් අයුරින්, වටිනා විදියට උදව් කෙරුවට සහ මුදල් ආදාර ලබා දුන්නට

සුපුරුදු පරිදි පප්පට @Kalegana සහ @Solo Rider සුපුරුදු පරිදි පප්පට සහ සෝලොට වචනෙන් දෙන උදව් වලට

https://i.ibb.co/Gf8jc4QN/blurred-16.jpg
පිළිවලින් විදුහල්පති තුමාට, ගුරු මණ්ඩලයට සහ දරුවන්ගේ දෙමව්පියට විශේෂයෙන් ස්තුතිය පුද කරන්න ඕන. කෑම හදන්න, බදුන් වලට දාන්න, පාසලට අරන් යන්න, පිරිසුදු කිරීම් කටයුතු වලට මහන්සි උනේ රත්තරන් දෙමව්පියෝ.
ඉතින් එහෙනම්, පොඩි වැඩක්. හැබැයි දරුවෝ ටික සතුටු උනා ගොඩක්. හැමෝටම තුති
මේ වසරට හොද වැඩ ඇති
-වෝල්ටර් සුදු-

Last edited: