මට නං දැනුනෙ ටිකක් ලොකු ලයින් වගේ.හැබැයි emirates air hostessලාගේ hospitality එක නම් හොඳයි. මට හොඳට සංග්රහ කරා
ලොකු ලයින් නම් මට අල්ලන්නේ නැහැ. අවාසනාවකට උඹට උන් bad experience එකක් දීලා වගේමට නං දැනුනෙ ටිකක් ලොකු ලයින් වගේ.
එහෙමතමයි ඩොහ් තම්බි එයාර්ල්යින්ස්, හෙල එකෙ වගෙ මූන හැඩෙ පාටෙ බලලා හිනා වෙන්නෙ නැහැබැයි emirates air hostessලාගේ hospitality එක නම් හොඳයි. මට හොඳට සංග්රහ කරා