කොල්ලට ඇප ඕනනම් පොලිස් මෙස් එකට කුකුල් මස් කිලෝ එකක් ගෙනත් දියං

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,215
    6,101
    113
    canada
    මේක තමයි අපේ රටේ යථාර්තය ඉහල ඉදන් පල්ලෙහටම. ළමයි ඉස්කෝලේ දමන්න, පොලිස් දඩ ඉදන්, ටෙන්ඩර් පිරිනැමීම දක්වා යටින් කෙරෙන්නේ.

    මෙතන social media ටිකක් යන නිසා බොරුවට පෙන්න පියවර ටිකක් ගනීවි
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,220
    10,833
    113
    IGP-public-videos.jpg


    https://www.newswire.lk/2024/10/31/public-allowed-to-video-police-officers-on-duty-acting-igp/

    මේක වෙනස් කරා , පොලිසියේ රාජකාරියට භාධාවක් වෙනවා කියලා

    ps - මට මතක විදියට දාලා තිබුනා අදාල චක්‍රලේකය @Janatha Jhon
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,821
    32,555
    113
    මේක වෙනස් කරා , පොලිසියේ රාජකාරියට භාධාවක් වෙනවා කියලා

    ps - මට මතක විදියට දාලා තිබුනා අදාල චක්‍රලේකය @Janatha Jhon
    Gov services wala un ahuwenna sakshi thibboth "rajakariyata bada"
     
    • Sad
    Reactions: hi.dushan