Muse.ai පට්ට. ChatGPT, Gemini, Claude වලට වඩා සුපිරියක්. 100% Free 😮🤑

indikaku

Well-known member
  • Apr 17, 2011
    1,524
    997
    113
    1790488313370.jpeg


    ​
    මම කලින් Thread එකක් දැම්මමා කොහොමද Maus.ai Free හදාගෙන 1 Billions Token Free ගන්නේ කියලා. ඒකම පහළ නැවත දාලා ඇති. හදාගත්තේ නැතු උන් ඒ විදිහට හදාගන්න. ගොඩක් උන් මම කියපු විදිහට වැඩේ කරගෙන තිබ්බා. මේ Thread එකෙන් බලා පොරොත්තු වෙන්නේ Muse වල වැඩ කෑලි වගේම අනිත් AI Agents ලාට වඩා මේකේ තියෙන Advantages ගැන කතා කරන එක. දැනට මම කරපු Testing වලට අනුව මේකෙන් තාම Image Generation එක හරියට එන්නේ නෑ ChatGPT, Gemini වගේ. හැබැයි Video නම් Ultra Realistic. එ වගේම තත්පර 10 වීඩියෝ Clips මෙයාටම කියලා Transition එක හොයාගන්න බැරි වෙන්නම Merge කරගන්න පුල්වන්. ඒවගේම සුපිරියටම Music සහ Sound Effects හදලා දෙනවා. දැනට මම හොයාගත්ත විදිහට සමහර දේවල් වලින් ChatGPT Go, Claude වලට වඩා ඉදිරියෙන් ඉන්නවා. Gemini වලට වඩා නම් Fast. තව දේවල් ඉස්සරහට දාන්නම්. හදාගත්ත අයගේ අත්දැකීම් මේකේ දාන්න. 1 Billon token වලන් සෑහෙන කාලයකට වැඩක් ගන්න පුලුවන්. ඒ නිසා කොහොම හරි කරලා හදාගන්න.

    🔰
    🔰
    🔰
    🔰
    ලංකාවට තාම Officaly Enable නැති නිසා VPN දාලා හදාගන්න වෙන්නේ මෙන්න තියෙනවා සාර්ථකම ක්‍රමේ.


    ගොඩක් උන් දන්නවත් ඇති Muse ai එක දැන් පට්ට. විශේෂයෙන් Video Generate කරගන්න පුලවන් Ultra-Realistic. වෙලාවකට Google Omini, Seedance 2.5 වලට වඩා හොදයි. වැදගත්ම දේ මේකයි. Invite code එක use කරලා token 1billion free ගන්න පුලුවන්. මේකෙන් invite කරපු කොනාට මෙන්ම ගත්ත කෙනාටත් 1 billion ගානේ ලැබෙනවා. මේක අනිවාර්යෙන් Limited වෙයි ඉස්සරහට. ඒ නිසා අද හෙටම token එක collect කරගන්න. 1 Billion Token ටික සාමානය usage එකකදී නම් අවුරුදු දෙක තුනකට ඇති වෙයි. Video ගොඩක් Generate කරත් තාම usage එකේ පොඩ්ඩක්වත් අඩු උනේ නෑ. හරි වැදගත්ම දේ මේකයි. muse.ai එකට browser එනෙක් වගේම App එකෙනුත් පුලුවන්. මම ක්‍රම දෙකෙන්ම Account දෙකක් හදා ගත්තා. මේක තාම ලංකාවට Enable නැති නිසා VPN එකක් Use කරන්න වෙනවා. මේ steps වලට ය්නන. Apple Store එකේ නම් මම දන්නෑ හැබැයි. Play Store එකේ App එක පෙන්නවා. phone එකෙන් Setup කරගන්න එක ලේසී.



    Step-01: Play Store එකෙන් app එක Download කරගන්න. Play Store එකේ පෙන්නනේ නැති අය Sure කරන්න පුලුවන් Site එකකින් APK Download කරගන්න. ඕන නම් මේකෙන් ගන්න.

    https://com-facebook-aura.en.uptodown.com/android/download

    Step-02: USA Select කරගන්න පුුලවන් ඕනම VPN එකක් use කරන්න පුලවන්. හැබැයි මට සෙට් උනේ. Potato VPN එක. මේකේ Desktop app එකත් තියෙනවා. හැබැයි Desktop එකෙන් යනව නම් හොදම Chrome Bowser Extension VPN එකක් වන Urban VPN එක. Potato VPN Install කරගන්න Enable කරගන්න එපා දැන්ම.

    Step-03: Email එක හෝ mobile No එක දීලා Account එක හාදාගන්න. email එකට OPT එක එනවා එක් Enter කරලා Verify කරගන්න. මේ ටික කරන්න VPN ඔනේ නෑ. ඕනම Email Service එකක් Use කරන්න. සමහර Temp Mail Service වලටත් Code එක එනවා.

    Step-04: Verify කරාට පස්සේ නම උපන් දිනය ඇතුලත් කරන්න. උපන් දිනය ඇත්තම එක දාන්න. දැන් Email හො Phone Number එක දීලා හදන හැම account එකටම Confirm කරාට පස්සේ පස්සේ ඔක්කොම හරි ‍උනානම් හොදයි ඒත් එහෙම වෙන්නෑ. Wait list එකට join වෙන්න Message එකක් එයි. එක් Click කරන්න. දැන් තමයි හොදම හරිය. මෙතනින් එහාට VPN පිහිට තමා.

    Step-05: දැන් Muse app එක Force Stop කරන්න. දන්නවනේ ඒක කරන්න. App Icon එක Long Press කරගෙන ඉදලා ආපු Menu එකේ App Info වලට ගිහින් කරගන්න.

    Step-06: දැන් potato VPN එක on කරගෙන් USA වල State එකක් තොරගන්න මෙතනදි ‍සමහර State වලට VPN එක වැඩ කරන්නේ නැති ගතියක් එනවා වෙලාවකට හැම එකකටම නෙමෙයි.

    Step-07: දැන් නැවත Force Stop කරපු. Muse App එක Open කරගන්න. Get Started click කරාට පස්සේ Age Verification එකක් එනවා. කලින් බයිපාස් ක්‍රම තිබ්බා දැන් බෑ. ක්‍රම දෙකයි. තියෙන්නේ

    1. Bank Card verification- Refundable 1$ කැපෙනවා.
    2. Facebook/ Instagram Verification

    කැමති ක්‍රමයක් Use කරන්න. Facebook Verification යනව නම් Age එක Match වෙන්න ඕනේ.
    දේ තමයි කරන්න වෙන්නේ. Age Verification එක ආවේ නැත්නම් Luck එක තමා. ආවොත් ඉතින් මේකයි කරන්න වෙන්නේ.

    Step-08: Bank Card Option එකෙන් 1$ ගෙවලා Verify කරගන්න. සතියකින් විතර සල්ලි වැටෙයි.නැත්නම් Facebook Account එක link කරලා verify කරගන්න.

    Step-09: Account එක හැදුව කියලා 1 billion Token ලැබෙන්නේ නෑ. Invite Code එකක් හරහා ගන්න වේන්නේ. App එකේ Chat box එකේ වම් පැත්තේ උඩම තියෙනනවා හරස් ඉරි කෑලි දෙක Click කරාට පස්සේ පමල තියෙන් Setting Icon Click කරාට පස්සේ එ‍න Menu එකෙන්. Redeem referral code එකට ගිහින් පහල තියෙන Invite Code එක Enter කරන්න. දැන් වැඩේ හරි.


    Redeem Code- MNP9C5

    ගැටලු තිබේ නම් පවසන්න. හැමොටම Happy Muse

    විශේෂ ස්තුතිය. IndrajithGamage
     
    Last edited:
    • Wow
    Reactions: Inigo Montoya

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,472
    2,739
    113
    colombo
    Get total of 2 Billion Credits using this code.

    Code: WXXLX3

    Go to left bottom corner (double lines) settings. Enter the code and redeem. Happy Musing.
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,524
    997
    113
    Get total of 2 Billion Credits using this code.

    Code: WXXLX3

    Go to left bottom corner (double lines) settings. Enter the code and redeem. Happy Musing.
    Code එක දැම්මට කමක් නෑ. බොරු කියන්න එපා. මොන කෝඩ් එක දැම්ම් එක සැරේක ලැබේනනේ Token 1 Billion විතරයි. මම මේ හැමෝම දැනුවත් කරන්නේ Video generation වලට මේක තරම් පට්ට වෙන කිසි එකක් නෑ. කොල්ලෝ ටික දැනුවත් කරන්න. කැමති අය මගේ Code එකෙන් යන්න. අනිත් උන් ඕන Code එකක් ගහගන්න. පුල්වන් උන් Token ටිකක් එකතු කරගන්න.
     
    Last edited:
    • Haha
    Reactions: talkingtom

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,399
    15,079
    113
    🌎
    එක පාරකට වඩා redeem කරන්න බැහැනේ

    Code එක දැම්මට කමක් නෑ. බොරු කියන්න එපා. රවට්ටන් එපා bro මිනිස්සුන්ව. මොන කෝඩ් එක දැම්ම් එක සැරේක ලැබේනනේ Token 1 Billion විතරයි
    දෙන්නටම බිලියන් 2ක් හම්බෙන හින්දා වෙන්න ඇති. 1 billion ෆෝ each
    ------ Post added on Sep 27, 2026 at 1:21 PM
     
    • Like
    Reactions: talkingtom

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,524
    997
    113
    එක පාරකට වඩා redeem කරන්න බැහැනේ


    දෙන්නටම බිලියන් 2ක් හම්බෙන හින්දා වෙන්න ඇති. 1 billion ෆෝ each
    ------ Post added on Sep 27, 2026 at 1:21 PM
    බෑ Code එක Share කරලා එකතු කරගන්න.
     

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,062
    1,417
    113
    Check out Muse, your personal AI agent. Redeem my code in Settings within 48 hours of joining and we'll both get 1 billion Muse tokens.

    Code: DB3DUX