ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,538
    701
    113
    Dharmayaiobai.org
    1795244124636.png


    Muse Ai එකනං පට්ට , Gemini වගේ නිකන් chat bot නෙවේ, muse ට පුළුවන් app හිටන් හලද අපිට apk file එක දෙන්න ,ඉස්සර මට trading backtest කරන්න හෙන කාලයක් ගියා, දැන් Muse කිව්වම මේක backtest කරලා බලහන් කියල මිනිහ කරලා result දෙනවා, දැන් මේක නැතුවම බැරි tool එකක් වෙලා, මේක අපිට 1 billion tokens ෆ්‍රී ගන්න පුළුවන් . අපේ රටට තම දීල නැති නිසා VPN එකක් use කරලා තම account එකක් හදාගන්න වෙන්නේ , chrome වලට නං setup VPN වගේ හරි වෙන ඕනෑම VPN එකක් use කරලා account එක හදාගන්න , හදල ඉවර වෙලා settings වලට ගිහින් redeem code:MFQSRZ එක enter කරන්න, එතකොට ඔයාට 1 Billion Tokens free හම්බවෙනවා. VPN එක USA/AUS වගේ දාල link එකෙන් යන්න , ගිහින් email එක දීල account එක හදාගන්න - https://muse.ai/join​



    1795244723932.png
     
    • Like
    Reactions: cstasy and SpinXO