නුවරට ඉක්මනට යන්න පුලුවන් වෙයි වගේ? ☺️
prasanna1992 Well-known member Apr 18, 2018 1,517 2,492 113 කොලොම්තොට Jun 4, 2026 #1 Reactions: Spiderman.Ayya, War Fighter, Yudewwa and 7 others
Inigo Montoya Well-known member Nov 15, 2025 10,692 1 21,078 113 35 Spain Jun 4, 2026 #2 ජෙප්පොන්ගේ නෙවේ ජප්පොන්ගේ වීඩියෝ තියෙනවා භූමිකම්පා වෙලා නාය ගියපුවා සතියෙන් දෙකෙන් හදපුව. එව්වා එපාද සර්. Reactions: War Fighter and KDH
ජෙප්පොන්ගේ නෙවේ ජප්පොන්ගේ වීඩියෝ තියෙනවා භූමිකම්පා වෙලා නාය ගියපුවා සතියෙන් දෙකෙන් හදපුව. එව්වා එපාද සර්.
thomian Well-known member May 20, 2011 13,492 19,048 113 Jun 4, 2026 #3 මේ වගේ වැඩ වලින් හොරා කාපු බයියෝ දැං පිස්සු වැටිලා ඉන්නේ.. Reactions: Spiderman.Ayya and wpril5
M MAXPANE7 Well-known member Apr 17, 2021 2,889 3,737 113 Jun 4, 2026 #4 යට හදනවා වගේම උඩත් හදන්න ඕනේ
E elakiri_boy_22 Well-known member Oct 2, 2022 2,223 3,260 113 Jun 4, 2026 #5 මේව දකිද්දි වේස ගූ පෝට්ටු බයියන්ගෙ පුක දනවා
helplesser Well-known member Nov 20, 2017 18,968 28,867 113 36 Mirihana alis.alberta.ca Jun 4, 2026 #6 ඔය ටික හදන ටිකම ඇති ඊලග චන්දෙ දිනන්න. කියන්න තියෙන්නේ විපක්ෂේ මොනා කිවත් අපි වැඩටික කරා කියල විතරයි. Reactions: wpril5 and KDH
supun_sg Well-known member Sep 5, 2010 16,667 25,935 113 tracing Geo-location.. ... ... Jun 4, 2026 #7 ඇයි උඹලා සිංහල අවුරුද්දට කෝච්චියේ නුවර ගියේ නැද්ද? අපි නම් ගියා.. Reactions: War Fighter, Inigo Montoya and KDH
KDH Well-known member Jul 4, 2014 18,903 9,184 113 රූකඩ රාජ්ජේ Jun 4, 2026 #8 මාස 6කට පෙර කෝච්චි ගිය පාරේ දැන් බැකෝ යනවා .. Reactions: War Fighter, supun_sg and Inigo Montoya
Yudewwa Well-known member Oct 8, 2023 6,312 9,208 113 Jun 4, 2026 #9 ඉක්මනට යන්න වෙයි පකක්... තව ටික කාලෙකින් නුවර උන් වැද්දෝ වගේ හිටීවි. Reactions: wpril5, War Fighter, supun_sg and 2 others
kamal1978 Well-known member Oct 7, 2023 480 1,748 93 Jun 4, 2026 #10 මහවැලිය හැදුවට එහා promotion එකක් ගහනවා නූගත් ඩෝබියෝ මේ කැඩිච්ච රේල් පාර හදාගන්න අරන්...කූඹියට හුජ්ජ පාරත් ගංගාවක්ලුනේ. කැරි සංවර්ධනේ.... තහඩු මඩුවල තියෙන එවුන්ට ඉරිසියා කර කර හැදිච්චි මුඩුක්කු හැත්තට මේවට තෙත් වෙනවා. Reactions: speedmalli, itguy77, හෙළයෙක් and 4 others
මහවැලිය හැදුවට එහා promotion එකක් ගහනවා නූගත් ඩෝබියෝ මේ කැඩිච්ච රේල් පාර හදාගන්න අරන්...කූඹියට හුජ්ජ පාරත් ගංගාවක්ලුනේ. කැරි සංවර්ධනේ.... තහඩු මඩුවල තියෙන එවුන්ට ඉරිසියා කර කර හැදිච්චි මුඩුක්කු හැත්තට මේවට තෙත් වෙනවා.
Inigo Montoya Well-known member Nov 15, 2025 10,692 1 21,078 113 35 Spain Oct 3, 2026 #12 Max_r said: ස්වාදීන බම්ප් එකක්... Click to expand... යකා පාලම මීක් මීක්
speedmalli Well-known member Nov 22, 2011 21,864 18,108 113 Auckland Oct 3, 2026 #14 සුද්දො ඕවා අවුරුදු 150කට කලින් හැදුවෙ කොහොමද දන්නෑ ජෙප්පොන්ට නම් සෑහෙන්න අසීරු භාවයක් පෙන්නුම් කරනව අර නාය ගිය බෝක්කුව ගහල රේල් පීලි ටික ගහන්න
සුද්දො ඕවා අවුරුදු 150කට කලින් හැදුවෙ කොහොමද දන්නෑ ජෙප්පොන්ට නම් සෑහෙන්න අසීරු භාවයක් පෙන්නුම් කරනව අර නාය ගිය බෝක්කුව ගහල රේල් පීලි ටික ගහන්න