රුසියාවට දුකෙන් පුං යන්න දුන් 5000ක් බිලිගත් යුක්‍රේන් ප්‍රහාරය

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,433
    852
    113
    කොල්ලා අන්තිම සටනේ ඉන්නේ . "if not they will hang me " . ටෝක් දුන්න ලෙස කිව්ව වෙලාවට පලාත් සභා ටික සම්පුර්ණයෙන් අල්ලගන්න බැරි උනා. මම හිතන්නේ ෆුල් පවර් දාල ඔය ඩොන්ස්ටාක්ද මොකෙද කේ අර 20% අල්ලගෙන මොකක් හරි සමාදානයට එන්න තමා බලන්නේ. ඇදෙන එකෙන් වෙන්නේ,
    ආර්ථියක වලපල්ලට
    තෙල් පිරිපහදු ලෙප්ට්
    එහෙන් පෝලිම්
    මෑන් පවර් නෑ
    රෙකෘට් වලට වඩා කූරියා ගහනවා
    අන්ට්‍රේන්ඩ් ආමි
    සප්ලයි රවුට්ස් ඉල්ලෙ, ලොජිස්ටික් ඩ්‍රෝන් වලින් කනවා
    චීනේ උන්ව හූරං කාල දෙපානම රූකඩ සංගමය කරලා
    ඉරානෙටත් පාං කියාගන්න බෑ උදව්වක් කරන්න බොලෙකේඩ් එක නිසා .

    සුපිරි ආතල් ටිකක් 2026 දෙසැම්බර් වගේ වෙනකොට ලෝක වාසින්ට බලන්න පුලුවන් .
    අනේ ඔහොම එක පාරටම ඔක්කොම ඇත්ත කියන්න එපා,සමහර අයගේ සිත් රිදෙයි.
    අර පූසා මලා/ ආච්චි මලා කිව්ව වගේ පොඩ්ඩ පොඩ්ඩ කියන්න.. :ROFLMAO:

    ආයිත් පුටිමා නියුක් ත්‍රෙට් එක දාලා නේද, වින්ටර් එකේ හොද හොද සෙල්ලම් තියෙයි තමා..
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,173
    50,496
    113
    සේදවත්ත
    අනේ ඔහොම එක පාරටම ඔක්කොම ඇත්ත කියන්න එපා,සමහර අයගේ සිත් රිදෙයි.
    අර පූසා මලා/ ආච්චි මලා කිව්ව වගේ පොඩ්ඩ පොඩ්ඩ කියන්න.. :ROFLMAO:

    ආයිත් පුටිමා නියුක් ත්‍රෙට් එක දාලා නේද, වින්ටර් එකේ හොද හොද සෙල්ලම් තියෙයි තමා..
    ඌට කෝකටත් තෛලය නූක් තමා. ඌ මේ වත්ත එහා පැත්තට නූක් කරාම ඌට දුම එන් නෑ වගේ හිතං ඉන්නේ. ඌ ඕක දැන් 7-8 පොලක කියලා තියේ. අරු අරක කරොත් මම නුක් කරනවා, ඔයා අරව දුන්නොත නූක් කරනවා , ඔයා පුක දුන්නොත් මම නුක් කරනවා එකක්වත් නෑ. උගේ ඔය එක නුක් එකක්කට අත තියන්න දෙන් නෑ ශින් ජින් පින්. පුටින් දැන් ජින්ගෙ අතේ නැටවෙන වයින් බෝනික්කෙක් පමණයි.
    මේ ටිකේ එයා eu එකට කොනිත්තනව අනේ මන්දා මේ වැලේ වැල් නිති උන්ට් ටිකකට ගහන්න ගිහින් තටමලා එස්ටැබ්ලිශ් ආමි තියන උන්ට නෙලනවලු මේ නාකියට දෝදු . ආතල් එකේ තෙල් ටික විකුනගෙන eu එකට ටුවරිසම් බුම් කරන් හිටියනම් ඉවරයි . දෙගොල්ලම ඇමරිකාවේ ලනු කාල විදවනවා හැබැයි. ඇමරිකාව හෙමීට සංචිත තෙල් ටික අදිනවා එකා එකාගේ , පිපාසය හදවල ඔක්කම උන් ඉරාන් සරණං ඝච්චාමි කරන්න යන්න්
     
    • Love
    Reactions: ex-muslim Ahmed

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,346
    5,866
    113
    මහත්තයෝ සිවිලියන් කියන්නේ සමාන්‍ය ජනතාව. යුක්‍රේන් ගැහුවේ යුධ සහ ආර්තික එනජි මද්‍යස්තාන වලට. සාමාන්‍ය වැසියන්ට ගහන්නේ අමනුස්සයෝ..(War crime?) ඒක ඒ කරන අයගේ ෆ්‍රස්ට්‍රේශන් එක පෙන්වන සාදකයක්.
    ------ Post added on Oct 2, 2026 at 10:21 PM

    සමහර සිවිලියන් ටාගට් ඇතුලෙ බෝම්බ පිපිරෙනව හැබැයි :baffled:
    යුක්‍රේන් උනුත් සිවිලියන් ටාගට් වලට ගැහුවනෙ, ඒවට තමා පෝරියල් එක දෙනව ඇත්තෙ

    තවත් පාලමක් ලෙප්ට්, කියෙව් අගනුවර තවත් ඉන්ඩ බෑ කියනව දැං

    Last edited:
    • Haha
    Reactions: ex-muslim Ahmed

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,173
    50,496
    113
    සේදවත්ත
    Donetsk is a city in Donbass region
    ඩාං වෙනවා ඩෝං වෙනවා දන්නේ නැද්ද පොඩ්ඩ පොඩ්ඩ . ගමේ ටවුන් වල නම් නෙමෙයි නේ. කොමහරි 20% විතර ෆොටිෆිකේශන් එක බ්‍රේක් කරගන්න බැරුව තටමනවා . යනවා කනවා එනවා සීන් එකක් තියෙන්නේ එතන .
     
    • Haha
    Reactions: ex-muslim Ahmed

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,734
    17,910
    113
    Auckland
    ඩාං වෙනවා ඩෝං වෙනවා දන්නේ නැද්ද පොඩ්ඩ පොඩ්ඩ . ගමේ ටවුන් වල නම් නෙමෙයි නේ. කොමහරි 20% විතර ෆොටිෆිකේශන් එක බ්‍රේක් කරගන්න බැරුව තටමනවා . යනවා කනවා එනවා සීන් එකක් තියෙන්නේ එතන .
    රුසියන් එවුන් යුක්‍රෙනෙ දෙකට බෙදෙන ද්නෛප්‍රො ගග හරහා තියන පාලම් සෙට් එක කැඩුව නම් ඔය මගුල් ටික නිකන්ම අල්ලගන්න පුලුවන්. හැබැයි පුටින් බයයි උගේ කර්ච් වල පාලමට ගහයි කියල සෙලෙන්ස්කියා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,173
    50,496
    113
    සේදවත්ත
    රුසියන් එවුන් යුක්‍රෙනෙ දෙකට බෙදෙන ද්නෛප්‍රො ගග හරහා තියන පාලම් සෙට් එක කැඩුව නම් ඔය මගුල් ටික නිකන්ම අල්ලගන්න පුලුවන්. හැබැයි පුටින් බයයි උගේ කර්ච් වල පාලමට ගහයි කියල සෙලෙන්ස්කියා.
    දැන් සීන් එක යන්නේ ජුවිශ් ක්‍රමයට ඇසට ඇස දතට දත. උබ මට මොනාද කරන්නේ ඒ හා සමාන හෝ වැඩි පාඩුවක් මම උබට කරනවා කියන එකෙන්. යුක්‍රෙන් වලට නැතිවෙන්න දෙයක් නෑ ඒත් රුසියාවට ඒම බෑනේ. ඔතන බ්‍රේක් කරන්න දැන් 5 පාරක් විතර ඔෆෙන්ස් කරාට යුක්‍රෙන් ෆෝටිෆිකේශන් එක දරුණු වැඩී අනික අවුරුදු 4 තුල එක බරපතලව සන්නද කරලා තියෙන්නේ . රුසියන් ආමි එක දැන් ෆ්‍රන්ට් ලයින් එන්න කලින් 70% බඩු බනිස් . එකම ක්‍රමය ගුවන් හො කාල තුවක්කු ඒත් ඔය දෙකෙන්ම භූමිය අල්ලගන්න බෑ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,734
    17,910
    113
    Auckland
    දැන් සීන් එක යන්නේ ජුවිශ් ක්‍රමයට ඇසට ඇස දතට දත. උබ මට මොනාද කරන්නේ ඒ හා සමාන හෝ වැඩි පාඩුවක් මම උබට කරනවා කියන එකෙන්. යුක්‍රෙන් වලට නැතිවෙන්න දෙයක් නෑ ඒත් රුසියාවට ඒම බෑනේ. ඔතන බ්‍රේක් කරන්න දැන් 5 පාරක් විතර ඔෆෙන්ස් කරාට යුක්‍රෙන් ෆෝටිෆිකේශන් එක දරුණු වැඩී අනික අවුරුදු 4 තුල එක බරපතලව සන්නද කරලා තියෙන්නේ . රුසියන් ආමි එක දැන් ෆ්‍රන්ට් ලයින් එන්න කලින් 70% බඩු බනිස් . එකම ක්‍රමය ගුවන් හො කාල තුවක්කු ඒත් ඔය දෙකෙන්ම භූමිය අල්ලගන්න බෑ

    හුටා වැඩේ යටින් ලස්සනට යනව වගේ :baffled: