අද විස්කි හරි මොනව හරි ලිකර් බොතලයක් ගන්න තැනක් දන්නවද?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,114
    17,826
    113
    35
    Spain
    සිංහල බෙහෙත් කඩේකින් අරිෂ්ඨ ටිකක් ගනින්, එච්චරම තමයි. වෙන කොහෙවත් නෑ
     
    • Like
    Reactions: UbeThaththa

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,773
    26,197
    113
    බත්තරමුල්ලේ අඹ ගහයට pub එකේ.

    නුගේගොඩ අඹසෙවන

    ගල් විතරයි