ගීත වලියෙ බස් අජිත්ගේ return එක

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,031
    101,700
    113
    තාලෙට පද ටික ගහලා සින්දු ලිව්වම ආයේ වචන වෙනස් කරත් ලොකු අවුලක් නෑ.

    මේ පරණ එක

    මේ අලුත් එක

    මේක ක්‍රියෙටිව් රිටන් එකක් නිකං දෙපැත්තට මරාගන්නවාට වඩා
     
    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    441
    407
    63
    ගෙදර
    u nam kari gemak gahanawa meteren, balapan oka den viral wenawa, okata hali liyanawa den ape un, mu eken market wenawa, balapan den loweth ayema trend ekak hadenawa same melody, music different lyrics, habai meka karanna puluwan melody eka muge awata, oya sinduwe melody eka karapu george kiynne muge yaluwa, ethin aruta gana deela mu gema gahuwa, mu muge melody thiyena habai lyrics wena unge sindu walata muma lyrics karala aliyata danawa, awuruddak run karagattama oka goda
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,695
    169,098
    113
    එකමත් එක රටක
    නිර්මාණයකට අදාළ royalties ගෙවන්න ඕන බන් .
    දැන් ඔය සින්දුව තාම කියන්න වෙන්නේ අර කලින් පද රචනාවේ වචන පාවිච්චි කරල නේ .
    "ඇස යොමන තැනක සින්දුව" කියලා ..

    දැන් රන්ජන් කියපු රන් සමනල එකත් පුලුවන් නම් ඔහොම කරන්න කියපන් කෝ :lol:
    අන්න කරනවනම් වැඩක් . .
     
    • Like
    Reactions: Besamaayam

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,883
    1
    63,093
    113
    Mother Earth
    කොහොමද මුත්තයියා මුරලිදරන්ගෙ ඩාන්ස් එක. 🤷‍♂️ 8-)

    c53bda5fb2569fd32c3118f926e78415.gif
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,371
    523
    113
    In my studio
    bus aji ta naduwak incoming wage....mu danne ne parana gewapu nathi ewatah ekka nadu danna puluwan kiyala...lucian bulathsinghala vs torana case eka wage damages ganna puluwan...henama gonek thamai mu nam
     
    • Like
    Reactions: dilann

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,031
    101,700
    113
    නිර්මාණයකට අදාළ royalties ගෙවන්න ඕන බන් .
    දැන් ඔය සින්දුව තාම කියන්න වෙන්නේ අර කලින් පද රචනාවේ වචන පාවිච්චි කරල නේ .
    "ඇස යොමන තැනක සින්දුව" කියලා ..

    දැන් රන්ජන් කියපු රන් සමනල එකත් පුලුවන් නම් ඔහොම කරන්න කියපන් කෝ :lol:
    අන්න කරනවනම් වැඩක් . .
    මේ මෙලඩි එක දීලා පද ලියවගන්න සින්දු නෙ බං ඒවට මෙහෙම කරාට පද ලියලා මෙලඩි දාපුවට ඕක කරන්න බැරි වෙයි.
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,059
    2,426
    113
    Birmingham
    bus aji ta naduwak incoming wage....mu danne ne parana gewapu nathi ewatah ekka nadu danna puluwan kiyala...lucian bulathsinghala vs torana case eka wage damages ganna puluwan...henama gonek thamai mu nam

    ඉතින් මේක වෙනස්නේ, කොහොමද අපහාසයක් වෙන්නේ.

    20% දෙන්න කැමති වෙලා තියෙද්දිත් අර විදිහට ඉල්ලන එක නම් චොර.
     
    Last edited:

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,100
    1
    2,118
    113
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    bus aji ta naduwak incoming wage....mu danne ne parana gewapu nathi ewatah ekka nadu danna puluwan kiyala...lucian bulathsinghala vs torana case eka wage damages ganna puluwan...henama gonek thamai mu nam

    කොහේ තියෙන නීතියකටද බන් නඩු දාන්නෙ? එහෙම නඩු දැම්මත් නිකන්ම dismiss වෙනවා, අනික ඔය රෝයලිටි ගෙවන නීතිය සම්මත උනෙත් නෑ යට ගියා, සම්මත උනත් කලින් කරපු වැරදි වලට පස්සෙ නීති හදල දඩුවම් දෙන්න බෑ. It goes against the principle of retrospective legislation.
     
    • Like
    Reactions: slsal

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,371
    523
    113
    In my studio
    කොහේ තියෙන නීතියකටද බන් නඩු දාන්නෙ? එහෙම නඩු දැම්මත් නිකන්ම dismiss වෙනවා, අනික ඔය රෝයලිටි ගෙවන නීතිය සම්මත උනෙත් නෑ යට ගියා, සම්මත කලින් කරපු වැරදි වලට පස්සෙ නීති හදල දඩුවම් දෙන්න බෑ. It goes against the principle of retrospective legislation.
    lucian bulathsinghala vs torana case eka kiyawala balapn..torana ekata 1 million damages denna wuna...lankawe copyrght law eka kiywapan danne nthnm
     
    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,138
    2,419
    113
    ඕකේ Music අජියගේ නෙවෙයි. ජෝජ් සේනානායකගේ 😁 දැන් පොර විරුද්ධ වෙන්න ඕනේ ආතල් එක බලන්න 😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,695
    169,098
    113
    එකමත් එක රටක
    20% දෙන්න කැමති වෙලා තියෙද්දිත් අර විදිහට ඉල්ලන එක නම් චොර.
    20%ක් දීපු කතාවක් නෙවෙයි බන් ඔය කියන්නේ . මු දීල නෑ කියක්වත් .

    මූ කියන්නේ ඕන නම් ඒ විදියට කරන්න පුලුවන් කියලා . 20%ක් අරුන්ට දෙන්නේ නෑ කියලා

    හැබැයි ඔතන කොහොමත් මුගෙන් නෙවෙයි සල්ලි ඉල්ලන්නේ . සල්ලි ගන්නේ organize කරන එකාගෙන් . ඒක තමයි හරි .
    මුගෙන් සල්ලි යන්නේ නෑ .
     
    • Love
    Reactions: SomiBoyz

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,100
    1
    2,118
    113
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    lucian bulathsinghala vs torana case eka kiyawala balapn..torana ekata 1 million damages denna wuna...lankawe copyrght law eka kiywapan danne nthnm

    කොපිරයිට් වෙනයි මේක වෙනයි මෝඩයෝ. මේකට අදාල නීතිය පෙන්නපන් බූරුව වගේ කෑගහන්නෙ නැතුව

    මූ simply මෙතන අලුත් සින්දුවක් හදලා තියෙන්නෙ. මූ කොහෙවත් කියන්නෙ නෑ පරන එකට ගේමක් දුන්න කියල.

    ඒ ගෑනිගෙ පදවැල් වලින් මූ සල්ලි හොයන්න හදන සීන් එකක්නම් copyright law එක අදාලයි
     
    • Haha
    Reactions: thilangr8

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,031
    101,700
    113
    bus aji ta naduwak incoming wage....mu danne ne parana gewapu nathi ewatah ekka nadu danna puluwan kiyala...lucian bulathsinghala vs torana case eka wage damages ganna puluwan...henama gonek thamai mu nam
    පරණ ඒවට නන් ගෙවන්න වෙයි අලුත් එකේ නන් පද ටික විතරක් ඒ ගෑනිගෙ වෙලා අනික් ටික අජිත්ගේ නන් ඕකට කරන්න පුළුවන් දෙයක් නැති වෙයි.
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,371
    523
    113
    In my studio
    කොපිරයිට් වෙනයි මේක වෙනයි මෝඩයෝ. මේකට අදාල නීතිය පෙන්නපන් බූරුව වගේ කෑගහන්නෙ නැතුව

    මූ simply මෙතන අලුත් සින්දුවක් හදලා තියෙන්නෙ. මූ කොහෙවත් කියන්නෙ නෑ පරන එකට ගේමක් දුන්න කියල.
    man kiwwe aluth sinduwata neme modaya..parana sinduwa mu stage wala kiyalanm awrudu 20k, ekata royalty gewala nethnm ..written agreement ekakuth nethnm..keeyak wath dunne ne kiyala nadu danna puluwan...lol...oppu karanna ona ithn mu stage wala sing karala ewalin salii hewwa kiyala ...

    පරණ ඒවට නන් ගෙවන්න වෙයි අලුත් එකේ නන් පද ටික විතරක් ඒ ගෑනිගෙ වෙලා අනික් ටික අජිත්ගේ නන් ඕකට කරන්න පුළුවන් දෙයක් නැති වෙයි.
    parana ekta thamai...dan mu ara liyapu kenawa retrun didi awussanwane...nikan inna ekak ne man hithanne..parana ekta case ekak yai wage
    ------ Post added on Oct 3, 2026 at 8:01 PM