ඉල්ලං පුකේ ටිං කිරි V2

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,454
    58
    15,800
    113
    https://www.facebook.com/share/p/1EUS2TWnaj/



    Copy Paste

    ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් ගෙන්, වැඩිම මුදල් වියදම් කරන්නේ රුසියානු සංචාරකයන් බව, සන්ඩේ ටයිම්ස් පුවත්පත, සංචාරක ප්‍රවර්ධන ආයතනයේ 2025 දත්ත උපුටා දක්වමින් වාර්තා කර තිබුණා. අපි ඒ ගැන සහ වසරකට රුසියාවෙන් සංචාරකයන් කොපමණ පැමිණෙනවා ද ගැන විස්තර සහිත පෝස්ට් එකක් ගෙන ආවා, එය මෙතැනින් බැලිය හැකියි https://www.facebook.com/share/p/19Repk4PBm/.

    රුසියානු සංචාරකයන් රැගෙන සෑම වසරකම ශීත සෘතුවේ (ඔක්තෝබර් සිට මාර්තු දක්වා) රුසියානු ගුවන්යානා ගණනාවක් පැමිණෙනවා. රුසියානු ජාතික ගුවන් සේවය එයරෝෆ්ලොට්, හෙට (2026-10-04) සිට සතියට දෙවරක් මොස්කව් සිට කටුනායක වෙත පැමිණෙනවා. ඒ මඟීන් 405 ක් ගෙන යා හැකි ඇමරිකාවේ නිෂ්පාදිත බෝයිං 777-300ER යානා සමඟයි.

    රුසියා - යුක්රේන් යුද්ධය නිසා ඇමරිකාව රුසියාවට නොයෙකුත් සම්බාධක පනවලයි තිබෙන්නේ. ඇමරිකානු බෝයිං යානා වලට අවශ්‍ය අමතර කොටස් රුසියාව මිලදී ගැනීම වැළැක්වීමත් සම්බාධක වලට අයත්. එමනිසා එයරෝෆ්ලොට් ඇතුළු රුසියානු ගුවන්සේවා, බෝයිං යානා භාවිතා කරමින් ගුවන් ගමන් පවත්වන්නේ ඉතා අසීරුවෙන්. ඔවුන් බෝයිං යානා වල අමතර කොටස්, කළු කඩ හරහා, නිල නොලත් මාර්ග ඔස්සේ ලබාගෙන ගුවන් යානා මෙහෙයුම් කරන බව ප්‍රසිද්ධ රහසක්. මෙවැනි රුසියාවට ගුවන් යානා කොටස් යවන ජාවාරමක්, මාලදිවයින කේන්ද්‍ර කොට ක්‍රියාත්මක වන බව අප මේ පෝස්ට් එකේ වාර්තා කළා https://www.facebook.com/share/p/18T5DXZHwY/.

    මෙවන් බාධක මැද හෝ, රුසියානු සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම රටේ සංචාරක කර්මාන්තයට මහත් පිටිවහලක්. තවත් රුසියානු ගුවන් සේවා කීපයක් මේ වසරේ රුසියාවේ වෙනත් නගර වල සිට කටුනායකට සහ මත්තලට පියාසර කරනු ඇති.
     
    Solution
    පව් හැබැයි මොනවා වුණත්. ලොකු ලොක්කොන්ගෙ ප්‍රශ්න නිසා සාමාන්‍ය මිනිස්සු කීයක් අමාරුවෙද.

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,797
    9,191
    113
    kandy
    telegram එකේ රුසියන් group තියනවා ලංකාව ගැන . උන් ඒවා වල හොද super market , hotel එකම දානවා . ඒවාට ලොකු ගානක් replay කරනවා . මෙලෝ හරුපයක් තේරෙන්නේ නෑ . උන්ගේ බාසාව English අකුරු අනික් පැත්ත හරවලා වගේ නේ .
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,371
    1
    59,603
    113
    Kaduwela
    ඉල්ලං පුකේ ටිං කිරි V69 - පොඩි කෙල්ලෙක් ගහන්න බෑග් එකක් බැදගෙන පයින් ගෑටීම





    Indrajith-Ottaham.jpg
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,207
    6,222
    113
    36
    telegram එකේ රුසියන් group තියනවා ලංකාව ගැන . උන් ඒවා වල හොද super market , hotel එකම දානවා . ඒවාට ලොකු ගානක් replay කරනවා . මෙලෝ හරුපයක් තේරෙන්නේ නෑ . උන්ගේ බාසාව English අකුරු අනික් පැත්ත හරවලා වගේ නේ .
    Cyrillic alphabet
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,454
    58
    15,800
    113
    පව් හැබැයි මොනවා වුණත්. ලොකු ලොක්කොන්ගෙ ප්‍රශ්න නිසා සාමාන්‍ය මිනිස්සු කීයක් අමාරුවෙද.
     
    • Dislike
    Reactions: Shion Yumi
    Solution

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,847
    1
    19,351
    113
    35
    Spain
    පව් හැබැයි මොනවා වුණත්. ලොකු ලොක්කොන්ගෙ ප්‍රශ්න නිසා සාමාන්‍ය මිනිස්සු කීයක් අමාරුවෙද.
    උඹ සිස්ටම් එක අබියුස් කිරීම වැරදියි.