පරණ නඩු තීන්දුවක විස්තර දැනගන්න විදියක් තියෙනවද? අපේ family එකේ පරණ නඩු තීන්දුවක් ගැන විස්තර දැනගන්න ඕනි. ඒක වෙලා තියෙන්නේ ගොඩක් කාලෙකට කලින් 1948-1950 වගේ කාලෙකදී. එකේ දෙන්නෙක්ව ගෙදර නිදාගෙන ඉන්නකොට ගෙදරට ගිනි තියල මරලා. මරණ දඬුවම හම්බවෙලා තියෙනවා කරපු මනුස්සයට. ඒ කාලේ මේ වගේ නඩු අඩුවෙන්නේ තියෙන්න ඇත්තේ. දැන් ඉන්න කවුරුත් මේ සිද්ධිය ගැන හරියට දන්නේ නැහැ. මට harima interesting ඒ කාලේ මේ වගේ දේවල් හරිම අඩුවෙන්නේ වෙලා තියෙන්නේ. මේ වගේ පරණ දෙයක් ගැන දැනගන්න විදියක් තියෙනවද?