ශ්‍රී ලාංකික වෛද්‍යවරියන් දෙදෙනෙකුට එරෙහිව නවසීලන්තයේ පරීක්ෂණයක්

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,715
    8,283
    113
    MBBS gahala mehema pissu kelinwa nam api gena kumana kathada.. Hire gihin warella 5 yrs!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,118
    87,740
    113
    ආශ්චර්යමත් රටක
    ගොන්නු වගේ දැක්ක ගමන් බනින්නෙ නැතුව ඒ පෝස්ට් එකට ගිහින් බලපල්ලා ඒ දෙන්න ගැන ඒගොල්ලොත් එක්ක වැඩකරපු සුද්දො ගොඩක් positive විදියට කතා කරලා තියෙනවා. එකක් දෙකක් නෙවෙයි ගොඩක්.

    ඒ දෙන්නා මොකක් හරි දේකට whistle blowing කරලා තියෙනවා, ඒකෙන් පස්සෙ තමයි ඕක ඇතිවුනේ කියලත් කෙනෙක් දාලා තියෙනවා.

    එහෙම නං මේ දෙන්නට ඇක්ෂන් ගන්න තියෙන්නෙ බොරු චෝදනා කරපු උන්ට විරුද්ධව. Racism කෑල්ලකුත් ගාව ගත්තනං පුකවල් පැලෙන්න දෙන්න පුලුවන් වෙයි. අතාරින්න නරකයි.
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    934
    1,230
    93
    ශ්‍රී ලංකාව
    ලංකාව කියලා ෆ්ලෑෂ්බැක් වෙලා ලොකු සීන් දාන්න යන්නැති. මෙහෙ දාන දොස්තර පාට් එහෙ දාන්න බැහැ.
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,957
    3,433
    113
    mun mini marupu ekek ge wath photo eka dan na oppu wenkan. e unata meka dala. oya rata walta puka denwata hoda wade
     
    • Like
    Reactions: GobbaSira

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,290
    963
    113
    Colombo
    SoftwareEngineer.lk
    ගොන්නු වගේ දැක්ක ගමන් බනින්නෙ නැතුව ඒ පෝස්ට් එකට ගිහින් බලපල්ලා ඒ දෙන්න ගැන ඒගොල්ලොත් එක්ක වැඩකරපු සුද්දො ගොඩක් positive විදියට කතා කරලා තියෙනවා. එකක් දෙකක් නෙවෙයි ගොඩක්.

    ඒ දෙන්නා මොකක් හරි දේකට whistle blowing කරලා තියෙනවා, ඒකෙන් පස්සෙ තමයි ඕක ඇතිවුනේ කියලත් කෙනෙක් දාලා තියෙනවා.

    එහෙම නං මේ දෙන්නට ඇක්ෂන් ගන්න තියෙන්නෙ බොරු චෝදනා කරපු උන්ට විරුද්ධව. Racism කෑල්ලකුත් ගාව ගත්තනං පුකවල් පැලෙන්න දෙන්න පුලුවන් වෙයි. අතාරින්න නරකයි.
    first time @shenat and me took same sides, lol. seems every jvp member isn't a bot