බල්ටි ගහල කෝච්චි පාර හැදුවේ කවුද බං?

Max_r

Well-known member
  • May 10, 2007
    13,895
    1
    17,036
    113
    කෝ. මොකක්ද. දාමු බලන්න.
    images


    මනුස්ස ජීවිත ගැන හිතන සෙනසුරු,
    අර බයික් එක හප්පලා පැනලා ගියා එකාට නේද පුක දෙන්නෙ කියලා මතක් උනාම.. :sorry:
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,484
    12,500
    113
    කෝමද මේම මිනිස්සු අපිට මිස් වුනේ...
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,421
    3,596
    113
    ඩෝබියෙක් ගෙ ඔලුවට ගලක් වැටිල වගේ ඇයි මේ එක ඩෝබියෙක් විතරක් කෙඳිරි ගාන්නෙ
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,423
    9,290
    113
    Around the world
    images


    මනුස්ස ජීවිත ගැන හිතන සෙනසුරු,
    අර බයික් එක හප්පලා පැනලා ගියා එකාට නේද පුක දෙන්නෙ කියලා මතක් උනාම.. :sorry:
    ඔය ප්‍රශ්ණයට උත්තර දීලා තියෙනවා. ඒක නෙමේ දැන් කීවා නේ අර හාමුදුරුවෝ ගැන මම දාපු ත්‍රෙඩ් තියෙනවා කියලා කෝ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,895
    1
    17,036
    113
    ඔය ප්‍රශ්ණයට උත්තර දීලා තියෙනවා. ඒක නෙමේ දැන් කීවා නේ අර හාමුදුරුවෝ ගැන මම දාපු ත්‍රෙඩ් තියෙනවා කියලා කෝ
    ඒවා අවශ්‍ය වෙලාවට, අවශ්‍ය තැනදි දාන්නම්... :lol: :lol:
    දැන් රේල් පාර ගැන චම්පික කිව්ව විදියට පොස්ට් හදලා දාපන්,
     
    • Dislike
    Reactions: Z e u s

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,423
    9,290
    113
    Around the world
    ඒවා අවශ්‍ය වෙලාවට, අවශ්‍ය තැනදි දාන්නම්... :lol: :lol:
    දැන් රේල් පාර ගැන චම්පික කිව්ව විදියට පොස්ට් හදලා දාපන්,
    ඇත්තද කටට එන පලියට කයිතන් වගේ කීවා නේ . අනික තමන් කරන ක්‍රමයම අනුන් කරනවා කියල හිතනවද
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,895
    1
    17,036
    113
    ඇත්තද කටට එන පලියට කයිතන් වගේ කීවා නේ . අනික තමන් කරන ක්‍රමයම අනුන් කරනවා කියල හිතනවද
    :lol: :lol:දම් පාට අකුරෙන් තියෙන්නෙ....
    images