මිනිස්සු රිප්ලයි කරන් නැත්තෙ ඇයි?

redux

Well-known member
  • Feb 19, 2017
    11,136
    18,379
    113
    උඹ ඔය බලාපොරොත්තු වෙන customer service තියෙන්නේ ධනවාදේ උච්චේටම ගිය රටවල් වල විතරයි. ලංකාව තාම ඒ මට්ටමේ නෑ. තාම ලංකාව ග්‍රාමීය රටක්. අපේ ගොඩක් බිස්නස් කියන්නේ තනි තනි එකා උන්ට ඕන විදියට කරන, මිනිස්සු proximity එක නිසා shop කරන්න යන කඩ මිසක් brand එකක් නිසා හොයාගෙන යන ඒව නෙමෙයි. ඉතින් උන් මොකටද මිනිස්සුන්ට හොඳට සලකන්නේ

    මට නම් ඔහොම සීන් එකක් උනේ එක පාරයි. මම පළතුරු ගන්න කඩේට එහා පැත්තේ කඩේ පළතුරු විකුණන පොර එක දවසක් මම කථා කරාම ගනං ගත්තෙ නෑ. මම ගිහින් ඇහුවා උගෙන් කෙසෙල් තියනවද කියලා. මූ නිකං ඕනවට එපාවට වගේ ඔය තියන්නේ කිව්වා. ඊට වැඩිය ඉදුන කෙසෙල් නැද්ද ඇහුවම මූ කියපි ඔච්චර තමයි කියලා. මම එවෙලෙම හරි හරි කියලා කඩෙන් එලියට බැස්සා. මූ මම එනකොට කථා කරනවා සර් සර් එන්න මේක හොද නැද්ද ගගා. මම එදයින් පස්සේ උගේ කඩේට ගියේ නෑ.

    ලොකුම දේ කඩවලට ගියාම උන් අදුරන එවුන් නෙවෙයි නම් හිනා වෙලා කථා කරන්න යන්න එපා. ගනන් ගන්නෙ නෑ වගේ ඉන්න. ඕනෙ දේ අරන් එන්න. ගිහින් ෆිට් වෙච්ච කඩේක එවුන් එක්ක විතරක් හිනා වෙලා කථා කරන්න.
    අන්න ඒකයි. ලංකාවේ උන් පිටරට තියරි මෙහෙ apply කරන්න ගිහින් තමයි කෙලෝ ගන්නේ. ලංකාවේ වගේ රටක පොඩි උන් උඹට රෙස්පෙට් කරන්නේ උඹට බය තියෙනකන් විතරයි. උඹ උන්ව මචන් ගානට දාන්න ගියොත් පුකේ අරින්න එනවා.
    ------ Post added on Oct 5, 2026 at 3:00 PM
     
    dillido

    Active member
  • Sep 17, 2025
    183
    230
    43
    ලංකාවේ මිනිස්සු පට්ට ස්ට්‍රෙස් පිට ඉන්නේ.. මිනිස්සු හිනාවක් නෑ,හෙම්බත් වෙලා ඉන්නේ...
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,742
    10,373
    113
    Poddak tone eka wenas krla ඌවත් ගනන් ගන්න්‍ර නෑ seen eke ahapan!

    ලංකාවේ වගේ රටක පොඩි උන් උඹට රෙස්පෙට් කරන්නේ උඹට බය තියෙනකන් විතරයි. උඹ උන්ව මචන් ගානට දාන්න ගියොත් පුකේ අරින්න එනවා.
    ------ Post added on Oct 5, 2026 at 3:00 PM
    ------ Post added on Oct 5, 2026 at 3:16 PM

    ලංකාවේ මිනිස්සු පට්ට ස්ට්‍රෙස් පිට ඉන්නේ.. මිනිස්සු හිනාවක් නෑ,හෙම්බත් වෙලා ඉන්නේ...
    Stress nam krnna one ena minihath ekka poddak shp eke kathavak Dana gmn vada krna eka, mun ehema nemeyi ne , kare naginna ne balan inne
    ------ Post added on Oct 5, 2026 at 3:17 PM
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,132
    23,937
    113
    Umba wadak nathi ekek kiyala umbe appearance eken or voice eken judge karala un..
    Api kadekata giyama polime wena un balan indaddi apen panala ahanawa mahaththaya monada ona kiyala..
    වැඩේ කියන්නෙ බන් එහෙම අහන තැනුත් තියෙනව. අනිත් උන්ට කලින් කතා කරල දෙනව.
    නැත්තන් ඔහොමවත් හිතන්න තිබ්බ.

    හැබැයි අඳින ඇඳුම් පැලඳුම් අනුවත් ලොකු වෙනසක් තියෙනව.
    ෂෝට ගහන් යනවට වඩා දිගට ඇඳන් ගියොත් සැලකිල්ල වැඩියි.
     
    • Like
    Reactions: NRTG

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,364
    8,679
    113
    Kotahena
    එහෙම නෑ බන් ඇහෙනව.
    දැන් හිතපන්කො පරාටයක් ගත්ත කියල. අරූ ඔතන ගමන් ඉන්නෙ. අපි අහනව ගාන කීයද කියල. ආයෙ කැල්කියුලේටර් වල ගහන්න දේකුත් නෑ ඌ ගාන දන්නව. හැබැයි අරූ ඕක ඔතල ඉවර වෙලා ෂොපින් වලට දාලා අතට දීලා තමයි ගාන කියන්නෙ. එතකන් ඇහුන් නෑ වගේ ඉන්නව.

    හැමෝම නෙමෙයි. හොඳට හිනාවෙලා වැඩේ කරල දෙන කඩ ඕන තරම් තියෙනව.
    ඕක නම් වෙන්නේ එක එක මිනිස්සුන්ගේ මෙන්ටල් කැපසිටි එක වෙනස්.
    මල්ටි tasking හිතන තරම් එෆිෂන්ට් නැහැ කියල තේරෙන්නේ තමන්ගේ ලිමිට් එක හරියට තේරිලා තියෙන්නේ උන්ට. මොකද ඕක කරගෙන ගණන් වරද්දාගෙන උන් හොද පාඩම් ඉගෙනගෙන ඉන්නේ. එතකොට ඒ මචුරිටි එකේ ප්‍රතිපලයක්. එක වැඩක් එක වෙලාවේදී කරන්න බලන්නේ ට්‍රැක පනිනව.
    මිනිස්සු එක දිගට දිගට ඇවිල්ල බඩු ගන්නකොට, ඔය අයිටම් වල ගණන් මතක තියාගෙන වරද්දන්නෙ නැතුව කියන එකත් අමාරු වැඩක්
    එකෙක්ට බඩු දීල ඉවර වෙනකන් ඉන්න කලින් තව එකෙක් ඇවිල්ල සම්පුර්ණ වෙනස් දෙයක් අහනකොට මොලේ ස්විට්ච් වෙන්න අමාරුයි, එකට process එකක් යනවා රොබෝලා හෝ ප්රෝග්රමින් කෝඩ් එකක් නෙමෙයි ඇත්ත මිනිහෙක් ගේ, ඒකත් එක දිගට වැඩ කරනකොට භාවනාව වගේ ෆෝකස් කරන්න බැහැ. තව ජිවිතේ දේවල් ඔලුවේ වැඩ කරන ගමන්, කන්සන්ට්‍රෙට් කරන්න බලන්නේ . ස්ට්‍රෙස් වෙනවා. ඉතින් ඒ කිසි දෙයක් ගැන අයිඩියා නැතුව ඇවිල්ල අහනකොට කේන්ති යනව. හම්බය ඕක පාලනය කරගෙන කරාට, අපේ උන්ගේ capacity එක අඩුයි .
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,098
    12,242
    113
    වැඩේ කියන්නෙ බන් එහෙම අහන තැනුත් තියෙනව. අනිත් උන්ට කලින් කතා කරල දෙනව.
    නැත්තන් ඔහොමවත් හිතන්න තිබ්බ.

    හැබැයි අඳින ඇඳුම් පැලඳුම් අනුවත් ලොකු වෙනසක් තියෙනව.
    ෂෝට ගහන් යනවට වඩා දිගට ඇඳන් ගියොත් සැලකිල්ල වැඩියි.
    Oya kadawala mudalali and kolla witharai inne.. apu polimata service denna giyoth piti passe un yanna yanawa.. or lifetime wena kadekata yanawa. Enisa un priority judge karanna ona..
    Anik paththen business nathi unath wadath minissu ekka contacts hada gannath unta ona..

    Enisa un andumata wada talk karana widiyen, personality eken judge karanawa katada priority denna ona wage dewal..
    Unta ona normal ekawa waiting eke thiyala badu dunne naththan yanna yai wage ekata tag gala serve karanna. Anik paththen uta wadagath minissu andura ganna ona kamakuth thiyanawa. Enisa watina porak wage judge unoth puka denawa..
    Kalin apu un polime indaddi samahara unta eliyata gihin car ekata badu patolath denawa..
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,951
    3,426
    113
    මට නම් ඔහොම සීන් එකක් උනේ එක පාරයි. මම පළතුරු ගන්න කඩේට එහා පැත්තේ කඩේ පළතුරු විකුණන පොර එක දවසක් මම කථා කරාම ගනං ගත්තෙ නෑ. මම ගිහින් ඇහුවා උගෙන් කෙසෙල් තියනවද කියලා. මූ නිකං ඕනවට එපාවට වගේ ඔය තියන්නේ කිව්වා. ඊට වැඩිය ඉදුන කෙසෙල් නැද්ද ඇහුවම මූ කියපි ඔච්චර තමයි කියලා. මම එවෙලෙම හරි හරි කියලා කඩෙන් එලියට බැස්සා. මූ මම එනකොට කථා කරනවා සර් සර් එන්න මේක හොද නැද්ද ගගා. මම එදයින් පස්සේ උගේ කඩේට ගියේ නෑ.

    ලොකුම දේ කඩවලට ගියාම උන් අදුරන එවුන් නෙවෙයි නම් හිනා වෙලා කථා කරන්න යන්න එපා. ගනන් ගන්නෙ නෑ වගේ ඉන්න. ඕනෙ දේ අරන් එන්න. ගිහින් ෆිට් වෙච්ච කඩේක එවුන් එක්ක විතරක් හිනා වෙලා කථා කරන්න.
    meka tama aththa. math awrudu ganakta kalin oya padama igena gaththa. api kata pura hina unama enwa arinna. :yes:
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,762
    8,349
    113
    වැඩිය ඕනෙ නෑ කාටහරි වට්සැප් මැසේජ් එකක් දාපන් දේවල් දෙක තුනක් අහල. එකකට විතරයි රිප්ලයි කරන්නෙ. අනිත් ඒවා ටික ආයෙ පාරකට අහන්න ඕනෙ.
    Sirawata .. meka nam aththa. epa wenawa.
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,902
    2,848
    113
    සුද්දො දැකලම නෑ ඔහොම කරනව. උන් අපි පොඩි දෙයක් කිවුවත් ඒකට attention එක දුන්න කියල පෙන්නල බොරුවට හරි රිප්ලයි එකක් දෙනව.
    :lol::lol::lol::lol:

    පුකෙනුත් හිනායනවා මේකට. ලංකාවේ දූපත් වාසියෝ හිතන්නේ වෙස්ට් එකේ හැමදෙම සුපිරි කියල. සුද්දෝ ඉන්න රටවල් කියක ගිහින් තියෙයිද?
    රටවල් දැනට 30ක ගිහින් තියෙන නිසා මට මේ ප්‍රශ්නේ අහන්න අයිතිය තියෙයි
     
    MacFarlane

    Active member
  • Mar 10, 2026
    166
    154
    43
    පුප දෙන්න නන් යන්නෙ නෑ අවශ්‍ය දෙයක් අහන්නෙ ගොඩක් වෙලාවට. උන් තත්පර 10 ක් විතර ඉඳල තමයි උත්තර දෙන්නෙ. ලංකාවෙ මිනිස්සු ego එකක ඉන්නෙ කියලයි මටනන් හිතෙන්නෙ. ගොඩක්ම සිංහල උන් තමයි.
    සුද්දො බලපන් පාරෙදි පාස් උනත් හෙලෝ කියාගෙන යන්නෙ. (ලංකාවෙ එච්චර පුප දෙන්න නන් බෑ කියල දන්නව).
    ඔය සුද්දගේ කතාව ඇත්තටම අත් විදපු එකක්ද නැත්තං film වල දැකපු එකක්ද?

    ඔය සුද්දගේ කතාව ඇත්තටම අත් විදපු එකක්ද නැත්තං film වල දැකපු එකක්ද?
    මම නම් කරන සරල වැඩක් තමා දෙයක් කියන්න කලින් නම කියල දෙයක් කියන එක.
    ------ Post added on Oct 5, 2026 at 4:19 PM
     
    • Like
    Reactions: NRTG

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,591
    4,086
    113
    Unkown
    x.com
    ඕක නම් වෙන්නේ එක එක මිනිස්සුන්ගේ මෙන්ටල් කැපසිටි එක වෙනස්.
    මල්ටි tasking හිතන තරම් එෆිෂන්ට් නැහැ කියල තේරෙන්නේ තමන්ගේ ලිමිට් එක හරියට තේරිලා තියෙන්නේ උන්ට. මොකද ඕක කරගෙන ගණන් වරද්දාගෙන උන් හොද පාඩම් ඉගෙනගෙන ඉන්නේ. එතකොට ඒ මචුරිටි එකේ ප්‍රතිපලයක්. එක වැඩක් එක වෙලාවේදී කරන්න බලන්නේ ට්‍රැක පනිනව.
    මිනිස්සු එක දිගට දිගට ඇවිල්ල බඩු ගන්නකොට, ඔය අයිටම් වල ගණන් මතක තියාගෙන වරද්දන්නෙ නැතුව කියන එකත් අමාරු වැඩක්
    එකෙක්ට බඩු දීල ඉවර වෙනකන් ඉන්න කලින් තව එකෙක් ඇවිල්ල සම්පුර්ණ වෙනස් දෙයක් අහනකොට මොලේ ස්විට්ච් වෙන්න අමාරුයි, එකට process එකක් යනවා රොබෝලා හෝ ප්රෝග්රමින් කෝඩ් එකක් නෙමෙයි ඇත්ත මිනිහෙක් ගේ, ඒකත් එක දිගට වැඩ කරනකොට භාවනාව වගේ ෆෝකස් කරන්න බැහැ. තව ජිවිතේ දේවල් ඔලුවේ වැඩ කරන ගමන්, කන්සන්ට්‍රෙට් කරන්න බලන්නේ . ස්ට්‍රෙස් වෙනවා. ඉතින් ඒ කිසි දෙයක් ගැන අයිඩියා නැතුව ඇවිල්ල අහනකොට කේන්ති යනව. හම්බය ඕක පාලනය කරගෙන කරාට, අපේ උන්ගේ capacity එක අඩුයි .
    :yes:
     
    • Like
    Reactions: NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,142
    29,125
    113
    Oke Anik paththa tamai wenne
    Mehe un one ekai epa ekai okkoma ahanewa….one nethi magulak na

    Mama mudalaali nemei 😑
     
    • Like
    Reactions: NRTG

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,033
    1
    9,877
    113
    Gampaha
    ගොඩක් අය කමෙන්ට් දාල තියෙන්නෙ කස්ටමර් pov එකෙන් නෙ. මේ මුදලාලි pov එකෙන්.

    කෙනෙක් දාල තිබ්බ ගාන ඇහුවත් කියන්නෙ නෑ කියල. සමහරු රැක් එකෙන් බඩු ගන්නත් කලින් ගාන අහනව. තව සමහරු දේවල් 4-5ක් ඉල්ලල ඒ ඉල්ලපු සැනින් ගාන කීයද අහනව. සමහරු තුන්ඩුව දෙද්දිම ගාන අහනව. සමහරුන්ගෙ තුන්ඩුවේ අයිටම් 5-6යි ඒ ටික හදන්නත් වෙලා යනව. ඒ ඒ ඔක්කොටම කලින් ගාන අහනව.
    ඉතින් ඔය ඔක්කොටම නිහඩව ඉන්නව එක තමා අපිත් කරන්නෙ. නැත්නම් උත්තර දෙනව නම් කියන්න තියෙන්නෙ "පොඩ්ඩක් හිටපන් අතට ගන්නකම් බලන්න" නැතන්ම් "බඩු ගොඩයි නෙ ගාන බලල එකතු කරනකම් හිටපිය" කියන්න තමා. ඉතින් එහෙම කියන්නෙ නැතුව ඉවසීමෙන් ඉන්න එකට තමා නිහඩව ඉන්නෙ.

    තව සමහරුන්ට කොමන් සෙන්ස් නෑ. එයාලට අපි කියන මෙලෝ ලබ්බක් තේරෙන්නෙ නෑ. එයාලට "අ" යන්නෙ ඉදන් කියන්න ඕනෙ දෙයක් තේරුම් කරන්න. ඉතින් ඒ වගේ අය කතාවට එද්දිම ඕනෑවට එපාවට කතාකරල යවනව.

    තව සමහරු බක පන්ඩිතයි අනික් එකා කියන කිසිදෙයක් මායිම් නොකර එයාට කියන්න ඕනෙ ටික එයාම කියනව. අපි කියන ඒව එයාල අහන්නෙත් නෑ, ගනන්ගන්නෙ නැතුව එයාලම කියාගෙන යනව. එතකොට එයාල තව දවසක කතාවට ආවට ගනන් ගන්නෙ නෑ. එයාලම කියෝල යනව.

    තව සමහරු කතා කරන්න ගත්තාම ඉවරයක් නෑ. එකෙක්ගෙන් යාපනේ ගියා කිව්වාම "කොහොමද යාපනේ හොදයි දවස් කීයක්ද" ඇහුව. මේක යාපනේ යන්න ට්‍රේන් එකේ ටිකට් බුක් කරපුව, කට්ටිය වමනෙ දාපුව, නිදාගත්තුව උදේ දවල් රෑ කාපුව ඔක්කොම කියවන්න ගත්ත, ඉතින් ඒ වගේ අය ආයිත් දවසක මොනා හරි කිව්වාම වැඩි විස්තර අහන්නෙ නෑ. වාතයක් වෙනව. තව කස්ටමර් කෙනෙක් ආවොත් එයාට සර්විස් එක දෙන්නත් නෑ කියෝනව.

    සමහර වෙලාවට අපිට මහන්සි, එතකොට කවුරු කියවන්න ආවත් ගනන් ගන්නෙ නෑ යවන්න බලන්නෙ. ඒකම තමයි අපි තේබොන, කනබොන වෙලාවට ආවාමත් ඉක්මනට යවන්න බලන්නෙ. ර්ප්ලයි කරන්නෙ නෑ, කියන අහන ඒවට. මොකද තේ එක නිවෙන්න කලින් බොන්න ඕනෙ අනික සමහරදාට 6ට හදන තේ එක 9ටවත් බීගන්න බෑ.

    මැනස් නැති මිනිස්සු ඉන්නව. තව කෙනෙක්ගෙන් අහන්න ඕනෙ නැති දේ දන්නෙ නැති උන් සහ ආඩපාලි කියන උන්. පහත් කරන කුනු කතා කියන උන්, කටහොද නැති උන්. ඒ කවුරුත් ගනන් ගන්නෙ නෑ. එයාලට අහන දේකට උත්තරයක් දුන්නමාත් උන් ඒකට ආඩපාලි කියනව. උන්ගෙන් කුනු කතා අහගන්න ඕනෙ නැති නිසා නිහඩව ඉන්නව.

    දේශපාලන මතය නිසා නිහඩ වෙනව. ටීවී එකේ යන දේකට ජෙප්පන්ට බැන්නත් පොහොට්ටුවට බැන්නත් සජබෙට බැන්නත් දන්නෙ නැති අය එක්ක මුකුත් කියන්නෙ නෑ නිහඩව ඉන්නව.

    ඕප දූප චීත්ත කස්ටමර්ල් එක්ක කිසිම දෙයක් කියන්නෙ නැති තරම් අහන ගොඩක් ඒවට නිහඩ වෙනව. එහෙම කෙනෙක් ඉද්දි අපිට කොච්චර හිතවත් කෙනෙක් මොනාහරි ව්යාපාරික නොවන දෙයක් ඇහුවත් නිහඩ වෙනව. එතකොට ඇත්තටම රිප්ලයි නොකරන්නෙ අහන කෙනා නිසා නෙමේ වටපිටේ ඉන්න අය නිසා. ඇහුන් නෑ වගේ ඉන්නව.

    දැන් හෙට අලුතෙන් කෙනෙක් කතාවට ආවාම ඔය උඩ තියෙන කෙනෙක්ගෙන් මොනවගේ කෙනෙක්ද කියල දන්නෙ නෑ. ඒ නිසා බොහොම සීරුමාරුවට කතා කරනව. සෙට් වෙන්නෙ නැතිදේවල් අහද්දි නිහඩ වෙනව.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,737
    14,417
    113
    :lol::lol::lol::lol:

    පුකෙනුත් හිනායනවා මේකට. ලංකාවේ දූපත් වාසියෝ හිතන්නේ වෙස්ට් එකේ හැමදෙම සුපිරි කියල. සුද්දෝ ඉන්න රටවල් කියක ගිහින් තියෙයිද?
    රටවල් දැනට 30ක ගිහින් තියෙන නිසා මට මේ ප්‍රශ්නේ අහන්න අයිතිය තියෙයි
    සිංහලු තරම් වල්පල් දොඩවන ජාතියක් තව නෑ, මූ මගුලක් කියනව :rofl: