උරෙස්සේ බෙල්ල වේදනාවක් එනවා මවුස් කීබෝඩ් වලම ඉදල දකුණු පැත්ත කාලෙකට එනවා මොකද කරන්න ඕනේ
dilan_randika Well-known member Feb 18, 2015 4,202 4,195 113 Oct 6, 2026 #1 උරෙස්සේ බෙල්ල වේදනාවක් එනවා මවුස් කීබෝඩ් වලම ඉදල දකුණු පැත්ත කාලෙකට එනවා මොකද කරන්න ඕනේ
192.168.o.21 Well-known member Sep 22, 2024 3,138 4,797 113 Oct 6, 2026 #2 desk එකේ උස අඩුවැඩි කරගත්තා නන් හරි. මට නන් පෙන්නේ උස අඩු මේසයක් තිබ්බ නන් හරියයි Reactions: dilan_randika
Don GasCan Well-known member Nov 3, 2010 44,508 50,795 113 සේදවත්ත Oct 6, 2026 #4 ඔය මස්තබාල්දුවම කොට කොට ඉන් නැතුව උදැල්ලක් අරන් උදලු ගාපන් , ඉදලක් අරන් අතුගාපන් . නැත්තම් කලින් මැරෙයි Reactions: dilan_randika
ඔය මස්තබාල්දුවම කොට කොට ඉන් නැතුව උදැල්ලක් අරන් උදලු ගාපන් , ඉදලක් අරන් අතුගාපන් . නැත්තම් කලින් මැරෙයි