IRD account එකේ password මතක නැතිව log වෙන්න බැරි උනොත්...

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    කරන්න තියෙන්නේ මෙච්චරයි..

    E- service එකේ තියන normal pin request එකට ගිහිල්ලා. ආයේ pin එකක් request කරන්න. අපේ තහවුරු කරපු email එකක් තියෙන්න ඕනේ. කොහොමත් account එකක් තියන එකෙක්ට verify උන email එකක් තියනවා නේ.

    මෙතන request එක ඔබන කොට අනිත් පැත්තෙන් email එක එනවා pin එක එක්ක.. සුපුරුදු ලෙස pin ගහල password ගහලා log වෙන්න තියෙන්නේ.. මොකද ඒක system එකෙක්න auto වෙන දෙයක්..

    මීලගට තියෙන්නේ ගොඩක් උන්ට එන මට ඇවිත් නැති tax කපපුව submit කරන්න එක ගැන හොයන්න. එකත් හොයලා update එකක් දාන්නම්...
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,651
    8,383
    113
    බයටම අද ලොග් වෙලා බැලුවා කිසිම ටැක්ස් එකක් ගෙවන්න නැහැ. 🙏🏻

    1767019368377.png
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    බයටම අද ලොග් වෙලා බැලුවා කිසිම ටැක්ස් එකක් ගෙවන්න නැහැ. 🙏🏻

    View attachment 260714
    ඕක තමා බං බයනකම කේස් එක, ගෙවන්න එන ඒකාට එන්නේ 23-24, 24-25 ඔක්කොම, අද නැතිව තිබිලා ඊ ගාව අවුරුද්දේ අවුරුදු තුනේම ඒව එකතු කරලා ආවම සැප කනේ තියෙයි... :lol:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,651
    8,383
    113
    ඕක තමා බං බයනකම කේස් එක, ගෙවන්න එන ඒකාට එන්නේ 23-24, 24-25 ඔක්කොම, අද නැතිව තිබිලා ඊ ගාව අවුරුද්දේ අවුරුදු තුනේම ඒව එකතු කරලා ආවම සැප කනේ තියෙයි... :lol:
    මට කොහෙද ගූ කාන්. ලන්කාවේ නැහැ. නෝ ටැක්ස් ෆෝර් ෆොරින් ඉන්කම් 🫢 baluwe wife ge eka 🥴
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,694
    8,394
    113
    බදු ගත්ත කැරි කොටාට ස්තුති


    <RAMIS> Sir/Madam, we would like to thank you for the payment of Rs.912,000.00 that we have received on 05 Dec 2025. Your IIT payment for 24250 has been processed accordingly.