Questions ### උරෙස්සේ බෙල්ල - මවුස් කීබෝඩ්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,202
    4,195
    113
    උරෙස්සේ බෙල්ල වේදනාවක් එනවා මවුස් කීබෝඩ් වලම ඉදල
    දකුණු පැත්ත
    කාලෙකට එනවා

    මොකද කරන්න ඕනේ
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,138
    4,797
    113
    desk එකේ උස අඩුවැඩි කරගත්තා නන් හරි. මට නන් පෙන්නේ උස අඩු මේසයක් තිබ්බ නන් හරියයි
     
    • Love
    Reactions: dilan_randika

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,510
    50,796
    113
    සේදවත්ත
    ඔය මස්තබාල්දුවම කොට කොට ඉන් නැතුව උදැල්ලක් අරන් උදලු ගාපන් , ඉදලක් අරන් අතුගාපන් . නැත්තම් කලින් මැරෙයි
     
    • Love
    Reactions: dilan_randika