මේ සක්කිලිය ශාසනය විනාශ කරනව. ඌ මුලින්ම කරලියට ආවෙ පිටදූවෙ සිරිධම්ම නමින්, හැබැයි එයාට හරිහමන් භික්ෂු ලියාපදිංචියක් වත් තිබුනෙ නෑ. එයා ඒ නමින් මුලින් ගාල්ලෙ ඉස්කෝල වල දේශන කරන්න ගත්ත බුදුදහම හා විද්‍යාව සම්බන්ධ කරල. පස්සෙ වෙන ඉස්කෝල වලත් දේශන කරල නමක් හදාගත්ත. භික්ෂු ලියාපදිිංචිය ලබාගත්තෙ පස්සෙ. පසුව උන්වහන්සේගෙ ගුරු හාමුදුරුවො වූ පරවාහැර චන්ද්‍රරතන හිමියන් විසින් මොහුව ශිෂ්‍ය බාවයෙන් පවා උන්වහන්සේ නෙරපුවා විනය ප්‍රශ්න මත. මල්වතු විහාරයට ගෙන්නල අවවාද කරල පස්සෙ සමාවත් ගන්න මට්ටමට ආව. කණගාටුවට කරුණ මේ ගොබ්බට පස්සෙ යන සෙට් එකක් තාම ඉන්නව. මෙයාට වඩා අම්පිටියෙ සුමනරතන, රාජාංගනේ සද්ධාරතන හමුදුරුවො හොඳයි.