ඊයේ මන් වීඩියෝ එකක් දැක්ක දකුණු අප්‍රිකාව 2010 සහ 2026 සංසන්දනය කරලා. ඒ රටත් රත්රන් සල්ලි, දියමන්ති සල්ලි තියෙද්දී 2010 තත්වයෙන් අන්ත ප්‍රපාතයකට වැටිලා. අනික අප්‍රිකාවේ ඔය විදියට බලයට පත්වුණු හැම නායකයෙක්ම මුලදී හරි රැඩිකල්, ජනහිතකාමීයි. එත් ටික ටික බලය භුක්තිවිඳින්න ගත්තාම ඉස්සර කාලේ පොරොන්දු ගුණ ධර්ම අමතක වෙනවා. ආණ්ඩුවේ ඡන්ද දූෂිත වෙනවා. ටිකෙන් ටික රටත් වල පල්ලට යනවා. මොනවා වුනත් ඡන්ද තියන ආණ්ඩු පෙරලා දමන්න පුළුවන් වෙන්න ඕන.