චීන වාහන බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ වීමට හේතු...😳

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,454
    18,560
    113
    35
    Spain
    Chinage success eka un hoda battery hadanawa adu ganata.

    anith ayata hari haman batteriyak thawama hadaganna be
    චීන්නුන්ට උන්ගේම ලිතියම් තියෙන නිසා උන්ට ලාබෙට බැටරි හදන්න පුළුවන්. වෙන බැටරියක් හොයාගන්නකම් ඔය ඒකාධිකාරය බිඳින්න අමාරුයි.
     
    • Like
    Reactions: TechnWeb and NRTG

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    908
    1,800
    93
    Owa godak ganne Car Lease widihata, ownership eka na monthly rental witharai. 3 years drive kara apahu dunna Tiyagannama ganna un sahenna adui chinese ewa.

    Thats correct. PCP ekata ganne dan okkomala. 24months padda, return kala, next model eka gatta

    චයිනිස් වාහන වැඩිවෙන්න motability scheme එක තව හේතුවක්.

    කොන්දෙ අමාරුව හරි පුම්කේ අමාරුව හරි කියලා මෙහෙ උන් ආණ්ඩුවෙන් ගෙවන්න වාහන ගන්නවා.

    Labour Government එක ආවට පස්සෙ ඒක restrict කළා. දැන් Land rover, Mercedes ගන්න බෑ.

    motability උන් ගොඩක් ගන්නේ චීන SUV.
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,068
    589
    113
    ජපන හදන බඩුවේ කොලිටිය බලනව.. භාවිතා කරන අයට අයහපතක් වෙනවද? භාවිතා කරනකොට අනිත් අයට අයහපතක් වෙනවද? උදා- වාහනයක් නම් වාහනය පදවන කෙනාට අමතරව අනෙකුත් වාහන සහ මිනිසුන්ට කරදරයක් වෙනවද?
    ඒ වගේම තමයි කල් පැවැත්ම, භාවිතයෙන් පසු පරිසරයට මිනිසුන්ට අගතියක් වෙනවද? ඉතින් ගානක් යනව තමයි...
    නමුත් චීන බඩුවලට එහෙම හිතන්නේ නෑ... ගත්තා දවසේ දෙකේ වැඩේ ගත්තා.. වැඩේ ඉවරයි.. විසිකරා.. විසිකරල පරිසරයට, මිනිස්සුන්ට හෙන ගැහුවද අදාල නෑ...
    නමුත් උන් බටහිර රටවලට අපනයනය කරද්දී ඕවා යම්තාක් දුරකට බලනව
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,540
    5,649
    113
    next year sodium-ion/solid state battery awama anith ratawala ewath popular wei. India,EU denatama production karala thiyenne batteries
     
    • Like
    Reactions: NRTG

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,068
    589
    113
    next year sodium-ion/solid state battery awama anith ratawala ewath popular wei. India,EU denatama production karala thiyenne batteries
    හදනවා තමයි...කවුද කොලිටි චෙක් කරේ දේශගුණය අනුව?
    අපිට බඩු ආවම ඉතින් ප්‍රශ්න තමයි... අපේ රටේ හීට් එක වැඩි නේ.. ජපනා ඕවා දන්න නිසා තමයි කලාපයෙන් කලාපෙට නිෂ්පාදන වෙනස්කම් එක්ක නිකුත් කරේ.. සමහර ඒවා මෙහෙට එවන්නේ නෑ.. මුදල් නිසා නෙවෙයි.. කෙලවෙන විදියට හැදුවම මිනිස්සු දේශගුණය වගේ සාධක නෙවෙයි කතා කරන්නේ.. අහවල් බ්‍රෑන්ඩ් එක සවුත්තුයි වගේ කතා කියන්නේ..
    එතනින්ම නම ඉවරයි
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,699
    11,049
    113
    Nugegoda, Sri Lanka
    images
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,770
    5,343
    113
    ලබ්බ තමයි.

    මේකෙං දේශීය අල ගොවියාට වෙන එක වාසියක් නෑ :(
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,540
    5,649
    113
    හදනවා තමයි...කවුද කොලිටි චෙක් කරේ දේශගුණය අනුව?
    අපිට බඩු ආවම ඉතින් ප්‍රශ්න තමයි... අපේ රටේ හීට් එක වැඩි නේ.. ජපනා ඕවා දන්න නිසා තමයි කලාපයෙන් කලාපෙට නිෂ්පාදන වෙනස්කම් එක්ක නිකුත් කරේ.. සමහර ඒවා මෙහෙට එවන්නේ නෑ.. මුදල් නිසා නෙවෙයි.. කෙලවෙන විදියට හැදුවම මිනිස්සු දේශගුණය වගේ සාධක නෙවෙයි කතා කරන්නේ.. අහවල් බ්‍රෑන්ඩ් එක සවුත්තුයි වගේ කතා කියන්නේ..
    එතනින්ම නම ඉවරයි
    Sodium, Lithium walata wada heat ekata oroththu denawa
    Solid State nam heat ekata hodatama hodai. Liquid ne ne. Toyota ekath solid state enakamlu inne EV popular karanna. wede kiyanne eyalatath hadaganna be thawama. China production patan aran. Next year car enawa.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,236
    629
    113
    United States
    සෝඩියම් අයන් බැටරි ලිතියම් වලට වඩා ආරක්ෂිතයි කියන එක නම් ඇත්ත. මිලත් තව අඩු වුණොත් EV හැමෝටම ලේසියෙන් ගන්න පුළුවන් වෙයි.