ව්‍යාපාරිකයො බංකොළොත් වීමට හේතු

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    1) මං දකින ප්‍රධාන හේතුව තමයි අනාගතයේ ලාභ වලින් පියවන්න හිතාගෙන ඔරොත්තු නොදෙන විදිහට ඉන්න ගේදොරත් උගසට තියල ණයවෙන එක.
    අන්තිමට පොපිට් නෑ පාරට වැටෙනව.
    කෝටි ගණනක දේපල තියෙන ඩඩ්ලිත් අරලිය හෝටලය හදන්න කෝටි දෙසීයක නයක් අරගෙන මාසික වාරිකය කෝටි 5 ගෙවාගන්න බැරුව ඩිප්රෙෂන් හැදුන කියල yt චැනල් එකකට කියනව දැක්ක. පස්සෙ ඕක ගෙවපු විදිය ක්ලබ් වසන්ත කීව අපි ඒ ගැන කතා නොකර ඉමු.

    2) තව දෙයක් තමයි ඔරොත්තු නොදෙන ලච්ෂරි කාර් හොරගෑනිට ගෙවල් උන් එක්ක රටසවාරි etc

    3) කැසිනෝ

    උබල හිතන විදියට ව්‍යාපාරිකයො බංකොලොත් වෙන තව හේතු මොනවාද?
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,173
    2,391
    113
    බිස්නස් එකෙන් ලැබෙන සල්ලි තමන්ගෙ පෞද්ගලික වැඩ වලට යොදා ගැනීම , බිස්නස් එකක් දියුණු කරනවනන් මුල් කාලෙ ලැබෙන ලාබෙන් 80% වත් අනික් පැත්තට බිස්නස් එකටම දාන්න ඔනෙ. ගොඩක් උන් කෙලව ගන්නව ලොකු වාහන ගන්න ගිහින් බිස්නස් එකේ ලාබෙන්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    1.ලිංගය පිනවීම
    2.ගෑනි සහ ගැනිගේ පවුලේ එවුන් ලං කරගනිම
    3.සේවකයන්ට නොසලකීම
    4.ඔරොත්තු නොදෙන වියදම්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    1) මං දකින ප්‍රධාන හේතුව තමයි අනාගතයේ ලාභ වලින් පියවන්න හිතාගෙන ඔරොත්තු නොදෙන විදිහට ඉන්න ගේදොරත් උගසට තියල ණයවෙන එක.
    අන්තිමට පොපිට් නෑ පාරට වැටෙනව.
    කෝටි ගණනක දේපල තියෙන ඩඩ්ලිත් අරලිය හෝටලය හදන්න කෝටි දෙසීයක නයක් අරගෙන මාසික වාරිකය කෝටි 5 ගෙවාගන්න බැරුව ඩිප්රෙෂන් හැදුන කියල yt චැනල් එකකට කියනව දැක්ක. පස්සෙ ඕක ගෙවපු විදිය ක්ලබ් වසන්ත කීව අපි ඒ ගැන කතා නොකර ඉමු.

    2) තව දෙයක් තමයි ඔරොත්තු නොදෙන ලච්ෂරි කාර් හොරගෑනිට ගෙවල් උන් එක්ක රටසවාරි etc

    3) කැසිනෝ

    උබල හිතන විදියට ව්‍යාපාරිකයො බංකොලොත් වෙන තව හේතු මොනවාද?
    ඔක්කොම දේවල් දන්නවා, ඒත් අම්ම දිහා බලන්නෙ නැතුව පයිය නග්ගගන්න බෑ. නිකන් පලයන් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා යන්න 🤭 🤭
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113
    කෝටි ගණනක දේපල තියෙන ඩඩ්ලිත් අරලිය හෝටලය හදන්න කෝටි දෙසීයක නයක් අරගෙන මාසික වාරිකය කෝටි 5 ගෙවාගන්න බැරුව ඩිප්රෙෂන් හැදුන
    ඩඩ්ලිට කෝටි පහට ඩිප්‍රෙශන්? තවුසෙට මාන්දමද ඕයි.