බෝල්ෂෙවික් පක්ෂය රැකගන්න මුන් රට බිල්ලට දෙනවා. ගොඩඒමක් නෑ ඒ අතරේ අපි වෙන රටවල්වලට යට වෙනවා
E elajani Well-known member Oct 18, 2020 11,152 6,840 113 Oct 6, 2026 #1 බෝල්ෂෙවික් පක්ෂය රැකගන්න මුන් රට බිල්ලට දෙනවා. ගොඩඒමක් නෑ ඒ අතරේ අපි වෙන රටවල්වලට යට වෙනවා Last edited: Oct 6, 2026 Reactions: waca, ȜMA X, NRTG and 2 others
Inigo Montoya Well-known member Nov 15, 2025 10,814 1 21,329 113 35 Spain Oct 6, 2026 #2 ඔය කල්ට් එකක් බන්, කල්ට් එක වෙනුවෙන් ඕන දෙයක් කරන්න මුන්ට පුළුවන්. ලෝකෙ පුරාම පිළිකාවක් වගේ පැතිරුණු එකක්. මිනිස්සු මොළේ පාවිච්චි කරන්නේ නැතිකම නිසා මුන්ට ලැබුණු බලය ගලවාගන්න අමාරුයි. වෙන ආණ්ඩුවක් පාලනය කරනවා වගේ නෙවෙයි මේ කල්ට් එකක් මගින් කරන පාලනය. Reactions: pahan1989, elajani, waca and 3 others
ඔය කල්ට් එකක් බන්, කල්ට් එක වෙනුවෙන් ඕන දෙයක් කරන්න මුන්ට පුළුවන්. ලෝකෙ පුරාම පිළිකාවක් වගේ පැතිරුණු එකක්. මිනිස්සු මොළේ පාවිච්චි කරන්නේ නැතිකම නිසා මුන්ට ලැබුණු බලය ගලවාගන්න අමාරුයි. වෙන ආණ්ඩුවක් පාලනය කරනවා වගේ නෙවෙයි මේ කල්ට් එකක් මගින් කරන පාලනය.
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,770 113 United States Oct 6, 2026 #3 BUMP Reactions: NRTG
Y your_love Well-known member Apr 7, 2012 14,227 1 11,225 113 Oct 6, 2026 #4 Siyalu de nasena sului Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 41,887 200,290 113 Colombo, Sri Lanka Oct 6, 2026 #5 මම දේශපාලනය කතා කරන්න කැමති නැහැ. මොකද ඇත්තටම මට ඒකට අයිතියකුත් නැහැ, මොකද මම එකෙකුටවත් තාම මගේ චන්දයක් පාවිච්චි කරලා නැහැ. මේ මීහරක් රට ජාතිය කනවා. හැබැයි මිනිස්සුන්ට වෙන ඔප්ෂන් එකකුත් නැහැ මොකද හොරු රැල වැඩකුත් නැහැ, අනිත අර බූරු පුතාගෙන් ඇති වැඩකුත් නැහැ.
මම දේශපාලනය කතා කරන්න කැමති නැහැ. මොකද ඇත්තටම මට ඒකට අයිතියකුත් නැහැ, මොකද මම එකෙකුටවත් තාම මගේ චන්දයක් පාවිච්චි කරලා නැහැ. මේ මීහරක් රට ජාතිය කනවා. හැබැයි මිනිස්සුන්ට වෙන ඔප්ෂන් එකකුත් නැහැ මොකද හොරු රැල වැඩකුත් නැහැ, අනිත අර බූරු පුතාගෙන් ඇති වැඩකුත් නැහැ.