මහින්ද කහදගම අයිස් මත්ද්‍රව්‍ය සමග කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,843
    4,416
    113
    colombo
    මූ මාර බුවෙක් නේ. බඩු අරගෙන සල්ලි දීලා නැහැ නේ. පාතලේට කොකා පෙන්න තිබ්බා අණ්ණ්ඩු බලය හරි තිබ්බා නම්. මූ ට ළගදීම ෂෝට් එක ලැබෙයි
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,181
    12,718
    113
    Behind u :p
    මූ මාර බුවෙක් නේ. බඩු අරගෙන සල්ලි දීලා නැහැ නේ. පාතලේට කොකා පෙන්න තිබ්බා අණ්ණ්ඩු බලය හරි තිබ්බා නම්. මූ ට ළගදීම ෂෝට් එක ලැබෙයි
    Muma Bara wenna athi,eliye hitiya nam Badu
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,979
    1
    54,019
    113
    ප*යාගල
    sorry.com
    sakkilima ballek



    images


    images

    ගෑනිටයි මිනිහටයි තියෙන්නෙ එකම තඩි පොල් නහය. ඒක ඇවිල්ල ඔක්කොටම
     
    • Haha
    Reactions: EVC and Ysa Karu

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,494
    1
    13,524
    113
    Gotham City
    මේක නම් මූට දාපු චෝදනාවක් වගෙ.
    මූ ඔය කියන තරම් මැර චරිතයක් නම් නෙමෙ.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    මේක නම් මූට දාපු චෝදනාවක් වගෙ. මූ ඔය කියන තරම් මැර චරිතයක් නම් නෙමෙ.
    ගෝල්ෆේස් එකේ අහිංසක මිනිස්සුන්ට ගහන්න ආපු බයියෙක්නෙ ඕකා
     
    • Haha
    Reactions: BruceWayne92

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    ගෝල්ෆේස් එකේ අහිංසක මිනිස්සුන්ට ගහන්න ආපු බයියෙක්නෙ ඕකා
    බේරෙ වැවෙන් නාලා ගියාට පස්සෙ දැන් අයිස් බිස්නස් එකට බැහැලා වගේ 😂
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,494
    1
    13,524
    113
    Gotham City
    ගෝල්ෆේස් එකේ අහිංසක මිනිස්සුන්ට ගහන්න ආපු බයියෙක්නෙ ඕකා
    ඔව් ඒත් ඌ චණ්ඩියෙක් නෙමෙ .
    ඒ නැටුවෙ මහින්දගෙ ,ගොඨාගෙ පවර් අරගෙන .
     
    • Like
    Reactions: amila325

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    ඔව් ඒත් ඌ චණ්ඩියෙක් නෙමෙ . ඒ නැටුවෙ මහින්දගෙ ,ගොඨාගෙ පවර් අරගෙන .
    බේරෙ වැවේ නාපු දවසෙම මුගේ චණ්ඩිකම් ඔක්කොම හේදිලා ගියා 🤣
     
    • Haha
    Reactions: BruceWayne92