ලංකාවේ පරමාණු බෝම්බ හදන්න බැරි ඇයි?
Anyhacker Well-known member Oct 5, 2026 2,281 1,149 113 United States Oct 7, 2026 #2 BUMP Reactions: Rhapscallion
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,763 10,392 113 Oct 7, 2026 #3 ලන්කාවෙ උන්ට වැඩ තියනවා ඊට වඩා
infernocus Well-known member Jul 8, 2025 3,560 7,342 113 Oct 7, 2026 #4 පරමාණු නැති නිසා මේ ලෝකෙම ඒව හදන්න බැරි නං බැරි වෙලා තියෙන්නෙ පරමාණු නැති නිසා නැත්තං ටෙක්නොලොජි පාට් එක public knowledge එකක්. Reactions: CohenLenstra
පරමාණු නැති නිසා මේ ලෝකෙම ඒව හදන්න බැරි නං බැරි වෙලා තියෙන්නෙ පරමාණු නැති නිසා නැත්තං ටෙක්නොලොජි පාට් එක public knowledge එකක්.
2osama Well-known member Oct 25, 2010 81,787 73,059 113 මාලඹේ Oct 7, 2026 #5 මේ නොන්ඩි ලාල්ගේ චැනල් එකක් නේද
P Peace for All Well-known member Mar 10, 2024 3,653 2,769 113 Oct 7, 2026 #6 Weapon industry is against the Buddhist principles.. Reactions: Schrodinger Cat
sajith.xp.pk Well-known member Nov 12, 2008 6,192 4,426 113 Sri Lanka Oct 7, 2026 #7 මුල ඉඳන් පුංචි grenade එකක් හදා ගන්න පුළුවන් වපසරියක් නැති අපිට.... ආ රතිඤ්ඤා නම් අවුලක් නෑ Sri Lankan Production එකක් විදියට කට ඇරල කියන්න පුළුවන්... Reactions: War Fighter
මුල ඉඳන් පුංචි grenade එකක් හදා ගන්න පුළුවන් වපසරියක් නැති අපිට.... ආ රතිඤ්ඤා නම් අවුලක් නෑ Sri Lankan Production එකක් විදියට කට ඇරල කියන්න පුළුවන්...
Sinha-Le Well-known member Jul 10, 2026 1,047 1,382 113 ශ්රී ලංකාව Oct 7, 2026 #8 ලංකාවේ ගෑණු පරමාණු බෝම්බ වලට වඩා භයානක නිසා.
.::J@S::. Well-known member Dec 4, 2011 10,189 6,919 113 ගග අද්දර Oct 7, 2026 #9 පුපුරන්න ඉඩ මදි නිසා.
Rhapscallion Well-known member Aug 23, 2025 1,160 636 113 Siri Baijan Oct 7, 2026 #10 infernocus said: පරමාණු නැති නිසා මේ ලෝකෙම ඒව හදන්න බැරි නං බැරි වෙලා තියෙන්නෙ පරමාණු නැති නිසා නැත්තං ටෙක්නොලොජි පාට් එක public knowledge එකක්. Click to expand...
infernocus said: පරමාණු නැති නිසා මේ ලෝකෙම ඒව හදන්න බැරි නං බැරි වෙලා තියෙන්නෙ පරමාණු නැති නිසා නැත්තං ටෙක්නොලොජි පාට් එක public knowledge එකක්. Click to expand...