අන්න දැනුම් දීමක් කරලා. දැන් හරි, සේරම විසඳෙයි. 🤣

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,431
    58
    15,982
    113
    https://sinhala.adaderana.lk/news/252565

    🤣🤣🤣

    පෞද්ගලික ඉන්ධන සමාගම්වලට බලශක්ති අමාත්‍යංශයෙන් දැනුම්දීමක්
    17h ago
    Google NewsAdd on Google
    පෞද්ගලික ඉන්ධන සමාගම්වලට බලශක්ති අමාත්‍යංශයෙන් දැනුම්දීමක්
    Mobitel 1278

    ‍හිඟයකින් තොරව ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදුකරන ලෙස පෞද්ගලික ඉන්ධන බෙදාහැරීම් සිදුකරන සමාගම් වෙත දැනුම්දීමට බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.

    බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, අමාත්‍යංශ ලේකම්වරයා විසින් අද (06) දිනයේ ලිඛිතව ඒ පිළිබඳව දැනුම් දීමට නියමිත බවය.

    ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ඉන්ධන අලෙවි කිරීම මඟින් පාඩු සිදුවන බව පවසමින් මෙරට තුළ ඉන්ධන බෙදාහැරීම් සිදුකරන සමාගම් සිය ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සීමා කර ඇති බව වාර්තා වේ.

    මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් පවතින අතර ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම්හල් අසල දිගු පෝලිම් ද දක්නට ලැබේ.

    මේ සම්බන්ධයෙන් අද දෙරණ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගෙන් විමසීමක් කළ අතර පවතින තත්ත්වය හමුවේ හිඟයකින් තොරව ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදුකරන ලෙස අදාළ සමාගම් වෙත දැනුම් දීමට තීරණය කර ඇති බව ඔහු සඳහන් කළේය.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,594
    1
    59,117
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තරඟකාරී මිල නැද්ද?

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,473
    6,646
    113
    තරගකාරී විදිහට තෙල් බෙදාහැරීම සීමාකරනව, විදේශ විනිමය ඉතිරිවෙනව.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,126
    87,744
    113
    ආශ්චර්යමත් රටක
    තැරි බංකොළොත් පොන්න හොරුන්ට රටවල් කරන්න දීලා උන් ෂෙඩ් කාරයන්ට රට විකුණලා. දැන් බයියන්ට පුකේ ඇඟිල්ල ගහන් නිදාගන්න තියෙන්නෙ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,836
    16,923
    113
    කාන්චන ඉන්න කොට තෙල් කියටද දුන්නේ?

    කංචන පොහොට්ටුවෙ නායකයා වෙලා ජනාධිපතිවරණයට ඵයි කියලා රාවයක් යන නිසා අඩු කුලේ කොටි ජෙප්පෝ දැන්මම මඩ ගහන්න පටන් අරන්😅😅
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,784
    73,054
    113
    මාලඹේ
    කංචන පොහොට්ටුවෙ නායකයා වෙලා ජනාධිපතිවරණයට ඵයි කියලා රාවයක් යන නිසා අඩු කුලේ කොටි ජෙප්පෝ දැන්මම මඩ ගහන්න පටන් අරන්😅😅
    පොස්ටර් ජෙප්පෝ දැන් මඩ ජෙප්පෝ වේලා
     
    • Haha
    Reactions: deanXX

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,427
    8,749
    113
    Kotahena
    තැරි බංකොළොත් පොන්න හොරුන්ට රටවල් කරන්න දීලා උන් ෂෙඩ් කාරයන්ට රට විකුණලා. දැන් බයියන්ට පුකේ ඇඟිල්ල ගහන් නිදාගන්න තියෙන්නෙ.
    Gota go කියල Jeppo ගෙනල්ලා තෙල් නෑ ඒත්.
    මොකක්ද වෙනස දැං?
    Tax ගහපු එක විතරයි නෙ ponnayo
     
    • Like
    • Love
    Reactions: thushana and Tonto

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,455
    19,711
    113
    තැරි බංකොළොත් පොන්න හොරුන්ට රටවල් කරන්න දීලා උන් ෂෙඩ් කාරයන්ට රට විකුණලා. දැන් බයියන්ට පුකේ ඇඟිල්ල ගහන් නිදාගන්න තියෙන්නෙ.
    තොපිටත් ඕකම තමා අහගන්න වෙන්නෙ කොම්පැනි දෙකකට ලොකු බැටරි බෑන්ක් ගහන්න දීල උන් රැස් පෙන්නන දාට
     
    • Like
    Reactions: shenat and Tramadol

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,043
    1
    63,395
    113
    Mother Earth
    ඔන්න බලපන්කො පෙට්‍රල් 92 ලීටරේ රුපියල් 100කින් වත් වැඩි කරයි. :p 🤷‍♂️
     
    • Haha
    Reactions: Tonto

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,427
    8,749
    113
    Kotahena
    තොපිටත් ඕකම තමා අහගන්න වෙන්නෙ කොම්පැනි දෙකකට ලොකු බැටරි බෑන්ක් ගහන්න දීල උන් රැස් පෙන්නන දාට
    මට කියපන් හොරු අල්ලන එකයි 30% tax ගෙවන්න වෙලා තියන එකයි දෙකෙ වෙනස මොකක්ද කියල
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,167
    9,044
    113
    Cenon
    cenon.com
    lajja nathi jeppo thama use karanne "mila soothre" unma eka kochara tiyagena hama gahuwada ban, thama ekane use karanne unta horu kiya kiya
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,455
    19,711
    113
    මට කියපන් හොරු අල්ලන එකයි 30% tax ගෙවන්න වෙලා තියන එකයි දෙකෙ වෙනස මොකක්ද කියල
    අහන එක තේරුනේ නෑ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,427
    8,749
    113
    Kotahena
    අහන එක තේරුනේ නෑ
    ආණ්ඩුවේ ඉන්න හොරු ටික අල්ලලා හොරු නැති ආණ්ඩුවක් එක්ක රට අරගෙන යන්නෙ cost එක 30% tax මිනිස්සු ගෙවන එක ද හොඳ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,455
    19,711
    113
    ආණ්ඩුවේ ඉන්න හොරු ටික අල්ලලා හොරු නැති ආණ්ඩුවක් එක්ක රට අරගෙන යන්නෙ cost එක 30% tax මිනිස්සු ගෙවන එක ද හොඳ
    දෙකම හොදයි. ලංකාවෙ පලවෙනි පාරට නෙමේ හැබැයි මිනිස්සු tax ගෙවන්නෙ.