ඩොනේශන් පොරොජක්ට් එක ගැන ප්‍රශ්නකිරීම සම්බන්දව සමාව ගැනීම...

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    1,338
    2,142
    113
    පසන්ව මම දන්නව පසන්ට මම ජොබක් සෙට් කරන්න CV එක ඉල්ලගත්ත

    පසන් ටික කාලෙක ඉදන් නැති නිසා මේකෙ ත්‍රෙඩ් එකක් ගියාම මට මතක් උනා CV එක.

    මම document හැමදේම backup කරන නිසා මට ඒක හම්බුනා මම කෝල් කරාම කිව්වෙ දැන් ඇස් වල ප්‍රශ්නෙ වැඩී කියල ඒක නිසා එන්න බෑ කියල
    කියල

    අපි ඒකට @Walter White කොහොමත් කරපි එලකිරි සත් දියවර පසන්ට උදව් කරන්න් හැරෙව්ව සහ ඒකට අපි පුලුවන් විදියට දායක උනා


    @tinto brass උබට මොකද්ද හැදිච්ච පුකේ අමාරුව කියපං මට

    CC @Yudewwa @tharakaf
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,798
    73,089
    113
    මාලඹේ
    මෙන්න කොල්ලෝ

    හොරෙන් යන්න තියා ගන්න එපා හරිද.. සෙට් වෙලායමු..
    ------ Post added on Oct 6, 2026 at 10:44 PM

    කෝ මේ පොඩි එඋන් :lol:
    ------ Post added on Oct 6, 2026 at 10:50 PM


    හුත්තෝ මුගේ ලොකු ටෝක් සත 5ක් දාල නෑ... :lol: :lol: :lol:
    ------ Post added on Oct 6, 2026 at 10:53 PM

    කීයක් හරි දාල වරෙන් පකුනේ @2osama @Yudewwa හෙලයෙක් කියන පකත් රුපියල් 500ක් වත්ඩලනැද්ද මන්ඩ.. ඊයා හුත්තෝ
    ------ Post added on Oct 6, 2026 at 10:56 PM

    හූහූ
    ------ Post added on Oct 6, 2026 at 10:57 PM


    එච්චහ්ර එපා 10000ක් දාපන්
    ------ Post added on Oct 6, 2026 at 11:02 PM
    මුලින්ම උබ සල්ලි දාපු රිසිට් එක මෙතන දාපං මම එ වගේ දෙගුනයක් දාන්නම් ❤️❤️
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,768
    8,362
    113
    පසන්ව මම දන්නව පසන්ට මම ජොබක් සෙට් කරන්න CV එක ඉල්ලගත්ත

    පසන් ටික කාලෙක ඉදන් නැති නිසා මේකෙ ත්‍රෙඩ් එකක් ගියාම මට මතක් උනා CV එක.

    මම document හැමදේම backup කරන නිසා මට ඒක හම්බුනා මම කෝල් කරාම කිව්වෙ දැන් ඇස් වල ප්‍රශ්නෙ වැඩී කියල ඒක නිසා එන්න බෑ කියල
    කියල

    අපි ඒකට @Walter White කොහොමත් කරපි එලකිරි සත් දියවර පසන්ට උදව් කරන්න් හැරෙව්ව සහ ඒකට අපි පුලුවන් විදියට දායක උනා


    @tinto brass උබට මොකද්ද හැදිච්ච පුකේ අමාරුව කියපං මට

    CC @Yudewwa @tharakaf
    උබ එලම මනුස්සයෙක් මචං. බොහොම ස්තූතියි මට උගේ නම්බර් එක් දුන්නට. උබ නිසා තමයි අපි මේ තරම් දුරක් ආවේ. ගල් මඩ ගැහුවෙ ඉතා අඩු පිරිසක්. මේක එලකිරි ඒකේ පලවෙනි පාරට එලකිරි ඒකේ කොල්ලෙක් ඉතාම අසරන වෙච්ච වෙලාවකදි අපි හැමෝම ඒ කෙනාට උදවු කරන්න ඉදිරිපත් උන. උන් හැමෝටම පිං. මේකට වචෙනෙකින් හරි සහයෝගයක් දුන්න උන් සුපිරිම මිනිස්සු.
    හිත් හොද උබල හැම දෙනාගෙම වගේම උබලගේ මවු පියන් දරුවන් නෑදෑයන් හැම දෙනාගෙම ජිවිත් වාසනාවා වේවා කියා බොක්කෙන්ම පතනව.❤️❤️❤️
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,476
    102,734
    113
    අඩුවෙන් දාන උන්ව අල්ලාගෙන බුලි කරන්න හදන්නේ, එතකොට මේකට support කරන උන් තව අඩු වෙන නිසාද @tinto brass . උබට නන් නියම කුහක ගති තියෙන්නෙ. වැඩක් කරද්දී වචනෙකින් හරි උදව් කරන එකයි වටින්නේ. එහෙමත් බැරි නන් පාඩුවේ කරගෙන යන්න දීපන්.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    12,001
    22,361
    113
    අඩුවෙන් දාන උන්ව අල්ලාගෙන බුලි කරන්න හදන්නේ, එතකොට මේකට support කරන උන් තව අඩු වෙන නිසාද @tinto brass . උබට නන් නියම කුහක ගති තියෙන්නෙ. වැඩක් කරද්දී වචනෙකින් හරි උදව් කරන එකයි වටින්නේ. එහෙමත් බැරි නන් පාඩුවේ කරගෙන යන්න දීපන්.
    ඒ පාර කාටවත් ගානක් නැති අඩු වැඩි ගණන් අල්ලගෙනද?
    මුන් තමයි නැති ප්‍රශ්න හදන්නේ ගැටි හදාගෙන....
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,476
    102,734
    113
    ඒ පාර කාටවත් ගානක් නැති අඩු වැඩි ගණන් අල්ලගෙනද?
    මුන් තමයි නැති ප්‍රශ්න හදන්නේ ගැටි හදාගෙන....
    ස්කෝලෙ කාලේ මේස රෙද්ද ඔළුවට දාලා තඩි බාල නැති එකේ වැරැද්ද
     

    AnuradhaRa

    Well-known member
  • ඇති ඇති බන්. ඔක්කොම කොල්ලෝ.
    අපේ කොල්ලා වෙනුවෙන් ගේමක් ගහමු.
    බලං යනකොට පට්ට සුද්දවන්තයො ටිකක්නෙ කිරියෙ ඉන්නෙ
    මටත් සැකයි ඔය සල්ලි වලට මොනාද කෙරුවෙ කියල

    යකෝ ලංකාවෙ දිගත් කිලෝමීටර් 432 යි (පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා)
    උඹ කොහොමද කිලෝමීටර 500 ක් ගියේ
    මටනං එතනම ලොකු සැකයක් මතු වෙනව
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,801
    1
    19,249
    113
    35
    Spain
    Cant Speak Nathan Fillion GIF
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,476
    102,734
    113
    බලං යනකොට පට්ට සුද්දවන්තයො ටිකක්නෙ කිරියෙ ඉන්නෙ
    මටත් සැකයි ඔය සල්ලි වලට මොනාද කෙරුවෙ කියල

    යකෝ ලංකාවෙ දිගත් කිලෝමීටර් 433 යි (පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා)
    උඹ කොහොමද කිලෝමීටර 500 ක් ගියේ
    මටනං එතනම ලොකු සැකයක් මතු වෙනව
    දෙයක් වෙලාම බලපන්කෝ ලැබෙන සප් එක. ඔය එකෙක් දෙන්නෙක් කොවෙ දාලා මකවලවත් කුහක ගති යවන්න බැරි ගානට හිටියට මෙකේ ඉන්නවා එල කොල්ලො සෙට් එකක්.
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,778
    3,700
    113
    බලං යනකොට පට්ට සුද්දවන්තයො ටිකක්නෙ කිරියෙ ඉන්නෙ
    මටත් සැකයි ඔය සල්ලි වලට මොනාද කෙරුවෙ කියල

    යකෝ ලංකාවෙ දිගත් කිලෝමීටර් 432 යි (පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා)
    උඹ කොහොමද කිලෝමීටර 500 ක් ගියේ
    මටනං එතනම ලොකු සැකයක් මතු වෙනව
    Up and down bn.. uu eheta wela hitye nane gihin...
     

    AnuradhaRa

    Well-known member
  • දෙයක් වෙලාම බලපන්කෝ ලැබෙන සප් එක. ඔය එකෙක් දෙන්නෙක් කොවෙ දාලා මකවලවත් කුහක ගති යවන්න බැරි ගානට හිටියට මෙකේ ඉන්නවා එල කොල්ලො සෙට් එකක්.
    images
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,338
    2,142
    113
    බලං යනකොට පට්ට සුද්දවන්තයො ටිකක්නෙ කිරියෙ ඉන්නෙ
    මටත් සැකයි ඔය සල්ලි වලට මොනාද කෙරුවෙ කියල

    යකෝ ලංකාවෙ දිගත් කිලෝමීටර් 432 යි (පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා)
    උඹ කොහොමද කිලෝමීටර 500 ක් ගියේ
    මටනං එතනම ලොකු සැකයක් මතු වෙනව
    @tharakaf another kuhakaya awilla menna
     

    AnuradhaRa

    Well-known member
  • ආයේ ඉතිං එකක් අල්ගත්ත. උබ පීක්මි දුවනවා කියලා ගේ වටේද දුවන්නේ පාරවල් කෙලින් නෑ up and down තියෙනවා කියලා නොතේරෙන්න තරං
    බලපන්කො බං බයිසිකලේ තාම හදල දුන්නෙ නෑනෙ

    හෙටට සතියක් වෙනව බයිසිකලේ හදන්න දාල
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,338
    2,142
    113
    බලපන්කො බං බයිසිකලේ තාම හදල දුන්නෙ නෑනෙ

    හෙටට සතියක් වෙනව බයිසිකලේ හදන්න දාල
    උබ ආවෙ මේක අල කරන්න නේ හිගන කැරිය මීගමුවෙ ඉන්නෙ කුහක බල්ලො උබ තමා ඒකෙන් මම දැකපු තුප්පහිම එකා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,234
    1
    126,756
    113
    දෙහිවල
    බලපන්කො බං බයිසිකලේ තාම හදල දුන්නෙ නෑනෙ

    හෙටට සතියක් වෙනව බයිසිකලේ හදන්න දාල
    පොඩ්ඩක් පසන්ගේ වැඩේ ඉවරවෙනකන් ඉදපන්

    මම ඊලග අදියර විදියට උබට බයික් එකක් අරන් දෙනවා. ලොවෙත්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,577
    77,975
    113
    @tharakaf another kuhakaya awilla menna
    @AnuradhaRa වගේ බොරු ලෙඩ හදන් ගෙදර ඉන්න ගැනු වේස කමේ යවලා කකා බිබී ඉන්න හොර හිඟන හුකන්නලාගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ඉතින්.
     
    • Haha
    Reactions: Yudewwa