මේ ලෝකෙ අහඹු සිදුවීම් නෑ.ඔක්කොම වෙන දේවල් කලින් ප්ලෑන් කරපුවා ??

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,394
    18,445
    113
    35
    Spain
    එක සැරයක් අමෙරිකන් ගෑනියක් කියුවා පිටසක්වල පැහැරගැනීමක් වුනා, එක වෙද්දී ඒ ගෑණි දැක්ක කියල තරු සිතියමක්. ඔය තරු සිතියම ආදීවාසීන් ඇඳපු තරු සිතුවමකට සමානයි. ඉතින් 80 ගණන් වල ඕක ගැන මහා ගෝසාවක් ගියා. අන්තිමේ කාල් සේගන් කියුව අහසේ ඕනෑම තැනක ඉඳල බැලුවොත් අනන්ත අප්‍රමාන සංඛ්‍යාවක් රටාවන් හඳුනාගත හැකි කියල. ඒ නිසා එයින් අපිට නිශ්චිතවම යමක් කියන්න බෑ කියල. ඒ වගේ තමයි බන් මේවත්. ඉන්ටනෙට් එකෙන් සර්ච් කලාම ඔහොම අනන්ත අප්‍රමාන සාධක හමුවෙනවා එකිනෙක සම්බන්ධයි කියල. නමුත් ඒවා නිශ්චිත සාක්ෂි නෙවේ.
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    4,046
    10,624
    113
    එක සැරයක් අමෙරිකන් ගෑනියක් කියුවා පිටසක්වල පැහැරගැනීමක් වුනා, එක වෙද්දී ඒ ගෑණි දැක්ක කියල තරු සිතියමක්. ඔය තරු සිතියම ආදීවාසීන් ඇඳපු තරු සිතුවමකට සමානයි. ඉතින් 80 ගණන් වල ඕක ගැන මහා ගෝසාවක් ගියා. අන්තිමේ කාල් සේගන් කියුව අහසේ ඕනෑම තැනක ඉඳල බැලුවොත් අනන්ත අප්‍රමාන සංඛ්‍යාවක් රටාවන් හඳුනාගත හැකි කියල. ඒ නිසා එයින් අපිට නිශ්චිතවම යමක් කියන්න බෑ කියල. ඒ වගේ තමයි බන් මේවත්. ඉන්ටනෙට් එකෙන් සර්ච් කලාම ඔහොම අනන්ත අප්‍රමාන සාධක හමුවෙනවා එකිනෙක සම්බන්ධයි කියල. නමුත් ඒවා නිශ්චිත සාක්ෂි නෙවේ.
    හැබැයි, ඔප්පුකරන්න බැරි හැම දෙයක්ම බෝරුත් නෙමෙයි. විද්‍යාව ට හසු නොවන දේවලුත් තියනවා මේ විශ්වයේ..