ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්ද?

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්ද?

  • ඔව්

  • නැත


Results are only viewable after voting.

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,571
    4,059
    113
    Maligawatta
    ඔව්, ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්, හැබැයි බෞද්ධයන්ගේ රටක් නෙමෙයි, බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි, කතොලික්...etc, අපි හෙමෝටම අයිති රටක්
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    2,014
    1,661
    113
    ඔව්, ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්, හැබැයි බෞද්ධයන්ගේ රටක් නෙමෙයි, බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි, කතොලික්...etc, අපි හෙමෝටම අයිති රටක්
    ඕනෑම ජාතියක ආගමක අයට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. හැබැයි කාටවත් කියන්න බැහැ ලංකාව දමිළ හෝ වෙනත් ආගමික රටක් කියලා. රජයෙන් ප්‍රමුකත්වය දිය යුත්තේ බෞද්ධ ආගම ව්‍යාප්තියට පමණයි සහ බෞද්ධ ධර්ශනය අනුව රාජ්‍ය පාලනය කල යුතුයි. රටේ ඕනෑම කොටසක ඕනෑම ජාතියක ආගමක අයට ජිවත් වීමේ අයිතිය තිබිය යුතුයි.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,224
    18,063
    113
    35
    Spain
    ඔව්, ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්, හැබැයි බෞද්ධයන්ගේ රටක් නෙමෙයි, බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි, කතොලික්...etc, අපි හෙමෝටම අයිති රටක්
    උඹ කිව්වා හරියටම හරි.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,941
    5,782
    113
    36
    ආගම, රට කියන සංකල්ප වලට මම අයිති නැහැ

    මම දන්න රට තමයි පෘථිවිය
    මම දන්න ජාතිය මනුස්ස ජාතිය
    මම දන්න ආගම අවංකව ඇත්ත කතා කිරීම
     
    • Sad
    Reactions: Inigo Montoya

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,748
    14,443
    113
    රටේ ජනතාවගෙන් 60%ට වඩා පුර්ණ එන්නත් කරණය කිරීමෙන් පසුව මීට දින කිහිපයකට පෙර රජය විසින් රට සම්පුර්ණයෙන්ම විවෘත්ත කරන ලදී. කෙසේවෙතත් සෞඛ්‍ය අංශ පවසන්නේ ජනතාවගේ අවිදිමත් සහ වගකීම් විරහිත හැසිරීම තවත් කොරෝනා රැල්ලකට මග පාදන්නක් බවයි. නමුත් ආර්ථික විශේෂඥයින් සහ ආයතන ප්‍රධානින් පවසන්නේ ජනතාව තුල වෙනදාට වඩා තම රැකියාවන් කෙරෙහි දැඩි උද්යෝගයක් ඇතිව ඇති බවයි. බොහෝමයක් ජනතාව තමන් ඉදිරියේ බාධක කොපමණ තිබුනද සියල්ල ධනාත්මකව දැකීමට වැඩි උනන්දුවක් දක්වන බවටද බොහෝ සමාජ ක්‍රියාකාරීන් පවසනවා. ඉදිරි වසර තුන තුලදී ජනාදිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මෙය ඉතා විශාල අඩිතාලමක් වනු ඇතැයි ඔවුන් වැඩි දුරටත් මත පළකරයි.

    කොතෙකුත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පැවතුනද ජනතාව ඒවාට සහය දීමට විශාල මැලි කමක් දක්වන බවද සමාජ ක්‍රියාකාරීන් පවසනවා. දැඩි දේශපාලන මත දාරීන් උද්ගෝෂණ සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට එලඹුනද බහුතර ජනයා එම ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කරන අතර දේශපාලන නොවන සාදාරන ක්‍රියාමාර්ග වෙනුවෙන් ජනතාවගේ දැඩි නැඹුරුවක් ඇති බවද ඔවුන් පවසනවා.

    රජය තුලද පවතින දැඩි ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත ද ඔවුන් දැඩි සේ අගයනවා. ඉතිහාසයේ නොදුටු ආකාරයේ ඉතා නම්‍යශීලි ආණ්ඩු පාලනයක් ඔවුන් මෙම වසර 2කක ජනාධිපති වරයාගේ ධූර කාලය තුල දුටු බවත් එය ලංකාවේ දේශපාලයේ නව පරිච්චේදයක් බවත් මෙම ක්‍රියාකාරීන් පවසනවා. පක්ෂ විපක්ෂ දේශපාලනයට මෙය ඉතා හොඳ ආදර්ශයක් බව වැඩි දුරටත් පෙන්වා දෙනවා.

    සමස්තයක් ලෙස ගත් කල රජය විසින් ගන්නා ජනප්‍රිය නොවන තීරණ සෑම දෙයකටම ආරම්භයේදී ඇති වන විරෝධතා සියල්ලක් පාහේ කාලයත් සමඟ පහ වි ගොස් ජනතාව තුල ඒ පිලිබඳ මනා අවබෝධයක් ඇති වන බවත් ඒවායින් 99% මෙම මොහොතේ රට වෙනුවෙන් ගත යුතු 85%ක පිරිසක් ඒවා අනුමත කරන බවද ඔවුන් පවසනවා.

    සමස්තයක් ලෙස ගත කල රට යන අත හොඳ බවයි බොහෝ සමාජ ක්‍රියාකාරීන් පවසන්නේ. මේ අයුරින් රට තුල ඇති වි ඇති උද්යෝගය දිගුකාලීනව පවත්වා ගැනීමට හැකියාව ලැබුනොත් ඉදිරි මාස 6 තුල ජනතාවට සහන රැසක් සැලසෙනු ඇති බවද ඔවුන් සමස්තයක් ලෙස ප්‍රකාශ කළහ.
    කතෘගේ වෙනත් කෘති
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,224
    18,063
    113
    35
    Spain
    ආගම, රට කියන සංකල්ප වලට මම අයිති නැහැ

    මම දන්න රට තමයි පෘථිවිය
    මම දන්න ජාතිය මනුස්ස ජාතිය
    මම දන්න ආගම අවංකව ඇත්ත කතා කිරීම
    ලෝකේ කවුරුවත් එහෙම හිතන්න කැමති නෑ නේ බන්
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    659
    858
    93
    නෑ දාපු උන් බලන්නෙ කොහොමද

    PS:-

    1791360922434.png
     

    TheShadow

    Well-known member
  • May 19, 2019
    204
    380
    63
    Malabe
    ආගම, රට කියන සංකල්ප වලට මම අයිති නැහැ

    මම දන්න රට තමයි පෘථිවිය
    මම දන්න ජාතිය මනුස්ස ජාතිය
    මම දන්න ආගම අවංකව ඇත්ත කතා කිරීම

    උඹේ phone එක iphone ද? samsung ද? xiomi ද?
    මම එහෙම එකක් දන්නේ නෑ. මම දන්නේ මේක phone එකක් කියලා විතරයි.

    මේ උත්තරේ සමහර තැන් වලට හරි ගියාට හැම තැනටම හරියන් නෑ නේද මචං.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,998
    1
    15,446
    113
    ඔව්, ශිෂ්ඨාචාරය හැදුනෙ සිංහල බෞද්ධ පදනම මත. ස්වෛරීයතවය රැකිල ඉංදියාවෙ කෑල්ලක් නොවී හිටියෙ සිංහල බෞද්ධයො නිසා. හැබයි සිංහල බෞද්ධයන්ට විතරක් අයිති රටක් නෙමෙයි, වෙන අන්තවාදී කල්ලියකට අයිති රටකුත් නෙමෙයි.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,499
    3,675
    113
    43
    Wakanda
    ඔව්, ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්, හැබැයි බෞද්ධයන්ගේ රටක් නෙමෙයි, බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි, කතොලික්...etc, අපි හෙමෝටම අයිති රටක්
    එතකොට බෞද්ධ කියන්නෙ පොලවෙ
    පස්ද?
    මුස්ලිම් ජනගහනය වැඩි උනාම යේක මෝෂ්ලිම් රට වෙයිද