ඩොනේශන් පොරොජක්ට් එක ගැන ප්‍රශ්නකිරීම සම්බන්දව සමාව ගැනීම...

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,868
    1
    19,388
    113
    35
    Spain
    images
    උඹ ගණන් කාරයෙක් නේ. ලංකාවේ දකුණු දිග වෙරළතීරයේ දිග හොයල බලපන්. කොළඹ ඉඳල මාතර ඇවිත් ආපහු කොළඹ යන්න කිලෝමීටර් 250ක් විතර තියෙනවා. හලාවත ඉඳල ඇවිත් ගියා නම් ආසන්න වශයෙන් 500ක් ඇති නේ. අනික ඌ උගේ කාලය ශ්‍රමය වියදන් කරන ගියේ. මම නම් ලේසියෙන් අනුන් වෙනුවෙන් ඔහොම වැඩක් කරන්නේ නෑ. මම නරක එකෙක් නිසා නෙවෙයි, මම කම්මැලි එකෙක් නිසා. මන් ආස මගේ ගෙදරට වෙලා ආතල් එකේ ඉන්න. ලෝකේ උත්තවල් මට බාරගන්න බෑ. එහෙම කියල සහකම්පනය නැති එකෙක් නෙවෙයි. උඹල දැන්වත් කටවල් වහගෙන ඉඳපල්ලකෝ. පුළුවන් එකෙක් අත්වැඩ ත්‍රෙඩ් එක අප්ඩේට් කරපල්ලා. එක වේලෙනවා.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,571
    1
    159,267
    113
    98
    කෑගල්ල
    බලං යනකොට පට්ට සුද්දවන්තයො ටිකක්නෙ කිරියෙ ඉන්නෙ
    මටත් සැකයි ඔය සල්ලි වලට මොනාද කෙරුවෙ කියල

    යකෝ ලංකාවෙ දිගත් කිලෝමීටර් 432 යි (පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා)
    උඹ කොහොමද කිලෝමීටර 500 ක් ගියේ
    මටනං එතනම ලොකු සැකයක් මතු වෙනව

    අනෙ අම්මේ බන් උබල

    උඹ ගණන් කාරයෙක් නේ. ලංකාවේ දකුණු දිග වෙරළතීරයේ දිග හොයල බලපන්. කොළඹ ඉඳල මාතර ඇවිත් ආපහු කොළඹ යන්න කිලෝමීටර් 250ක් විතර තියෙනවා. හලාවත ඉඳල ඇවිත් ගියා නම් ආසන්න වශයෙන් 500ක් ඇති නේ. අනික ඌ උගේ කාලය ශ්‍රමය වියදන් කරන ගියේ. මම නම් ලේසියෙන් අනුන් වෙනුවෙන් ඔහොම වැඩක් කරන්නේ නෑ. මම නරක එකෙක් නිසා නෙවෙයි, මම කම්මැලි එකෙක් නිසා. මන් ආස මගේ ගෙදරට වෙලා ආතල් එකේ ඉන්න. ලෝකේ උත්තවල් මට බාරගන්න බෑ. එහෙම කියල සහකම්පනය නැති එකෙක් නෙවෙයි. උඹල දැන්වත් කටවල් වහගෙන ඉඳපල්ලකෝ. පුළුවන් එකෙක් අත්වැඩ ත්‍රෙඩ් එක අප්ඩේට් කරපල්ලා. එක වේලෙනවා.

    ඔකා දැන් ඉන්නෙ කරොල වේලන පැත්තක.
    කොලබ එන්නත් පැය 3-4ක් යනව බස් එකෙ. ඔය කියන දවසෙ එහෙ ඉදන් කොලබ ඇවිත්, වෙන වැඩ වග්කුත් කරගෙන, බස් එකෙ මාතර ගිහින්, රෑ 10ය් ආපහු ගෙදර යද්දි. ඩිරෙක්ට් බස් දුර විතරක් තියනව 530ක්. උ ඉන්න තැන ඉදන් මතර ගිහින් එන්න අනිත් එව ඇතෙරල

    ඔය එකක්, මම දන්න තව එකක් තියනව, කොහෙද කදු පැත්තක ස්කොල ලමයෙක්ට ලැප් එකක් සෙට් කරල ඒක ගිහින් දෙන්නත් ඕක බස් එකෙම ගිය, උදෙ ගිහින් හවස ආව,

    මට නන් පව් කියල හිතුන ඉතින්.
    උටැ සහෙන අමාරුවක් තියනව එහෙම.
    මන් නන් එහෙම කරන්නෙ නෑ, සපොට් දෙනව, එත් ඔහොම තමන්ගෙ වෙලව වෙන්න්කරගෙන බස් වල කාලකන්නි වෙන්නෙ නෑ..


    අර පිත්තල පොන්නය එක්ක මල
    අන්න එකයි.
    ------ Post added on Oct 7, 2026 at 11:39 AM
     

    AnuradhaRa

    Well-known member
  • උඹ ගණන් කාරයෙක් නේ. ලංකාවේ දකුණු දිග වෙරළතීරයේ දිග හොයල බලපන්. කොළඹ ඉඳල මාතර ඇවිත් ආපහු කොළඹ යන්න කිලෝමීටර් 250ක් විතර තියෙනවා. හලාවත ඉඳල ඇවිත් ගියා නම් ආසන්න වශයෙන් 500ක් ඇති නේ. අනික ඌ උගේ කාලය ශ්‍රමය වියදන් කරන ගියේ. මම නම් ලේසියෙන් අනුන් වෙනුවෙන් ඔහොම වැඩක් කරන්නේ නෑ. මම නරක එකෙක් නිසා නෙවෙයි, මම කම්මැලි එකෙක් නිසා. මන් ආස මගේ ගෙදරට වෙලා ආතල් එකේ ඉන්න. ලෝකේ උත්තවල් මට බාරගන්න බෑ. එහෙම කියල සහකම්පනය නැති එකෙක් නෙවෙයි. උඹල දැන්වත් කටවල් වහගෙන ඉඳපල්ලකෝ. පුළුවන් එකෙක් අත්වැඩ ත්‍රෙඩ් එක අප්ඩේට් කරපල්ලා. එක වේලෙනවා.
    ඒක තමා නේ

    සීනි අමාරුව හින්ද ‌මේ ටිකේ මොළේ ටිකක් අවුල්
     
    Last edited:

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,465
    6,869
    113
    පසන්ව මම දන්නව පසන්ට මම ජොබක් සෙට් කරන්න CV එක ඉල්ලගත්ත

    පසන් ටික කාලෙක ඉදන් නැති නිසා මේකෙ ත්‍රෙඩ් එකක් ගියාම මට මතක් උනා CV එක.

    මම document හැමදේම backup කරන නිසා මට ඒක හම්බුනා මම කෝල් කරාම කිව්වෙ දැන් ඇස් වල ප්‍රශ්නෙ වැඩී කියල ඒක නිසා එන්න බෑ කියල
    කියල

    අපි ඒකට @Walter White කොහොමත් කරපි එලකිරි සත් දියවර පසන්ට උදව් කරන්න් හැරෙව්ව සහ ඒකට අපි පුලුවන් විදියට දායක උනා


    @tinto brass උබට මොකද්ද හැදිච්ච පුකේ අමාරුව කියපං මට

    CC @Yudewwa @tharakaf
    පුකේ අමාරුව තමා ඔය ත්‍රෙඩ් එක මුලින් කියල තියෙන්නේ..

    1. මට සැකයක් ආවා මේපොරොජක්ට් එකේවිනිවිදභාවය ගැන.. කොටින්ම කලින් ප්‍රොජක්ට් වල හැඩ හුරුව මේකේ තිබ්බේ නෑ..

    2.ස්මාර්ට් බොර්ඩ් එකක් දෙමු කියල ප්ටන් ගත්තා.. ඊට පස්සේ යුදෙඋවා කියන එකා පසන් උබලට මතකද ? අපි පසන්ට උදවුවක් කරමුද ඇහුවා.. එතකොට කීපදෙනෙක් එක කරමු කියල ප්‍රොජක්ට් එක කන්වර්ට් කරා පසන්ට උදෞ කරන්න..

    3. වෝල්ටර් වයිට් කිලෝමීටර් 500ක් ගිහින් බලලා ආවා.. හිතුවේඒකට සල්ලි දුන්නා කියලා.. බලද්දි එහෙමවෙලා තිබ්බේ නෑ

    4. ඊට පස්සේ මම ඒ ගැන ප්‍රශ්න කරා

    5. උත්තරේ උනේ වට කරගෙන සිඟිත්තෝටිකක් ආතල් එකක් ගන්න එක..මගේ ප්‍රශ්නේ මුලෛඳන්ම එකයි.. ඒක මම දාපු ත්‍රෙඩ් එක පි‍ටු 30ක් යනකන් ගියා..

    6. අද එක පාරටම තාරකචූන් උනා..එදා කියපු දේ මයි මම අදත්කිඋවේ

    7. ඌ සල්ලිදාපු එක අද දැම්මා.. ඒකේ සත්ය අසත්ය ගැන මමකතා කරන්නෑ..
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,798
    8,436
    113
    සුද්දවන්තයො ටික එකතු වෙලා එක මනුස්සයෙක්ට ගල් ගහනව
    වස ටිකක්වත් බිල මැරිල යන්න හිතෙන්නේ නැද්ද කාලකන්නියෝ?
     

    AnuradhaRa

    Well-known member
  • අනිත් අය ගැන කියන්න දන්නෙ නෑ
    @Yudewwa @Aiden Pearce @tharakaf කියන්නෙ මහ ජරා මිනිස්සු තුන් දෙනෙක්

    කිරි කලේට ගොම බිංදු තුනක් දැම්ම වගේ මේ අපතයො තුන් දෙනා
     
    • Haha
    Reactions: tharakaf

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,247
    1
    126,776
    113
    දෙහිවල
    අනිත් අය ගැන කියන්න දන්නෙ නෑ
    @Yudewwa @Aiden Pearce @tharakaf කියන්නෙ මහ ජරා මිනිස්සු තුන් දෙනෙක්

    කිරි කලේට ගොම බිංදු තුනක් දැම්ම වගේ මේ අපතයො තුන් දෙනා
    වැඩිය සද්දේ දැම්මොත් බයික් එකට මම එකතුවෙන්නේ නැහැ :P:P
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,340
    2,145
    113
    අනිත් අය ගැන කියන්න දන්නෙ නෑ
    @Yudewwa @Aiden Pearce @tharakaf කියන්නෙ මහ ජරා මිනිස්සු තුන් දෙනෙක්

    කිරි කලේට ගොම බිංදු තුනක් දැම්ම වගේ මේ අපතයො තුන් දෙනා
    uba thama bn meke inna jarama eka balapanko uba gdra ekkan gihin kanna bonna dipu ekatath ariyane sakkiliyekwath ehema karanne na gu porak ubanam sirawata

    @AnuradhaRa ara kasadayak karagaththa kiyala salli illuwe ai eka parak?
    ------ Post added on Oct 7, 2026 at 3:32 PM
     

    AnuradhaRa

    Well-known member
  • Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,340
    2,145
    113
    • Love
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,798
    8,436
    113
    අනිත් අය ගැන කියන්න දන්නෙ නෑ
    @Yudewwa @Aiden Pearce @tharakaf කියන්නෙ මහ ජරා මිනිස්සු තුන් දෙනෙක්

    කිරි කලේට ගොම බිංදු තුනක් දැම්ම වගේ මේ අපතයො තුන් දෙනා
    තෝ යකෝ තනිකරම ගු තැම්බක් නේ..
     

    AnuradhaRa

    Well-known member
  • තෝ යකෝ තනිකරම ගු තැම්බක් නේ..
    සල්ලි දෙනකං එහෙමයි
    සල්ලි දුන්නට පස්සෙ මෙහෙමයි කතා කරන්නෙ නේද බං 🤭

    mata horiunwai borukarayoi penna ba unwa expose karanwa kiyanne bully karna ekada ubawa expose karananda
    මම උඹ තරං සක්කිලියෙක් නෙමේ
    මම බයත් නෑ ණයත් නෑ.
    පුලුවන් දෙයක් කරපං
    උඹල වගේ හැංගිල නෙමේ මම ඉන්නෙ. එළිපිට
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,798
    8,436
    113
    සල්ලි දෙනකං එහෙමයි
    සල්ලි දුන්නට පස්සෙ මෙහෙමයි කතා කරන්නෙ නේද බං 🤭
    තෝ දීපු දේ කියව කියව ඉන්න දේවදත්ත කෙනෙක් කියල පෙන්වා කොමෙන්ට් එකෙන්ම..
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,465
    6,869
    113
    සතියකට පස්සේ මොන ලබ්බක් අටවන් ආවද කවුද දන්නේ.. නැත්හම් අච්චර පි‍ටු 30ක් යනකන් කෙඳිරිගගා ඉන්න ඕනේ යෑ... හැබැයි මම මගේ වචනේ ඒ විදියටම කරා..
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,340
    2,145
    113
    සල්ලි දෙනකං එහෙමයි
    සල්ලි දුන්නට පස්සෙ මෙහෙමයි කතා කරන්නෙ නේද බං 🤭


    මම උඹ තරං සක්කිලියෙක් නෙමේ
    මම බයත් නෑ ණයත් නෑ.
    පුලුවන් දෙයක් කරපං
    උඹල වගේ හැංගිල නෙමේ මම ඉන්නෙ. එළිපිට
    උබ වගේ උන් එක්ක මොනා කරන්නද බං අම්මගෙන් කකා අප්පට ගහන අපතය