දැන් සමහරක් හාමුදුරුවරු මේ හැසිරෙන විදියට
මුළු මහත් සඟ රුවන ගැන තියන ගරුත්වය, පැහැදීම ටික ටික අඩු වෙනවා
තවමත් ඉතාමත් සිල්වත්, වනවාසී, භාවනානුයෝගී ස්වාමීන්වහන්සේලා ගොඩක් ඉන්නවා
ඒත් මේ දේශපාලකයන්ට කඩේ යන, සමාජ මාධ්‍ය වල accounts හදාගෙන රඟන,
දරුවන්/සාමණේර භික්‍ෂුන් ට අතවර කරන අය නිසා මුළු සංඝරත්නය දිහාම මිනිස්සු බලන්නේ අප්‍රසාදයෙන්
(උදා - රාජාංගනේ, අටමස්ථානේ, මිහින්තලේ, ඉත්තෑකන්දේ, කොටුවේ, පිටිදූවේ, ගලබොඩ අත්තේ)
තව අප්‍රසිද්ධ චරිත ඕන තරම් ඉන්නවා
බුදුහාමුදුරුවෝ මේක දේශණා කරලා තියනවා, එන්න එන්න දුස්සීල භික්ෂුන් වැඩිවෙනවා කියලා
මොනා උනත් බුද්ධ දර්ශනයට ඒකෙන් හානියක් වෙන්නේ නෑ, අවශ්‍ය කෙනා හරි තැනින් දහම අල්ලගන්නවා