එළකිරි එකේ අය කරපු වැඩේට විදුහපතිතුමා දුන් සහතිකය.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,683
    35,707
    113
    ඔය ළමයිනුත් එළකිරි.කොම් කියන අධ්‍යාපනික වෙබ් අඩවියට ගිහින් බලන්න කියලා ලොකු සෑර් ඉස්කෝලේ ළමයින්ට කියලද දන්නෑ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,295
    1
    126,841
    113
    දෙහිවල
    ඔය ළමයිනුත් එළකිරි.කොම් කියන අධ්‍යාපනික වෙබ් අඩවියට ගිහින් බලන්න කියලා ලොකු සෑර් ඉස්කෝලේ ළමයින්ට කියලද දන්නෑ
    ඒක තමයි නියම සාමාජවාදය යකො 🤭
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,003
    1
    19,695
    113
    35
    Spain
    මේක එහෙම සවුත්තු කොමියුනිටි එකක් නෙවෙයි. තමන්ගේ අවංක අදහස ප්‍රසිද්ධ කරලා කියන කොමියුනිටි එකක්. ස්ත්‍රී පාර්ශවය ගැන වුනත් අපි ලස්සණ දේ හොඳ දේ අවංකව අගය කරන නිසයි ඒ වගේ වැදගත් තැනක් දීල තියෙන්නේ, මෙහෙ ඉන්න හැමෝම වගේ අවංක මිනිස්සු. නරක හෙලා දකිනවා. හොඳ ප්‍රොමෝට් කරනවා. දේශපාලන වශයෙන් බෙදිලා ඉන්නවා. දරුණුවට විවේචන කරනවාම එක නරක දෙයක් නෙවෙයි. ඉතින් මට සතුටුයි එක ගැන. යමෙක් මේකට බැස්ස ගමන් තේරුම් ගන්නේ සවුත්තු තැනක් විදියට. නමුත් මේකේ ටික කාලයක් හිටියම තේරෙනවා මේක සමාජයේ කොටසක් නේද කියල. සමාජ විද්‍යාත්මක අතින් වැදගත් කොටසක්.
     

    AnuradhaRa

    Well-known member
  • මේක එහෙම සවුත්තු කොමියුනිටි එකක් නෙවෙයි. තමන්ගේ අවංක අදහස ප්‍රසිද්ධ කරලා කියන කොමියුනිටි එකක්. ස්ත්‍රී පාර්ශවය ගැන වුනත් අපි ලස්සණ දේ හොඳ දේ අවංකව අගය කරන නිසයි ඒ වගේ වැදගත් තැනක් දීල තියෙන්නේ, මෙහෙ ඉන්න හැමෝම වගේ අවංක මිනිස්සු. නරක හෙලා දකිනවා. හොඳ ප්‍රොමෝට් කරනවා. දේශපාලන වශයෙන් බෙදිලා ඉන්නවා. දරුණුවට විවේචන කරනවාම එක නරක දෙයක් නෙවෙයි. ඉතින් මට සතුටුයි එක ගැන. යමෙක් මේකට බැස්ස ගමන් තේරුම් ගන්නේ සවුත්තු තැනක් විදියට. නමුත් මේකේ ටික කාලයක් හිටියම තේරෙනවා මේක සමාජයේ කොටසක් නේද කියල. සමාජ විද්‍යාත්මක අතින් වැදගත් කොටසක්.
    කොලු කම අවුලක් නෑ
    බලු කමටනෙ අපි කැමති නැත්තෙ

    දහ දුරා වැඩ සේරම කරල
    මෙතන කැපී පේන්න දගලනව
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,654
    6,954
    113
    උඹල එකතු වෙලා හොද වැඩක් කෙරුවට
    කිරියෙ ඉන්න අපතයො ටික තමා කැපී පේන්න දගලන්නෙ
    අනුරාධ මැතිතුමනි. මෙතන වෙන කිසි අපත කෙනෙක් කැපී පෙනෙන්න දගලන්නේ නැත.

    මෙතන පිදිය යුත්තන් පුදා ඇති බව ඔබගේ මි හරක් අසුචි මොලයට තේරෙන්නේ නැද්ද?


    ඔබ මන්ද මානසික ආබාදය ඇති පුද්ගලයෙක් බව නිතරම අප හට පෙන්වා දීමට අවශ්‍ය නැත ​
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,003
    1
    19,695
    113
    35
    Spain
    කොලු කම අවුලක් නෑ
    බලු කමටනෙ අපි කැමති නැත්තෙ
    තමන්ට අවංක වෙන එකයි බන් වැදගත්. තේරුම් ගන්න අපිට සමාජේ හදන්න බෑ. ආගමික නායකයන්ට බැරි වුන දෙයක් අපි කොහොම කරන්නද? එක නිසා මනුෂ්‍ය දුර්වලකම් ගැන මැදිහත්ව හිතන්න. අපි කවුරුවත් ශාන්තුවරයෝ නෙවෙයි.
     

    AnuradhaRa

    Well-known member
  • අනුරාධ මැතිතුමනි. මෙතන වෙන කිසි අපත කෙනෙක් කැපී පෙනෙන්න දගලන්නේ නැත.

    මෙතන පිදිය යුත්තන් පුදා ඇති බව ඔබගේ මි හරක් අසුචි මොලයට තේරෙන්නේ නැද්ද?


    ඔබ මන්ද මානසික ආබාදය ඇති පුද්ගලයෙක් බව නිතරම අප හට පෙන්වා දීමට අවශ්‍ය නැත ​
    😅
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,894
    8,544
    113
    අනුරාධ මැතිතුමනි. මෙතන වෙන කිසි අපත කෙනෙක් කැපී පෙනෙන්න දගලන්නේ නැත.

    මෙතන පිදිය යුත්තන් පුදා ඇති බව ඔබගේ මි හරක් අසුචි මොලයට තේරෙන්නේ නැද්ද?


    ඔබ මන්ද මානසික ආබාදය ඇති පුද්ගලයෙක් බව නිතරම අප හට පෙන්වා දීමට අවශ්‍ය නැත ​
    අම්මෝ මන්ද මානසිකයලු. එක නම් ඇත්ත හැබැයි. @AnuradhaRa
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,003
    1
    19,695
    113
    35
    Spain
    ඕව මොනාද
    ඇඩ්මින් මැතිතුමාත් කිව්වනෙ මට මානසික ලෙඩක් තියෙනව කියල 😅
    බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ "සබ්බේ පුථුජ්ජනා උම්මත්තකා විය දිස්සන්ති" කියල. අරිහත් නොවූ සෑම ප්රුතක්ජනයෙක්ම උන්මන්තකයෙක් කියල. උඹත් මමත් පිස්සෝ තමයි බන්. උඹට පිස්සා කියපු ඇඩ්මිනාත් පිස්සෙක්.