ඔය ළමයිනුත් එළකිරි.කොම් කියන අධ්යාපනික වෙබ් අඩවියට ගිහින් බලන්න කියලා ලොකු සෑර් ඉස්කෝලේ ළමයින්ට කියලද දන්නෑ
(3)
ඒක තමයි නියම සාමාජවාදය යකොඔය ළමයිනුත් එළකිරි.කොම් කියන අධ්යාපනික වෙබ් අඩවියට ගිහින් බලන්න කියලා ලොකු සෑර් ඉස්කෝලේ ළමයින්ට කියලද දන්නෑ
කොලු කම අවුලක් නෑමේක එහෙම සවුත්තු කොමියුනිටි එකක් නෙවෙයි. තමන්ගේ අවංක අදහස ප්රසිද්ධ කරලා කියන කොමියුනිටි එකක්. ස්ත්රී පාර්ශවය ගැන වුනත් අපි ලස්සණ දේ හොඳ දේ අවංකව අගය කරන නිසයි ඒ වගේ වැදගත් තැනක් දීල තියෙන්නේ, මෙහෙ ඉන්න හැමෝම වගේ අවංක මිනිස්සු. නරක හෙලා දකිනවා. හොඳ ප්රොමෝට් කරනවා. දේශපාලන වශයෙන් බෙදිලා ඉන්නවා. දරුණුවට විවේචන කරනවාම එක නරක දෙයක් නෙවෙයි. ඉතින් මට සතුටුයි එක ගැන. යමෙක් මේකට බැස්ස ගමන් තේරුම් ගන්නේ සවුත්තු තැනක් විදියට. නමුත් මේකේ ටික කාලයක් හිටියම තේරෙනවා මේක සමාජයේ කොටසක් නේද කියල. සමාජ විද්යාත්මක අතින් වැදගත් කොටසක්.
උඹල එකතු වෙලා හොද වැඩක් කෙරුවට
කිරියෙ ඉන්න අපතයො ටික තමා කැපී පේන්න දගලන්නෙ
තමන්ට අවංක වෙන එකයි බන් වැදගත්. තේරුම් ගන්න අපිට සමාජේ හදන්න බෑ. ආගමික නායකයන්ට බැරි වුන දෙයක් අපි කොහොම කරන්නද? එක නිසා මනුෂ්ය දුර්වලකම් ගැන මැදිහත්ව හිතන්න. අපි කවුරුවත් ශාන්තුවරයෝ නෙවෙයි.කොලු කම අවුලක් නෑ
බලු කමටනෙ අපි කැමති නැත්තෙ
අනුරාධ මැතිතුමනි. මෙතන වෙන කිසි අපත කෙනෙක් කැපී පෙනෙන්න දගලන්නේ නැත.
මෙතන පිදිය යුත්තන් පුදා ඇති බව ඔබගේ මි හරක් අසුචි මොලයට තේරෙන්නේ නැද්ද?
ඔබ මන්ද මානසික ආබාදය ඇති පුද්ගලයෙක් බව නිතරම අප හට පෙන්වා දීමට අවශ්ය නැත
අම්මෝ මන්ද මානසිකයලු. එක නම් ඇත්ත හැබැයි. @AnuradhaRaඅනුරාධ මැතිතුමනි. මෙතන වෙන කිසි අපත කෙනෙක් කැපී පෙනෙන්න දගලන්නේ නැත.
මෙතන පිදිය යුත්තන් පුදා ඇති බව ඔබගේ මි හරක් අසුචි මොලයට තේරෙන්නේ නැද්ද?
ඔබ මන්ද මානසික ආබාදය ඇති පුද්ගලයෙක් බව නිතරම අප හට පෙන්වා දීමට අවශ්ය නැත
ඕව මොනාදඅම්මෝ මන්ද මානසිකයලු. එක නම් ඇත්ත හැබැයි. @AnuradhaRa
මාත් දායක වුණා. මේකද කොයි එකද කියල මට දැං මතක නෑදායක වූ සැමට බුදු සරණයි. පිං බොහෝමයි![]()
බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ "සබ්බේ පුථුජ්ජනා උම්මත්තකා විය දිස්සන්ති" කියල. අරිහත් නොවූ සෑම ප්රුතක්ජනයෙක්ම උන්මන්තකයෙක් කියල. උඹත් මමත් පිස්සෝ තමයි බන්. උඹට පිස්සා කියපු ඇඩ්මිනාත් පිස්සෙක්.ඕව මොනාද
ඇඩ්මින් මැතිතුමාත් කිව්වනෙ මට මානසික ලෙඩක් තියෙනව කියල![]()