ලංකාවට එන Haojue අලුත්ම Bike Lineup

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,760
    113
    United States
    Haojue lineup එක ලංකාවට එන එක හොඳ ආරංචියක්. GN වගේ විශ්වාසය තියෙන model එකක් ආවොත් ගොඩක් අය කැමති වෙයි, හැබැයි මිලයි spare parts ලේසියෙන් හොයාගන්න පුළුවන්ද කියන එක තමයි වැදගත්ම.