Feb වලින් season එක පටන් ගන්නවා නම් දැන් ඉඳන්ම plan කරගන්න එක හොඳයි, උඩ altitude එකට acclimatize වෙන්නත් දවස් කීපයක් ඕන වෙනවනේ
350,000 ඉඳන් පටන් ගන්න පැකේජ් එකට Himalayan 450 එක select කරන්න පුළුවන් එක නම් සුපිරි, flight එකත් ඔය ගාණටම included ද කියලා දැනගන්න කැමතියි
------ Post added on Oct 15, 2026 at 6:12 AM