Ladakh - Bike Ride

fodo77

Active member
  • Feb 3, 2015
    395
    183
    43
    Ladakh - bike ride eka yanna aasa ayata.

    https://www.instagram.com/travelcrew.lk/

    Capturrre.JPG
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,677
    1
    16,755
    113
    දැන් ට්‍රෙන්ඩ් එක වෙලා ඔක,
    මම දැක්කා හේලිස් එකෙනුත් ඇඩ් දානො...
     
    • Like
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    682
    309
    63
    බයික් රයිඩ් කරන කෙනෙකුට ජීවිතේ එක පාරක් හරි යන්නම ඕනේ ගමනක් තමයි Ladakh කියන්නේ. Himalaya කඳු අතරින්, Khardung La වගේ උස passes පහුකරගෙන යන ඒ අත්දැකීම වෙන කිසිම දෙයකට සම කරන්න බැහැ. Safe ride — අත්දැකීම් අපිටත් share කරන්න! 🏍️
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,677
    1
    16,755
    113
    බයික් රයිඩ් කරන කෙනෙකුට ජීවිතේ එක පාරක් හරි යන්නම ඕනේ ගමනක් තමයි Ladakh කියන්නේ. Himalaya කඳු අතරින්, Khardung La වගේ උස passes පහුකරගෙන යන ඒ අත්දැකීම වෙන කිසිම දෙයකට සම කරන්න බැහැ. Safe ride — අත්දැකීම් අපිටත් share කරන්න! 🏍️
    Utto comment ekat ai danoda uba 😂