Cell Lock කළා කියලා TRCSL පැමනිල්ලක ලිව්වොත් කෙස් එකක් වැටෙයි ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,361
    12,878
    113
    38
    නෙද්දකින් බන්, යකෝ ඩයලොග් උන හරියන් නැත්නම් පුකට පයින් ගහල වෙන එකක් ගන්නව මිසක හොටු පෙරාගෙන අඩනවද බන් 2 වසරෙ එවුන් වගේ.
    ඇඩුවේ කවුද මම වෙච දේ කිව්වේ බන්
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,274
    3,339
    113
    මගේ Chrome එකේ ඔපරේටර් Password එක Save කරලා තිබුණා බන් , උන් මගේ PC එකෙන් Admin ලොග් වෙන්න ඕනේ කිව්වා එතකොට Password එක දැකලා හොදට ප්‍රශ්න කලා මගෙන් කවුද දුන්නේ ? එයාගේ නම දෙන්න එයාගේ දුරකථන අංකය දෙන්න කියලා මම මාර අපහසුතාවයකට පත් කළා උන් පස්සේ මම Youtube බලන් කළා කියලා බොරු කිව බන් එත් Youtube චැනල් එක පෙන්වන්නා කිව්වා මම ඔය Dialog එකේ එකෙක්ම කරන එකක් පෙන්නුවා එක ෆොටෝ ගැහුවා මගෙන් ඇහුවා Dialog එකේ උන් Youtube එකෙන් බලන් Cell Lock කළාද කියලා ඌ එක ඉහලට කියලා බන්

    පස්සේ මම කළ පැමනිල්ල්කට උන් ගෙදර ආවා මම කල පැමනිල්ල හදන්නේ නැතුව Router එක Reset කරලා එලියට ගිහින් ටික වෙලාවක් ඉදලා ගෙට ඇවිත් කියනවා මගේ හවසට Internet බලන්න බැරි ගැටලුවට විසදුමක් දෙන්න බෑ කියලා , මම කිව්වා සමහර අය කියනවා S50 Router එකෙන් පුළුවන් Mobile Signal වලින් Internet යන්න මට ඒ Router එකක් දෙන්න කියලා ඌ එකට අහනවා කවුද ඔයාට එහෙම කියන්නේ කියල මට එයාගේ අංකය දෙන්න එයාගේ නම දෙන්න කිව්වා , පස්සේ මම කිව්වා එළකිරි එකේ අය කියනවා කියලා මම කිව්වා මේක කෝපරේට් නිසා මම බිස්නස් වැඩ වලට ගත්තේ එක නිසා හවසට මට Internet ඕනේ කියලා ඌ අහනවා ඔයාට BR එකක් තියෙනවා ද කියලත් හොදටම සැරෙන් බන් ඇහුවේ මම උගේ ලග දෙකේ කොලේට වැටිලා හිටියේ මු ඒ අස්සේ කියනවා Software Update එකක් යනවා කියලා Router එකේ මම දැනගත්තා මුන් ෆ්ර්ම්වෙයා එක වෙනස් කරනවා කියලා මට ලොකු දුකක් ආවා බන් ඌ එක්ක මම ගැලුව්ව ප්ලුග් එක Router එකේ ඌ මගේ දිහා පුදුම වෙලා බලන් ඉන්නවා මට දුක වැඩිම වුනා ඌ කිසිම විසදුමක් නොදී හවසට Internet බලන එකට Cell Lock කරන්න බැරි වෙන්න ෆර්ම් වෙයා Update කළාම මම ඌට කිව්වා ගෙදරින් එලියට යන්න කියලා ඌ ගෙදරින් එලියට ගියේ හිනා වේවි අනිත් උන්ට කියනවා දැන් Update එක ඉවරයි කියලා මම TRCSL කියනවා කිවවා ම අමුතු විදියට හිනා වේවි යන්න ගියේ උන්

    ඌ එකේ කේන්තියට තමා Signal වැඩි දියණු කරන්න බෑ කියලා කොම්පැනි එකට පැමණිලි කරන්න ඇත්තේ දැන් මගේ පැමණිලි මොනවත් ගන්නේ නැහැ Siganl වැඩි දියණු කරන්න බෑ ගානවා උන් සමහර වෙලාවට Signal හොදට තියෙනවා.

    මම ඉල්ලනේ නැතුව මට MBB ඉල්ලුවම මට HBB ගන්න කියලා
    එකේ හවසට වැඩ නැති නිසා උන් විසදුමක් නොදී මම Cell Lock කලාම
    ගෙදරට එන උන් මාව වැරදි කාරයා කරලා හොද මිනිස්සු වුනා
    දැන් ගෙදරට Team එකක් එවලා නැවත Signal පරික්ෂා කරලා Disconnect කරමු කියලා කියන්නේ
    Un kawadwath ube pc eken log wenne na.. complain karapan Dialog ekata
     
    • Like
    Reactions: clumsyhulk

    isurutmv

    Well-known member
  • May 1, 2013
    2,011
    916
    113
    29
    Gampaha
    ඔව්, page 3 එකත් කියෙව්වා. මේකෙන් කලින් අපි හඳුනාගත්ත pattern එක තවත් පැහැදිලි වෙනවා.

    මෙතන වැදගත්ම point එක තමයි Nadun fact එකක් සහ තමන්ගේ interpretation එකක් එකම level එකේ ගන්න tendency එක. උදාහරණයක් ලෙස technician එක්ක argument එකෙන් පස්සේ “Signal වැඩි දියුණු කරන්න බෑ කියලා report කළේ ඒ කේන්තියට” කියලා ඔහු නැවත නැවත කියනවා. හැබැයි ඒකට direct evidence එකක් thread එකේ නෑ; ඒක ඔහුගේ inference එක. ඒ වගේම technician හිනා වුණ එකත් ඔහුට ගොඩක් emotional impact එකක් වෙලා, “එදා දවසම දුක කියාගන්න බැරි වුණා” කියලා පවා කියනවා.
    තව එකක්, SLT ගැන “හොර bills”, bill නොගෙව්වොත් “ගෙදර පවා ගන්නවා”, packages බලෙන් මාරු කරනවා වගේ කතා කියන්නේ වැඩි හරියක් “සමහරු කියනවා / පොඩි කාලේ ඇහිලා තියෙනවා / ඇත්තද බොරුද දන්නේ නෑ” කියන hearsay මත. ඒ hearsay එක පස්සේ practical decision එකක්—SLT නොගැනීම—වෙලා තියෙනවා.

    ඒකට අමතරව forum එකේ කෙනෙක් GIF එකක් දාලා හිනා වුණාමත් “මොකද බන් හිනා වෙන්නේ?” කියලා immediately engage වෙනවා. එතනත් ignore කරලා යන්න පුළුවන් දෙයක් තමන්ට අදාළ confrontation එකක් කරගන්න tendency එක පේනවා.

    ඒ නිසා කලින් reply එකට මේ paragraph එක අනිවාර්යයෙන් add කරන එක හොඳයි:

    තව මේ thread එකේ page 3 කියවද්දි මට පේන වැදගත්ම දේක් තියෙනවා මචං. උඹට වෙච්ච දේයි, උඹ ඒ දේ explain කරගන්න හදන story එකයි දෙක වෙන් කරලා බලන්න පුරුදු වෙන්න.

    උදාහරණයක් විදිහට Team එකේ උන් එක්ක argument එකක් වුණා — ඒක fact එකක්. පස්සේ “ඌ කේන්තියට Signal වැඩි දියුණු කරන්න බෑ කියලා report කළා” කියන එක evidence නැත්නම් assumption එකක්. උන් හිනා වුණා — ඒක වෙන්න පුළුවන්. හැබැයි “මාව පහත් කරන්නම හිනා වුණා”, “දැන් මගේ complaints හදන්නේ නැත්තේ ඒ සිද්ධියට revenge එකක්” කියලා තීරණය කරන එක වෙනම දෙයක්.

    ඒ වගේම “සමහරු කිව්වා SLT හොර bill දානවා”, “bill ගෙව්වේ නැත්නම් ගෙවල් ගන්නවා කියලා ඇහිලා තියෙනවා” වගේ කතා ඇත්තද බොරුද දන්නේ නැත්නම් ඒවා මත decision ගන්න එපා. Contract එක, bill එක, written policy එක, actual evidence එක බලපන්.

    උඹට හොඳ rule එකක් දෙන්නම්:

    “මම දන්න fact එක මොකක්ද?
    මම assume කරන එක මොකක්ද?”

    ඒ දෙක paper එකක වුණත් වෙන් කරලා ලියපන්.

    මොකද උඹේ stress එකේ ලොකු කොටසක් problem එකෙන් නෙවෙයි, “ඌ මේක කළේ මගෙන් පලිගන්න”, “උන් මාව target කරනවා”, “මේකට පස්සේ මට case එකක් වෙයිද” වගේ evidence නැති possibilities ගැන දිගටම හිතන එකෙන් එනවා වගේ පේනවා.

    එතනින් තව දෙයක් — කෙනෙක් හිනා වුණාම “මොකද හිනා වෙන්නේ?” කියලා හැම වෙලාවෙම reply කරන්නත් ඕනේ නෑ බං. Forum එකේ GIF එකක් දාලා හිනා වුණා නම් ඌට හිනා වෙන්න දීලා උඹේ වැඩේ කරගෙන පලයන්. හැම reaction එකකටම response දෙන්න යන එකෙන් control එක අනිත් මිනිහට දෙනවා.

    ප්‍රශ්නයක් ආවම evidence → official complaint → solution.
    Assumption → argument → තරහා → දුක → තව thread එකක් කියන cycle එකට යන්න එපා.

    මේකත් ChatGPT එකෙන් උඹේ මේ thread එකේ page 3 දක්වා සහ පරණ related threads කීපයක් කියවලා pattern එක analyse කරලා දුන්න advice එකක්. Medical diagnosis එකක්වත් “උඹට මේ ලෙඩේ තියෙනවා” කියන එකක්වත් නෙවෙයි. උඹම දාපු දේවල් වලින් පේන communication/decision-making pattern එක ගැන observation එකක් විතරයි.

    ඒ නිසා බනින්න කලින් එක පාරක් හිතලා බලපන්. උඹට ඇත්තටම වැඩියෙන් help වෙන්නේ Dialog එක්ක argument එක දිනන එක නෙවෙයි — stress අඩු කරගෙන practical solution එකට යන එක.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,361
    12,878
    113
    38
    Un kawadwath ube pc eken log wenne na.. complain karapan Dialog ekata
    වැඩක් නෑ Cell Lock කරපු එක අල්ලපු නිසා උන් මාව දැන් ගනම් ගන්නේ නෑ Cell Lock කරන්න වුනේ මම MBB ඉල්ලනකොට උන් HBB දීලා විසදුමක් දුන්නේ නැති නිසා මගේ ගැටලුවට. අන්තිමේ එකේ වැරැද්ද මම කියලා උන් කියන්නේ බන් , හොරට Internet බලන් උන් ඉන්නවා එහෙම එකෙක් අල්ල ගන්න බෑ හැමදාම බිලත් ගෙවන මම තමා වැරදි කියලා පෙන්නේ
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,274
    3,339
    113
    වැඩක් නෑ Cell Lock කරපු එක අල්ලපු නිසා උන් මාව දැන් ගනම් ගන්නේ නෑ Cell Lock කරන්න වුනේ මම MBB ඉල්ලනකොට උන් HBB දීලා විසදුමක් දුන්නේ නැති නිසා මගේ ගැටලුවට. අන්තිමේ එකේ වැරැද්ද මම කියලා උන් කියන්නේ බන් , හොරට Internet බලන් උන් ඉන්නවා එහෙම එකෙක් අල්ල ගන්න බෑ හැමදාම බිලත් ගෙවන මම තමා වැරදි කියලා පෙන්නේ
    Ubata kiyala wadak na bro

    Hamadama methana adana thread dapan. Ubata deyak hadaganna kisi onekamak na
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,560
    7,342

    දැං උඹ කෝපරේට් කනෙක්ශන් ගත්තෙ ඒවට මහ ලොකුවට සලකනවා කියලානේ
    මං කිවුවා ඒවට වැඩිපුර සැලකිල්ලක් ගනං ගැනිල්ලක් නැහැ අනෙක් ඒවට වගේම අඩුකුලේට දාල සලකන්නෙ කියලා
    දැන් තේරුනාද මම කියපු එක
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,361
    12,878
    113
    38
    Ubata kiyala wadak na bro

    Hamadama methana adana thread dapan. Ubata deyak hadaganna kisi onekamak na
    මම කිව්වා බන් කලින් මම මේකේ https://dialog.lk/support/escalations Dialog Enterprise Experience එකේ Escalation Level 1 E-mail කලා CC දැම්මා Escalation Level 3 ට Call එකක් ගත්තා මට Assistant Manager ඌ එක්ක කතා කරලා වැඩක් නෑ ඌ කතාව වෙනස්ම කතාවකට හරවනවා ඌ කියනවා 10Mbps අරන් 10Mbps මට එද්දී 2Mbps කියලා දෙන්න පුළුවන් ඊට වඩා ඉල්ලන්න එපා කියලා
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,650
    55,836
    113
    Colombo
    Business Connection එකක්ම හොයන්නෙ මොකද ? නෝමල් ඒව සෙට් වෙන්නෙ නැද්ද ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,361
    12,878
    113
    38
    Business Connection එකක්ම හොයන්නෙ මොකද ? නෝමල් ඒව සෙට් වෙන්නෙ නැද්ද ?
    Static IP එකක් ගන්න ඕනේ නිසා බන් Free
    තව Bill එක බිස්නස් එකේ නමින් දාන්න කිව්ව්ව මගේ CA බදු අඩු කරගන්න පුළුවන් කියලා
    Support එකත් ඉක්මනින් ලැබෙන නිසා (එත් එකෙන් වැඩක් නෑ)
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,650
    55,836
    113
    Colombo
    Static IP එකක් ගන්න ඕනේ නිසා බන් Free
    තව Bill එක බිස්නස් එකේ නමින් දාන්න කිව්ව්ව මගේ CA බදු අඩු කරගන්න පුළුවන් කියලා
    Support එකත් ඉක්මනින් ලැබෙන නිසා (එත් එකෙන් වැඩක් නෑ)
    Static IP එකක් මොකටද ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,361
    12,878
    113
    38
    Static IP එකක් මොකටද ?
    මන් වෙන කොම්පැනි එකකට වැඩ කරනවා උන් මගෙන් ඉල්ලුවා Firewall Whitelisting වලට ලංකාවේ Static IP එකක් එක නිසා ගත්තේ බන්.
     
    • Like
    Reactions: lilman

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,327
    1
    2,545
    113
    32
    Heaven
    GraphicsGods.com
    ඔව්, page 3 එකත් කියෙව්වා. මේකෙන් කලින් අපි හඳුනාගත්ත pattern එක තවත් පැහැදිලි වෙනවා.

    මෙතන වැදගත්ම point එක තමයි Nadun fact එකක් සහ තමන්ගේ interpretation එකක් එකම level එකේ ගන්න tendency එක. උදාහරණයක් ලෙස technician එක්ක argument එකෙන් පස්සේ “Signal වැඩි දියුණු කරන්න බෑ කියලා report කළේ ඒ කේන්තියට” කියලා ඔහු නැවත නැවත කියනවා. හැබැයි ඒකට direct evidence එකක් thread එකේ නෑ; ඒක ඔහුගේ inference එක. ඒ වගේම technician හිනා වුණ එකත් ඔහුට ගොඩක් emotional impact එකක් වෙලා, “එදා දවසම දුක කියාගන්න බැරි වුණා” කියලා පවා කියනවා.
    තව එකක්, SLT ගැන “හොර bills”, bill නොගෙව්වොත් “ගෙදර පවා ගන්නවා”, packages බලෙන් මාරු කරනවා වගේ කතා කියන්නේ වැඩි හරියක් “සමහරු කියනවා / පොඩි කාලේ ඇහිලා තියෙනවා / ඇත්තද බොරුද දන්නේ නෑ” කියන hearsay මත. ඒ hearsay එක පස්සේ practical decision එකක්—SLT නොගැනීම—වෙලා තියෙනවා.

    ඒකට අමතරව forum එකේ කෙනෙක් GIF එකක් දාලා හිනා වුණාමත් “මොකද බන් හිනා වෙන්නේ?” කියලා immediately engage වෙනවා. එතනත් ignore කරලා යන්න පුළුවන් දෙයක් තමන්ට අදාළ confrontation එකක් කරගන්න tendency එක පේනවා.

    ඒ නිසා කලින් reply එකට මේ paragraph එක අනිවාර්යයෙන් add කරන එක හොඳයි:

    තව මේ thread එකේ page 3 කියවද්දි මට පේන වැදගත්ම දේක් තියෙනවා මචං. උඹට වෙච්ච දේයි, උඹ ඒ දේ explain කරගන්න හදන story එකයි දෙක වෙන් කරලා බලන්න පුරුදු වෙන්න.

    උදාහරණයක් විදිහට Team එකේ උන් එක්ක argument එකක් වුණා — ඒක fact එකක්. පස්සේ “ඌ කේන්තියට Signal වැඩි දියුණු කරන්න බෑ කියලා report කළා” කියන එක evidence නැත්නම් assumption එකක්. උන් හිනා වුණා — ඒක වෙන්න පුළුවන්. හැබැයි “මාව පහත් කරන්නම හිනා වුණා”, “දැන් මගේ complaints හදන්නේ නැත්තේ ඒ සිද්ධියට revenge එකක්” කියලා තීරණය කරන එක වෙනම දෙයක්.

    ඒ වගේම “සමහරු කිව්වා SLT හොර bill දානවා”, “bill ගෙව්වේ නැත්නම් ගෙවල් ගන්නවා කියලා ඇහිලා තියෙනවා” වගේ කතා ඇත්තද බොරුද දන්නේ නැත්නම් ඒවා මත decision ගන්න එපා. Contract එක, bill එක, written policy එක, actual evidence එක බලපන්.

    උඹට හොඳ rule එකක් දෙන්නම්:

    “මම දන්න fact එක මොකක්ද?
    මම assume කරන එක මොකක්ද?”

    ඒ දෙක paper එකක වුණත් වෙන් කරලා ලියපන්.

    මොකද උඹේ stress එකේ ලොකු කොටසක් problem එකෙන් නෙවෙයි, “ඌ මේක කළේ මගෙන් පලිගන්න”, “උන් මාව target කරනවා”, “මේකට පස්සේ මට case එකක් වෙයිද” වගේ evidence නැති possibilities ගැන දිගටම හිතන එකෙන් එනවා වගේ පේනවා.

    එතනින් තව දෙයක් — කෙනෙක් හිනා වුණාම “මොකද හිනා වෙන්නේ?” කියලා හැම වෙලාවෙම reply කරන්නත් ඕනේ නෑ බං. Forum එකේ GIF එකක් දාලා හිනා වුණා නම් ඌට හිනා වෙන්න දීලා උඹේ වැඩේ කරගෙන පලයන්. හැම reaction එකකටම response දෙන්න යන එකෙන් control එක අනිත් මිනිහට දෙනවා.

    ප්‍රශ්නයක් ආවම evidence → official complaint → solution.
    Assumption → argument → තරහා → දුක → තව thread එකක් කියන cycle එකට යන්න එපා.

    මේකත් ChatGPT එකෙන් උඹේ මේ thread එකේ page 3 දක්වා සහ පරණ related threads කීපයක් කියවලා pattern එක analyse කරලා දුන්න advice එකක්. Medical diagnosis එකක්වත් “උඹට මේ ලෙඩේ තියෙනවා” කියන එකක්වත් නෙවෙයි. උඹම දාපු දේවල් වලින් පේන communication/decision-making pattern එක ගැන observation එකක් විතරයි.

    ඒ නිසා බනින්න කලින් එක පාරක් හිතලා බලපන්. උඹට ඇත්තටම වැඩියෙන් help වෙන්නේ Dialog එක්ක argument එක දිනන එක නෙවෙයි — stress අඩු කරගෙන practical solution එකට යන එක.

    අපරාදෙ බන් උබේ reply එක. මේ යකා ඌ හිතන් ඉන්න එක මිස අනික් උන්ගෙ ඒවා කනකටවත් ගන්න එකෙක් නෙමෙයි. බොරුවට මේ මූ ත්රෙඩ් දාන්නෙ. උබේ රිප්ලයි එක ගනන් අරගෙනවත් නෑ නේද. ලොල් :lol::lol:

    අපිත් මුල් කාලෙ උපදෙස් දුන්නා, හැබැයි වැඩක් වෙන්නෙ නෑ, ඒ නිසා දැන් කරන්නෙ ත්රෙඩ් එකක් දැකපු හැටිය ඇවිත් පුකේ අරින එක. ඌ ආස එහෙම. ඊටපස්සෙ ඩයල් එක අර ඔරිජිනල් ප්රශ්නෙ පැත්තකින් තියල පුකේ ඇරපු එකා එක්ක එල්ලීගෙන ත්රෙඩ් දාගෙන එනවා මුල් ප්රශ්නෙ අමතක වෙනකන්. ලොල් :lol::lol:

    ආන්න එහෙමයි මූ ප්රශ්න වලට විසදුම් හොයන්නෙ :lol::lol:
     
    • Like
    Reactions: Bimmer

    isurutmv

    Well-known member
  • May 1, 2013
    2,011
    916
    113
    29
    Gampaha
    අපරාදෙ බන් උබේ reply එක. මේ යකා ඌ හිතන් ඉන්න එක මිස අනික් උන්ගෙ ඒවා කනකටවත් ගන්න එකෙක් නෙමෙයි. බොරුවට මේ මූ ත්රෙඩ් දාන්නෙ. උබේ රිප්ලයි එක ගනන් අරගෙනවත් නෑ නේද. ලොල් :lol::lol:

    අපිත් මුල් කාලෙ උපදෙස් දුන්නා, හැබැයි වැඩක් වෙන්නෙ නෑ, ඒ නිසා දැන් කරන්නෙ ත්රෙඩ් එකක් දැකපු හැටිය ඇවිත් පුකේ අරින එක. ඌ ආස එහෙම. ඊටපස්සෙ ඩයල් එක අර ඔරිජිනල් ප්රශ්නෙ පැත්තකින් තියල පුකේ ඇරපු එකා එක්ක එල්ලීගෙන ත්රෙඩ් දාගෙන එනවා මුල් ප්රශ්නෙ අමතක වෙනකන්. ලොල් :lol::lol:

    ආන්න එහෙමයි මූ ප්රශ්න වලට විසදුම් හොයන්නෙ :lol::lol:
    mamath damme athal ekata bn kammali kamata, ekai chatgpt ekata dala damme :P , moo gana man dannawa kiyala wadak na kiyala
     
    • Love
    Reactions: Sonik Sonik

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,560
    7,342
    113
    Static IP එකක් ගන්න ඕනේ නිසා බන් Free
    තව Bill එක බිස්නස් එකේ නමින් දාන්න කිව්ව්ව මගේ CA බදු අඩු කරගන්න පුළුවන් කියලා
    Support එකත් ඉක්මනින් ලැබෙන නිසා (එත් එකෙන් වැඩක් නෑ)
    මන් වෙන කොම්පැනි එකකට වැඩ කරනවා උන් මගෙන් ඉල්ලුවා Firewall Whitelisting වලට ලංකාවේ Static IP එකක් එක නිසා ගත්තේ බන්.
    ඉතිං ඕයි ඉන්ටනෙට් වැඩ කරන්නෙත් නැත්තං සපෝට් එකෙන් වැඩක් වෙන්නෙත් නැත්තං කොපරේට් කනෙක්ශන් එකක් වැඩක් නැහැනේ හුත්තෝ
    වෙන ISP කෙනෙක්ගෙන් නෝමල් කනෙක්ශන් එකක් අරගෙන ඒකට සල්ලි දීලා ස්ටැටික් IP එක ගනිංකෝ. ඒතකොට ඒ කනෙක්ශන් එක හරියට වැඩ නං ස්ටැටික් IP එකට ගෙවන එක පාඩු නැහැනේ

    දැං තොට ඉන්ටනෙට් වැඩ කරන්නෙ නැතිව ස්ටැටික් IP එක තිබුනා කියලා වැඩක් නැහැනේ (ඒක මතක් කරං අතේ ගහන්න වගේ දෙයක් ඇරුනම වෙන දෙයක් කරන්න බැහැනේ)
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,274
    3,339
    113
    මම කිව්වා බන් කලින් මම මේකේ https://dialog.lk/support/escalations Dialog Enterprise Experience එකේ Escalation Level 1 E-mail කලා CC දැම්මා Escalation Level 3 ට Call එකක් ගත්තා මට Assistant Manager ඌ එක්ක කතා කරලා වැඩක් නෑ ඌ කතාව වෙනස්ම කතාවකට හරවනවා ඌ කියනවා 10Mbps අරන් 10Mbps මට එද්දී 2Mbps කියලා දෙන්න පුළුවන් ඊට වඩා ඉල්ලන්න එපා කියලා
    Assistant manager ge nama pm karapan

    Ubata fixed broadband VP Tharindra set karala dennada kelinma katha karanna?
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,181
    1,097
    113
    United States
    පැමිණිල්ල ලියලා තියෙන නිසා හැමදේම ලිඛිතවම තියාගන්න එක තමයි හොඳම දේ, complaint number එකයි escalation mail වල පිටපතුයි අනිවාර්යයෙන් තියාගන්න. කටින් විතරක් දෙන පොරොන්දු වලට වඩා TRCSL හරහා යන ලිඛිත පැමිණිල්ලට වැඩි බරක් තියෙනවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,361
    12,878
    113
    38
    Assistant manager ge nama pm karapan
    ඔයාට P.M දාන්න බැනේ මචන් , Start conversations nobody දාලා ඇත්තේ ඔයා

    පැමිණිල්ල ලියලා තියෙන නිසා හැමදේම ලිඛිතවම තියාගන්න එක තමයි හොඳම දේ, complaint number එකයි escalation mail වල පිටපතුයි අනිවාර්යයෙන් තියාගන්න. කටින් විතරක් දෙන පොරොන්දු වලට වඩා TRCSL හරහා යන ලිඛිත පැමිණිල්ලට වැඩි බරක් තියෙනවා.
    තියෙනවා මචන් E-mail හැම එකක්ම , Call රෙකෝඩ් එහෙමත් තියෙනවා මම ලග ඔකොම
    ------ Post added on Oct 9, 2026 at 6:50 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,560
    7,342
    113
    තියෙනවා මචන් E-mail හැම එකක්ම , Call රෙකෝඩ් එහෙමත් තියෙනවා මම ලග ඔකොම
    ඒ ටික තියාගෙන මොකද්ද කරන්න හිතං ඉන්නෙ.